සිරි ලංකාවට වැඩියෙන්ම වින කටින්නේ...?

සිරි ලංකාවට වැඩියෙන්ම වින කටින්නේ...?

  • චීනය

    Votes: 7 9.7%
  • ඇමෙරිකාව

    Votes: 1 1.4%
  • ඉන්දියාව

    Votes: 1 1.4%
  • සිරි ලංකාවෙම දේශපාලුවන්

    Votes: 19 26.4%
  • සිරි ලංකාවෙම හෙළ යක් පුතුන්

    Votes: 44 61.1%

  • Total voters
    72

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,383
    26,912
    113
    Kandy
    mahiyaa tama natinam kohewath inna chinnu allagena me rata unta wikunai ye issara chinnu hitiye ne dan china kada hitan tiyenawa colombo china town ekak kala maina tama
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,950
    5,290
    113
    බයියෝයෝ ,ටෝයියෝයි ,ජෙප්පොයි වෙන කව්ද බන් එකෙක් කොරනකොට අනෙක කකුලෙන් අදිනවා උන් ඇවිල්ල කරනකොට හිටපු උන් කකුලෙන් අදිනවා.ඔය කොමිස් ,ඩිල් ,වගේ කතා ඔකටම ඇදල හැම එකකටම කොමිස් ඩිල් දැම්ම කිය කිය යනවා
     
    • Like
    Reactions: aneasarayana

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    දේසපාලුවො කියන්නෙත් මේ සමාජෙම සාම්පල් එකක්නෙ😌