>>>සිරි ලංකා කිරිකැට්‌ වලටත් කෙලියා නේද..???<<&lt

e.a.i

Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    >>>සිරි ලංකා කිරිකැට්‌ වලටත් කෙලියා නේද..???<<&lt

    ශ්‍රී ලංකාවට ලබාදෙන ප්‍රතිපාදන තෙවැනි පාර්ශ්වයකට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතුරු පාලන කමිටුවක් යටතට පත්කිරීමට රජය ගත් පියවර සහ ඒ හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත සාමාජිකයන් තෝරාගැනීම අයි.සී.සී. ව්‍යවස්ථාවට අනුව සිදුවූයේද යන්න ගැටළු සහගත බව සඳහන් කරමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් නගාසිටුවීම වෙනුවෙන් වාර්ෂිකව ලබාදෙන ප්‍රතිපාදන තාවකාලිකව නවතා දැමීමට තීරණය කළ බව අද (16දා) සිය වෙබ් අඩවිය මගින් හෙළිදරව් කළේය.

    මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති අතර, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයාට මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් සපයන ලෙස අයි.සී.සී.ය දන්වා ඇත. එම අර්බුධයට නිෂ්චිත පිළිතුරු ලැබෙන තෙක් අයි.සී.සී.යෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලැබිය යුතු ප්‍රතිපාධන තාවකාලිකව නවතා  එම ප්‍රතිපාදන තෙවැනි පාර්ශවයක් යටතට පත්කිරීමට තීරණය කර ඇත. යම් හෙයකින් අදාළ පත් කිරීම් නීත්‍යානුකූල බව තීරණය වුවහොත් පමණක් එම මුදල් නැවතත් ලබා දීමට ඔවුන් තීරණය කර ඇත.
    :no::no::no::growl::shocked:
    source ada.lk
     

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    ක්‍රිකට් වෙනුවට ජිල් බෝල ක්‍රීඩාව හදුන්ව දෙනවලු සිරා