සිරි ලංකාවට අවා ...

DonnieBrasco

Member
May 7, 2012
480
135
0
Austria
සිරි ලංකාවට අවා ...

ඉතින් ඔන්න අපි අවුරුද්දකට පස්සේ අම්මා තාත්තා බලන්න ආවා.. හැබැයි ආයේ යන්න කල්පනාවක් නම් නෑ ..ඒ ගැන පස්සේ බලමු.. හැබැයි බොන දේවල් වල එහෙම ගාන දැකල පික්සු හැදිලා ඉන්නේ ...කෙසේ නමුත් කට්ටියට ලඟදි සෙට් වෙන්න එහෙම අදහසක් නැතැයි ??? :):)
 
r runner

Member
May 12, 2015
2,396
781
0
ඇති දැන්වත් ඒ මිනිස්සු මතක් වුනා... ඇත්තටම කොහෙද බං හිටියෙ... බොන එකගැනනම් කථා කරන්න එපා...කළකිරිලා ඉන්නෙ... ගෙනාව ඒව තියෙනවනම් කියපන් සෙට්වෙමු...
 
DonnieBrasco

Member
May 7, 2012
480
135
0
Austria
මම යුරෝප් මචන් හිටියේ.. ගෙනාපුවා ඉවරයි කොලුවෝ.. :sorry::sorry: ෆූඩ් සිටි එකට ගියාම ඔලුව රත් උනා :shocked::shocked:... දන්නවා නම් baggage allowance එකට හරියන්න beer keg දාගෙන එනවා .. :(:(thank you for the wishes guys..:)
 
Nov 29, 2011
354
30
0
මචන් ආයේ යන්න....අම්මවයි තාත්තවයි එක්කන් ඔස්ට්‍රියා වලට යන්න....මේක හරි යන රටක්‍ නෙමෙයි බං....:oo:

මේ උඹ ඔස්ට්‍රියා වියනාද හි‍ටියේ........?මෙහෙ ට වඩා හොඳයි බං එහේ......:oo:
 
DonnieBrasco

Member
May 7, 2012
480
135
0
Austria
ඇත්ත මචන් එහෙ මීට වඩා හොඳයි.. නමුත් එහෙ තනියම ඉන්න ජිවිතේ එපා වෙනවා මචන්.. මම දන්නේ නැ ඒක මට විතරක් හිතෙන දෙයක්ද කියල..නමුත් මොන සැප තිබුනත් කාලයක් යද්දී උබට තමන් උපන් රට තරම් වටින තැනක් නැති වෙනවා ... හැබැයි අඩු තරමේ තමන්ගේ අම්මා තාත්තා ළඟ ඉන්නවා නම් ටිකක් හරි හොඳයි.. එත් ඒක ලේසි නැ මචන්.. :no::no:
 
Jagoris

Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    ayi ban aaye yanne naththe? dan uba mehe monawada karanna hithan inne? (mata mathakayi uba ara TGV train gana thread eka daapu eka neda?)
     
    Nov 29, 2011
    354
    30
    0
    ඇත්ත මචන් එහෙ මීට වඩා හොඳයි.. නමුත් එහෙ තනියම ඉන්න ජිවිතේ එපා වෙනවා මචන්.. මම දන්නේ නැ ඒක මට විතරක් හිතෙන දෙයක්ද කියල..නමුත් මොන සැප තිබුනත් කාලයක් යද්දී උබට තමන් උපන් රට තරම් වටින තැනක් නැති වෙනවා ... හැබැයි අඩු තරමේ තමන්ගේ අම්මා තාත්තා ළඟ ඉන්නවා නම් ටිකක් හරි හොඳයි.. එත් ඒක ලේසි නැ මචන්.. :no::no:
    කෙහෙද බං හිටය රට?......ඔව් මේ ‍රටෙන් පිටකට යන්න ඕනේ මේ ‍රටේ හොඳ දැනගන්න..මේ රට නෙමෙයි වැරැද්ද ,මේ රටේ ඉන්න මිනිසුන්ගේ....දෙශපාලුවොයි......ආපු ගමන් ඒක උඹට තේරෙන්නෑ, තව මාස 3,4 ක් ඉන්නකො‍ට ආයේ යන්න හිතෙනවා......එක තමයි හැටි...:dull:ඔය කියන තරම් දෙශක්ප්‍රෙමි ගතියක් අපෙ මිනිස්සු ලඟ නැහැ බං.........:oo:නිකන් ෆොරම් වල පෙන්න,බොරුවට කෑගහනවා.......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    -සිංහයා-;19091226 said:
    කෙහෙද බං හිටය රට?......ඔව් මේ ‍රටෙන් පිටකට යන්න ඕනේ මේ ‍රටේ හොඳ දැනගන්න..මේ රට නෙමෙයි වැරැද්ද ,මේ රටේ ඉන්න මිනිසුන්ගේ....දෙශපාලුවොයි......ආපු ගමන් ඒක උඹට තේරෙන්නෑ, තව මාස 3,4 ක් ඉන්නකො‍ට ආයේ යන්න හිතෙනවා......එක තමයි හැටි...:dull:ඔය කියන තරම් දෙශක්ප්‍රෙමි ගතියක් අපෙ මිනිස්සු ලඟ නැහැ බං.........:oo:නිකන් ෆොරම් වල පෙන්න,බොරුවට කෑගහනවා.......

    Sahathika aththa..:yes::yes:ape rata tharan jeewath wenna Honda ratak thawath na..galawala wisi karana dandath palawna saru polawak thiyena swabawika wipath adu bohoma Honda deshagunayak thiyena lassana ratak meka me rate kalakanni minissunta agayak nathi unata..me lassana rata katha karanne jara deshapluwoi jara minissui thamai..
     
    Last edited:

    DonnieBrasco

    Member
    May 7, 2012
    480
    135
    0
    Austria
    අනේ මන්දා මචන්.. මෙහෙ ටිකක් ඉඳලා බලනවා ... ජොබක් කරන්න තම්යි බලාපොරොත්තුව ... බලමුකෝ ඉස්සරහට ...හරියන්නෙම නැත්නම් අයේ බලමු ... :sorry::sorry:
     
    ඔව් කියලා වැඩක් නැහැ......:)

    අනේ මන්දා මචන්.. මෙහෙ ටිකක් ඉඳලා බලනවා ... ජොබක් කරන්න තම්යි බලාපොරොත්තුව ... බලමුකෝ ඉස්සරහට ...හරියන්නෙම නැත්නම් අයේ බලමු ... :sorry::sorry:
    ඔව් ටිකක් ඉඳලා බලන්න...මොකක් හරි හොඳ ජොබ් එකක් කරගෙන ඉන්න බලන්න....:)
     
    DonnieBrasco

    Member
    May 7, 2012
    480
    135
    0
    Austria
    මචන් මගේ අදහස නම් දෙයක් ඉගෙන ගන්න ලංකාවෙන් පිට යන්නම ඕනේ අඩුම ගානේ අවුරුද්දක් වත්.. ඒ රටවල මිනිස්සු තමන් කරන රැකියාව අනුව මිනිසුන්ව පහත් කරන්නේ නැ .. නීතිය උනත් හැමෝටම එකයි.. පොදු ප්‍රවාහන සේවා අයේ කතා කරන්න ඕනේ නෑ .. ඕනෑම කෙනෙකුට තමන්ගේම කියල වහනයක් නැති උනත් ඕනෑම තැනක ආරක්ෂාකාරීව ගිහින් එන්න පුළුවන්.. ආණ්ඩුව මිනිසුන්ගේ යහපත වෙනුවෙන් කරන දේවල් නම් වෙනම කතා කරන්න ඕන.. රටවල් උනත් හරිම ලස්සනයි මචන්... පරිසරය රැක ගන්න නොකරන දෙයක් නැති තරම්.. උබලත් කොහොම හරි උත්සහ කරලා අඩුම ගානේ සින්ගපුරුවට හරි ගිහින් වරෙවු ..මම සමහර විට වැරදි වෙන්නත් පුළුවන්.. මම හිතන දේ :):)
     
    Atheism Rocks

    Banned
    Oct 7, 2015
    80
    8
    0
    Sahathika aththa..:yes::yes:ape rata tharan jeewath wenna Honda ratak thawath na..galawala wisi karana dandath palawna saru polawak thiyena swabawika wipath adu bohoma Honda deshagunayak thiyena lassana ratak meka me rate kalakanni minissunta agayak nathi unata..me lassana rata katha karanne jara deshapluwoi jara minissui thamai..

    ekane tsunamiy awe :P