සිරි ලනක්වේ කොරෝන මර්ධනය

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔවු, ඒ උනාට දැනටම පරක්කු වැඩි වෙන්න ඉඩකඩ වැඩියි... එකයි එහෙම කිවේ. මාසයක් රට වහල කොරගත්ත හරියක් නැනේ.

    this is the problem with preventative measures. if they failed people blame gov for not taking enough actions.
    if they worked, people think it wasnt such a big deal and gov was being stupid by reacting too quickly.
    u dont know what could have happened if they didnt take those actions last month.
    all u see is nothing important has happened save for some isolated cases.
    so u conclude the preventative measures to have been useless.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,560
    8,800

    Here problem is , they didnt do enough tests. That was the issue, at least they should have done blood testing.
    :(
     
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Here problem is , they didnt do enough tests. That was the issue, at least they should have done blood testing.
    :(

    cant argue with that.
    my point is u cant say all those actions taken by the gov have been in vain just because there haven't been a significant number of infections reported during that time.
     
    • Like
    Reactions: snm1990

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,934
    21,164
    113
    reputation_neg.gif

    reputation_neg.gif
    සිරි ලනක්වේ කොරෝන මර්ධනය 04-24-2020 03:08 PM

    jeppa mage rep kapala paw ban :oo:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    මේ පාරත් කට්ටිය බයිලා ගහල අනාගත්ත සීන් එකක් නේද තියෙන්නේ... දෙරණේ කොරෝන සාකච්චාවක් තිබ්බොත් කොරෝන එකට වැඩිය කියන්නේ බුද්ධි අංශෙන් ඔක්කොම වළලු වල ඉන්න අය අදුරගෙන ඉන්නේ, භය වෙන්න දෙයක් නෑ කියල...

    දැන් අන්තිමට වෙලා තියෙන දේ පේනවනේ... කොරෝනාව බුද්ධි අංශෙන් රිංගල ගිහින් හමුදා කදවුරු වලටම ගහල...

    එහෙම නැත්නම් සුපුරුදු පරිදි දේශපලුවෝයි, හෙන්ච්චයියෝයි බයිලා කියල කෙලවල.. මොකද දොස්තරලා ඉස්සර ඉදල කිවේ ටෙස්ට් කරන්න , එක අමරුයිනම් අඩුමගානේ ලේ චෙක් කරන එකවත් කරන්න කියල.. එතකොට ලොක්ක එහෙම කිවේ ලේ චෙච්ක් කරන එක සාර්ථක නෑ , ටෙස්ට් එක තම හරිම , අපිට ඔක්කොම මැෂින් එක්ක ටෙස්ට් 2500ක් වගේ කැරකි කියල. ඊයේ කියනවා ප්‍රයිවට් හොස්පිටල් වල 400ක් කරලා ඔක්කොම 1000ක් පුළුවන් කියල...

    ගිය ආණ්ඩුවේ පාක්කු පාස්කු ප්‍රහරේ එනවා කියල බුද්ධි අංශෙන් කියලත්, ගහයි කීවට මෙහෙම ගහයි කියල හිතුවේ නෑ කියල කිව වගේ සීන් එකක් තම මේකත්...

    අන්තිමට කියන්න තියෙන්නේ මාසයක් රට වහල නටපු නැටුමකුත් නෑ , බෙරේ පලුවකුත් නෑ...:sorry::sorry::sorry:

    Danma owa dala baiyyangen kunuharapa ahaganne natuwa hitapan wena deyak balagena. bahutharayata one deya thamai wenne. ubata one de neme.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔවු, ඒ උනාට දැනටම පරක්කු වැඩි වෙන්න ඉඩකඩ වැඩියි... එකයි එහෙම කිවේ. මාසයක් රට වහල කොරගත්ත හරියක් නැනේ.
    කොරගත්ත හරියක් නෑ කියන්නේ මුකුත් නොකර හිටියත් මේ තත්වෙන්ම තියෙයි කියන එකද :baffled:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,803
    113
    මාලඹේ
    එක දන්නවා මචන්, එහෙම ප්‍රසන එන බව දන්නවනම් ඒවාට කලින්ම ඉදල ලෑස්ති වෙන්න ඕනි.

    දෙරණේ ඇවිත් ආරක්ෂක ලේකම් හරි බුද්ධි අංශ ප්‍රදනී කියන්නේ අපි ජනවාරි ඉදල කොරෝනවට ලෑස්ති උනේ කියල...
    පිට රටවලින් ගෙන්නනේ නැත්නම් එක ඒ දවස්වල ම ලංකාවේ කට්ටියට කියල පටන් ගන්න ඕනි.මොකද මේ යුද්දේ කරන්නේ වයිරස් එකක් එක්ක, එකට ඕනි අවි ආයුද මෙව්වා.

    මොලකියුලර් බයෝලොගිස්ට් ලගේ හිගයක් හින්ද තමයි දොස්තරලා කිවේ ලේ චෙච්ක් කරන එක කරන්න, එකේ සම්භාවිතාවය අඩු උනත් වැඩේ කරගන්න පුළුවන් කියල.

    ලොකු කතන්දර ඕනි නෑ , දැන් කඩවල හාල් තියේද? කීරි සම්බා විතරයි, අනිත් ඒවා ගන්න කිලෝ ගානටම කීරි සම්බත් ගන්නවානම් විතරයිලු හාල් මෝල් වලින් හාල් දන්නේ...මේ ආණ්ඩුවත් බයිලා ගැහුවා මිසක් වැඩක් කරේ නෑ , අන්තිමට හාල් මෝල් කාරයෝ ගේම ගහනවා.

    [
    SIZE=4]දෙරණේ ඇවිත් ආරක්ෂක ලේකම් හරි බුද්ධි අංශ ප්‍රදනී කියන්නේ අපි ජනවාරි ඉදල කොරෝනවට ලෑස්ති උනේ කියල...
    පිට රටවලින් ගෙන්නනේ නැත්නම් එක ඒ දවස්වල ම ලංකාවේ කට්ටියට කියල පටන් ගන්න ඕනි.මොකද මේ යුද්දේ කරන්නේ වයිරස් එකක් එක්ක, එකට ඕනි අවි ආයුද මෙව්වා.
    [/SIZE]

    මේ වගේ වසංගතයකට මාසෙන් ලෑස්ති වෙන්න බැහැ . එහෙනම් ලෝකේ රටවල් 195 ම මෙච්චර කට්ටක් කන්නේ නැහැ . ලෝකෙන් ම අපේ රට හොඳ තැනක් ඉන්නවා . එක අපිට තේරෙන්නේ නැහැ. මොකද අපේ ආණ්ඩුවෙන් අපිට පුළුවන් හැම දේම දෙන නිසා . The USA වල pregnant Nurse කෙනෙක් මැරුණ මාස්ක් නැතුව වැඩ කරලා . අපේ දුප්පත් රටක් වෙලත් කිසිම තැනක එච්චර පහතට වැටුණේ නැහැ .පුළුවන් හැම දේම ලැබුණා .

    මොලකියුලර් බයෝලොගිස්ට් ලගේ හිගයක් හින්ද තමයි දොස්තරලා කිවේ ලේ චෙච්ක් කරන එක කරන්න, එකේ සම්භාවිතාවය අඩු උනත් වැඩේ කරගන්න පුළුවන් කියල.
    ලේ චෙක් කරන එක තේරුමක් නැහැ කොරෝනා හැදිලා දවස් තුනකට විතර පස්සෙ තමා ලේ චෙක් කරන එකෙන් ප්‍රතිඵල පෙන්නන් පටන් ගන්නේ . අලුතෙන් හැදෙන අය ලේ චෙක් කරාට අහු වෙන්නේ නැහැ. කොරෝනා තියෙන ලෙඩෙක් ලේ චෙක් කරලා කොරෝනා හැදිලා නැහැ කියලා සහතිකයක් දෙනවා කියන්නේ එක ලෙඩා බෝකරනවා තව ලෙඩ්ඩු 100 කට විතර . මොකද දවස් ගානක් යනකම් මෙය හිතන්නේ මෙයාට කොරෝනා හැදිලා නැහැ කියලා .රෝග ලක්ෂණ පෙන්නුම් කරත් අන්තිමට හොස්පිටල් එකට යන්නේ නැහැ ලෙඩා.

    ලොකු කතන්දර ඕනි නෑ , දැන් කඩවල හාල් තියේද? කීරි සම්බා විතරයි, අනිත් ඒවා ගන්න කිලෝ ගානටම කීරි සම්බත් ගන්නවානම් විතරයිලු හාල් මෝල් වලින් හාල් දන්නේ...මේ ආණ්ඩුවත් බයිලා ගැහුවා මිසක් වැඩක් කරේ නෑ , අන්තිමට හාල් මෝල් කාරයෝ ගේම ගහනවා
    දැන් අපිට කිරි සම්බ නඩු කියලා හොයන්න බැහැ .කන්න නැතුව කවුරුවත් මැරිලා නැහැ . කොස් හරි තම්බන් කාලා මාසයක් දෙකක් ගෙදරට වෙලා ඉන්න තමා තියෙන්නේ. අපිට කිරි සම්බා නාඩු හොයනකොට දියුණූ රටවල් වල මිනිස්සු මිනී ටික ගෙදර මැරුණ මිනිහා වල දා ගන්න විදියක් නැතුව ලතවෙනවා . අපි කන්න හොයනවා . මුළු ලෝකෙම මිනිස්සු බල්ලෝ බලල්ලු වගේ මැරෙනකොට ඇයි අපිට පොඩ්ඩක් බඩ ගින්න ඉවසන්න බැරි. මේ වගේ කාලකන්නි මිනිස්සු ඉන්න රටක් අද මෙතැන ඉන්න එක ගැන පුදුම වෙන්න ඕනේ අපි . අපේ මිනිස්සු හරියට මාසයක් තියෙන දෙයක් කාල හිටියනං ගෙදරට වෙලා අද මේ දේ වෙන්නේ නැහැ . කොච්චර ලෙඩ්ඩු අඩුවෙනවද කියලා ගණන් හදලා බලන්න . වැලිසර නේවි එකේ 60 ම ලෙඩ උණේ කුඩ්ඩෝ පැනලා හැංගිච්ච නිසානේ.
    අපිට ගොඩක් දේවල් තියෙනවා දියුණූ රටවලට වඩා 100% ක් අපේ තත්වේ හොදයි .
    අපි හැමදේටම ආණ්ඩුවට බයිනව නොලැබුන දේ ගැන හිතලා අපිට ලැබුණේ දේවල් මොනවද කියලා අපි හැරිලා බලන්නේ නැහැ . මේක තමා ලංකාවේ එවුන්ගේ කුහක කම . අද වෙන කවුරු හරි ජනාධිපති වෙලා හිටියනං බලන්න තිබ්බ ඔය කියන හැටියට කරයිද කියලා
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,560
    8,800
    113
    කොරගත්ත හරියක් නෑ කියන්නේ මුකුත් නොකර හිටියත් මේ තත්වෙන්ම තියෙයි කියන එකද :baffled:

    නෑ මචන්, ඒ මාසේ දවසට ටෙස්ට් 1000 ගැනේ කරනම් රට ඉදල ඇවිත් ගෙවල්වල නිරෝධයනේ වෙච්ච අයට මේක මෙච්චර අවුල් වෙන්නේ නෑ.. මාසයක් රට වපු එකෙන් කොච්චර අර්තිකෙට බලපෑමක් උනාද, ඒ දමේජ් එක හරි අඩු වෙනවා හරියට ටෙස්ට් ටික කරලා තිබ්බනම්....

    අඩුම ගානේ කොරෝන හදුනා අය එක්ක ලගින්ම වැඩ කරන කට්ටියව රැන්ඩම් චෙක් කරනම් මෙහෙම අවුලක් වෙන්න තියෙන ඉඩ අඩුයිනේ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    නෑ මචන්, ඒ මාසේ දවසට ටෙස්ට් 1000 ගැනේ කරනම් රට ඉදල ඇවිත් ගෙවල්වල නිරෝධයනේ වෙච්ච අයට මේක මෙච්චර අවුල් වෙන්නේ නෑ.. මාසයක් රට වපු එකෙන් කොච්චර අර්තිකෙට බලපෑමක් උනාද, ඒ දමේජ් එක හරි අඩු වෙනවා හරියට ටෙස්ට් ටික කරලා තිබ්බනම්....

    අඩුම ගානේ කොරෝන හදුනා අය එක්ක ලගින්ම වැඩ කරන කට්ටියව රැන්ඩම් චෙක් කරනම් මෙහෙම අවුලක් වෙන්න තියෙන ඉඩ අඩුයිනේ.

    රට ඉදලා ආපු උන්ව දවස් 14 ක් හොදට කන්න බොන්න දිලා සුවයන් වින්දනය කරවලා ගෙදර ගිහිල්ලත් තව 14 ක් සුවයන් වින්දනය කරන්න කියලා තියෙනකොට තව මොනවා කියලා ටෙස්ට් කරන්නද
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,560
    8,800
    113
    රට ඉදලා ආපු උන්ව දවස් 14 ක් හොදට කන්න බොන්න දිලා සුවයන් වින්දනය කරවලා ගෙදර ගිහිල්ලත් තව 14 ක් සුවයන් වින්දනය කරන්න කියලා තියෙනකොට තව මොනවා කියලා ටෙස්ට් කරන්නද

    :lol::lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    නෑ මචන්, ඒ මාසේ දවසට ටෙස්ට් 1000 ගැනේ කරනම් රට ඉදල ඇවිත් ගෙවල්වල නිරෝධයනේ වෙච්ච අයට මේක මෙච්චර අවුල් වෙන්නේ නෑ.. මාසයක් රට වපු එකෙන් කොච්චර අර්තිකෙට බලපෑමක් උනාද, ඒ දමේජ් එක හරි අඩු වෙනවා හරියට ටෙස්ට් ටික කරලා තිබ්බනම්....

    අඩුම ගානේ කොරෝන හදුනා අය එක්ක ලගින්ම වැඩ කරන කට්ටියව රැන්ඩම් චෙක් කරනම් මෙහෙම අවුලක් වෙන්න තියෙන ඉඩ අඩුයිනේ.
    මෙච්චර අවුල් වෙන්නේ නෑ කියල කියන්න අවුලේ ප්‍රමානේ කොච්චරක් වෙන්න තිබුනද කියන්න අපි දන්නේ නෑ නෙ. මරණ දෙතුන්සීයක් වෙලා ලෙඩ්ඩු දාස් ගානක් වෙන්නත් මාසයක් ඇති හොඳටම, අනික් රටවල අපි දකිනවනේ වෙලා තියෙන දේ.

    අඩුපාඩු නං තියෙනව් තමා මීට වඩා හොඳ තත්වෙක ඉන්න තිබුන ඒවා හරියට උනානං :yes:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මේකට දේශපාලනේ නෙවෙයි බන් කියන්නේ. දොස්තරලා මැරෙනකම් කිව PCR ටෙස්ට් කරපන් හොයාගත්ත 42000ම කියල.. බැරිනම් ලේ චෙච්ක් කරන එකවත් කරන්න කියල.

    මේ යක්කු මාසයක් රට වහගෙන කරන්නම ඕනි දේ කරලා නැනේ.

    yes
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මේ ප්‍රශ්නේ මුල පටන් ගද්දිම මම ඔය ටික කිවේ එතකොට මේකේ අවුන් මැරෙන්න හැදුවා කුහක වෙන්න එපා කියලා, මේ ප්‍රශ්නේ හානවා කියලා කියද්දී කටු කන එවුන් කුණුහරුප වපුරාගෙන අවේ
    සමහර අවුන් මේක දිනලත් ඉවරයි කීවා,
    ලංකාවේ බෙහෙත් හොයාගෙන දැන් හදන්න පටන් ගත්තා කියලා නියමගොන් ජෝක් දැම්මා

    මුන් චන්ද තියාගෙන රට හදන්න දගලන්නේ එක නේ මේ අමාරුව මල මිනි උඩින් හරි මුන්ට බලය ගන්න ඕන කාලකන්නි, මෙහෙම ගියොත් මේක අමු සොහොනක් වෙනවා
    බලපන්කො මුන්ට තාම ඕක ගානක් නේ චන්දෙ තියාගත්තනම් ඇති
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe

    :yes::yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    WdvyzbJl.jpg

    මල මිනී ගනින්න බැරි වෙනවා මේ ගූ ඇන් පී වේසාවෝ බලේ හිටියා නම් දැන්.
     
    • Like
    Reactions: EVC