සිරි යහනේ ලනු ඉහිරී සුසුම් හෙලන රැ
මේක අපි ඔයාලා කවුරුත් හොදට අහල පුරුදු ගීතයක් නේද?
විශාරද එඩ්වඩ් ජයකොඩි මහත්මයා තමයි මේක ගායනය කරන්නේ.
මම මේකේ සැගවිච්ච තේරුම හොයනවා... අපේ කොල්ලෝ සෙට් එක කියනවා මේක කොල්ලෙක් ස්වයන් වින්දනයේ යෙදීම අර්ත නිරූපණය කරන්නක් කියලා. ඒත ඇත්තක්ද?
ඒත් මොකක්ද මේ පද පේලියේ තේරුම? : මකුලු දැලින් සිරි සිරියේ වියන් බදින රැ!"

Last edited: