සිරි ලංකාවට අවා ...
ඉතින් ඔන්න අපි අවුරුද්දකට පස්සේ අම්මා තාත්තා බලන්න ආවා.. හැබැයි ආයේ යන්න කල්පනාවක් නම් නෑ ..ඒ ගැන පස්සේ බලමු.. හැබැයි බොන දේවල් වල එහෙම ගාන දැකල පික්සු හැදිලා ඉන්නේ ...කෙසේ නමුත් කට්ටියට ලඟදි සෙට් වෙන්න එහෙම අදහසක් නැතැයි ???

ඔය කියන තරම් දෙශක්ප්රෙමි ගතියක් අපෙ මිනිස්සු ලඟ නැහැ බං.........