මව් බිම වටේ part 02 ~ අලගල්ල

SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    මව් බිම වටේ part 02 ~ අලගල්ල



    දිනය: 2016. අප්‍රේල්. 19-20





    කොහොමහරි කට්ට්ය ගමන පිටත්වුණේ 19 වෙනිදා පාන්දර. බදුලු කෝච්චියෙන් ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයට ආපු අපි මුලින්ම ගියේ පොත්තපිටිය කියන කුඩා නගරයට.:rolleyes::rolleyes:

    මේ තියෙන්නේ ඉහල කෝට්ටේ ස්ටේෂම

    14479656_148965548892358_637110312239109322_n.jpg


    මේ පොත්තපිටිය ගම ...:D:D:yes::yes:

    13076515_10201420355786774_4140913841298666297_n.jpg



    පොත්තපිටියෙන් අපට අවශ්‍ය දේවල් මිලට අරගෙන ඊළගට කෙලින්ම ගියේ ගම්මානය මැද්දෙ තිබුණ කුඩා දියඇල්ලකට.
    ඔය අතරමදිදී ගමේ තිබ්බ ලස්සන තැන ටිකක් මේ .. :love:

    14479789_148965765559003_4995385017057185316_n.jpg



    14370318_148966008892312_5072102501443551052_n.jpg



    14479558_148966075558972_7082470539775644100_n.jpg


    14370166_148966245558955_5048356914289429660_n.jpg


    14484749_148966398892273_6752823712784894515_n.jpg


    14484749_148966398892273_6752823712784894515_n.jpg


    14441007_148966385558941_5563354580057390853_n.jpg


    ඒ අස්සේ උතුවන් කන්දත් එහෙම නැත්තම් සරදියෙල් ගල කියලත් කට්ටිය කියනවා මේකට , එකත් ලාවට දැක්ක.. හෙන ඈතින් දැක්කේ එකයි පොඩ්ඩක් අපැහැදිලි :(:(

    14470629_148966348892278_5439442382015228760_n.jpg


    14457533_148966475558932_8697219187370114647_n.jpg


    14469701_148966562225590_3607286370206594210_n.jpg


    වතුර පිපාසෙට නේ මේ ..:P:P

    14446111_148966642225582_6737103262049169033_n.jpg


    මේක තමා අපි නගින්න යන්නේ...ඔච්චර ලගට නෑ .. ඔය zoom කරලා දාල තියෙන්නේ :sorry::sorry:

    14441113_148966695558910_6114756909457085962_n.jpg


    14390663_148966968892216_4921875091627392044_n.jpg


    මේ තියෙන්නේ zoom out කරලා ගත්තු එකක් :D

    14495290_148967525558827_498871272248031980_n.jpg


    පූස් දන්ඩෙකුත් සෙට් උනා කියහන්කෝ :confused:

    14370031_148966775558902_7410081703185731249_n.jpg


    14479789_148966722225574_8000023163207954587_n.jpg


    ගමේ පොඩි එඋන් දෙන්නෙක්ගෙන් වදේ ෆොටෝ එකක් ගන්න කියල :cool:

    14469472_148967105558869_1901427381790792615_n.jpg


    මීදුමෙන් වැහුනම කන්ද :shocked:

    14484733_148967262225520_1388699945245387235_n.jpg


    යන්තම් දිය ඇල්ල ලගට ගොඩ බෑවා ..:dull:
    ඒ වෙද්දී තිබ්බ ගමන් මහන්සිය නිවෙන්නත් එක්ක කට්ට්ය ඇතිවෙනකම් නාගත්ත. එතනදීම දවල් ආහාරයත් ගත්ත. :):)

    14470421_148968505558729_5985375153227774957_n.jpg


    14446043_148969455558634_4252333669984565095_n.jpg


    මෙතනින් පහලට අඩි 50 ට වැඩ ප්‍රපාතයක් :eek:..වතුර වැඩි කාලෙට ලොකු දිය ඇල්ලක් ඇති ..:sorry:

    14484963_148969952225251_5401490351432156047_n.jpg


    ගැට්ට ගාවට ගිහින් පහල බැලුවහම steps 5 6 ක් දිය ඇල්ලක් තියන ලකුණු ..:yes:

    14446151_148970172225229_6239222684612575086_n.jpg



    අපේ එවුන් නානවා .. අපේ උන්ට නැවේ න කියන්නේ ට්‍රිප් එක ගිහින් කන්න දුන්නේ න වගේ තම :lol:

    14479771_148970668891846_2696787856952286644_n.jpg


    ඒ අස්සේ බය්යන් කූරෙකුත් අහු උනා .. :love::love:

    14390661_148970812225165_8598436899558071906_n.jpg


    14449939_148970842225162_5859737589602925839_n.jpg


    ඔක්කොම ලෑස්ති කරන් හවස එක දෙක විතර වෙද්දී කට්ටිය කන්ද නගින්න පටන් ගත්ත. ඉක්මනින් වැස්සක් ඇදහැළෙන ලකුණු තිබ්බ නිසා කට්ට්ය වේගයෙන් කන්ද නගින්න පටන්ගත්තත් අපිට යන්න ලැබුනෙ බොහොම ටික දුරයි.:dull::dull: මහා ධාරානිපාත වැස්සක් වැටෙන්න ගත්තෙ අපේ ගමන සම්පුර්ණයෙන්ම අඩාල කරමින්. ටික වෙලාවක් ගහක් යටට වෙලා බලන් හිටියත් වැස්ස අඩු නොවුන නිසා අපි තීරණය කළා ආපසු හැරිලා ගමේ තිබ්බ තේ වාඩියකට යන්න. :(:(:(

    අපි වැස්ස නවතිනකන් හිටියේ මෙහෙම...:oo::oo:
    කුඩා තියන එවුන් ඒවා දිග ඇර ගත්ත අනිත් එවුන් රට ඉන්න ගෙනාපු ඉටිරෙද්ද අස්සට රිංගුවා ..:baffled::baffled:

    13434778_10201626430378510_2522686776515565888_n.jpg


    එක නම් පට්ට feeling එක.. අපි හිටියේ කන්දක් මැද වහිද්දි ...:rolleyes::rolleyes:

    එහෙමම ඉදල ආයේ පහලට බහින්න යද්දී ගොඩක් එවුන් පුක අතුල්ල ගෙන තම බැස්සේ..මොකද අඩිය තිබ්බ ගමන් අඩි 5ක් විතර පහලින් තම නවතින්නේ ... එක පැත්තක හෙළ අනික් පැත්තේ කැලේ...:sorry::sorry:





    අන්තිමට තේ වදියට ඇවිල්ල බලද්දී මුළු ඇගේම මද..බොන්න තිබ්බ වතුර විතරයි තිබ්බෙත් ... බග් ඇතුලේ අදුනුත් තෙමිලා..පස්සේ කොල්ලෝ ඔක්කොම ජෝක්කු පිටින් හිටිය ...;););)

    තරණය මුළු ඉතිහාසයටම පළමු වතාවට තමයි අපි ගමනක් ආපස්සට හැරිලා යන්න තීරණය කලේ.

    තේ වාඩියක ගෙවුන අපේ රැය ගැනනම් කියන්න වචන නැහැ. ඒක එතෙක් මෙතෙක් තරණය තුළ අපි ගෙවා දමපු සුන්දරම රාත්‍රියන්ගෙන් එකක්. සුපුන්, ළහිරු සහ චම්පික එකතුවෙලා හදපු අපේ රෑ කෑම ගැනත් විශේෂයෙන් මතක් කරන්න ඕන. ඒ පිරිස ආහාර පිළියෙළ කරනකම් අනිත් අය කලේ ඒ කට්ට්ය වටකරගෙන සින්දු කියපු එක. ඊට පස්සේ නිදා ගන්න ගිහිනුත් කට්ට්ය සැහෙන්න පිස්සු නැටුව. මීටර් දෙකකටත් අඩු දිගක් තියෙන තැනක නව දෙනෙක් නිදගනිද්දී හිතා ගන්නපුළුවන්නේ. සැහෙන්න UGC දේවල් සිද්ද වුණා මේකේ කියන්න බැරි තරම්. මාරුවෙන් මාරුවට එක එකා bite කරන්න ගත්තම තමා හොඳම කොටස පටන් ගත්තෙ. කොච්චර bite කරාද කියනවනම් අන්තිමට කට්ට්ය ටික වෙලාවකට කථා කරන එකත් අඩු කළා. ඇයි ඉතින් කථා කළොත් bite වෙනවනේ. :sorry::sorry:

    ඊලග දවසේ උදෑසනම කට්ට්ය නැවතත් කන්ද නගින්න ගත්තෙ ඒ වෙනකොට තිබ්බ යහපත් කාලගුණය ගැන දෙවියන්ට ස්තුති කරමින්. පැය දෙකකට ආසන්න ඉතාම අපහසු, දැඩි බෑවුමක් සහිත මාර්ගයක් ඔස්සේ කරපු ගමනකින් පස්සේ අපි අලගල්ල කඳු මුදුනට ලඟා වෙන්න සමත් වුණා.

    මේ තියෙන්නේ අපි හිටපු වාඩිය..:eek:

    13015230_10201420361946928_4860208525731979772_n.jpg


    13076818_10201420360706897_4891739976317962875_n.jpg


    14390874_148974062224840_4212070144837562160_n.jpg


    14440874_148973195558260_1675884417556557526_n.jpg


    උදේම නැගිටලා යන්න කලින් ඒ හරියේ පාන්දර අමුතුම ලස්සනක් ... :love::love:

    14449015_148971722225074_4425239400625241943_n.jpg


    14441148_148971855558394_1708469998172420746_n.jpg


    14440982_148972028891710_6024126154279893632_n.jpg


    14441053_148972288891684_5464288638575925324_n.jpg


    14358849_148972798891633_9185812288425170749_n.jpg


    14479744_148972812224965_8810488034953286351_n.jpg


    14441074_148972875558292_2308741210679808231_n.jpg


    14369932_148973048891608_10390007295186709_n.jpg


    14462842_148973075558272_7700555616102028398_n.jpg


    වලාකුළු පහලට බැහැල තියෙන්නේ ... :rolleyes::rolleyes::rolleyes:

    14492625_148972958891617_1454445742599207012_n.jpg


    14432961_148973192224927_475201867165765650_n.jpg


    14441059_148973502224896_5910597103169682338_n.jpg


    14432996_148973485558231_3194650292208686416_n.jpg


    14370396_148973515558228_8637763999850123216_n.jpg


    14492523_148973582224888_1141677793722078398_n.jpg


    ටික ටික උඩට එනවා වලාකුළු...:D:D

    14492372_148973942224852_2400168744093713940_n.jpg


    අන්තිමට අපි අලගල්ල ආසන්නයට ආව...:eek::eek:

    මේ පෙන ගලෙන් එහා පැත්තේ තම අලගල්ල ගල් සෙට් එක තියෙන්නේ ..:cool::cool:

    13015446_10201420362986954_2402105714025321675_n.jpg


    ඒ ගලක් ඉදන් වටේ පෙන හැටි මේ...:love:

    13001203_10201420087980079_1486689681420918641_n.jpg


    තනි කෙලින් නගින්න තියෙන්නේ ගල... පහල බැලුවම ඇඟම සීතල වෙනවා ...:eek::eek:

    මෙන්න නගිනවා අපි ..:shocked::shocked:

    13055502_10201420095940278_833084960604642270_n.jpg


    13062149_10201420363866976_5429293505131912900_n.jpg


    13076561_10201420086580044_5713464622019875635_n.jpg


    කඳු මුදුනට පෙනුන හාත්පස දර්ශනය නම් කියාගන්න බැරි තරම් සුන්දරයි. අපි බලන් ඉදිද්දී වලාකුළු නිර්මාණය වුණේ අපව පුදුම කරමින්. හැබැයි කඳු මුදුන දෙපස තිබුනෙ මහා ප්‍රපාත දෙකක්:shocked::shocked:. ඒ නිසා සැහෙන්න සැලකිල්ලෙන් තමයි කට්ට්ය ගමන් කලේ.:):):)

    මේ තියෙන්නේ වලාකුළු හැදෙන ඔන්න මෙන්න තියල ගත්ත ෆොටෝ එකක් .:eek::eek:.. video එකක් කරට එකේ හරියට පෙන්නේ නෑ ..ඇස දෙකෙන්ම බලාගන්න ඕනි :(:(

    12993409_10201420086300037_7747723109770983690_n.jpg


    මේ අපි ගල උඩ...:rolleyes::rolleyes:

    13043739_10201420090780149_489774687182591279_n.jpg


    13000132_10201419104875502_6875351843984181515_n.jpg


    13076810_10201420094780249_4401385167744790540_n.jpg


    අලගල්ල කන්දට යාබදව පිහිටි කුඩා කඳු මුදුනක් උඩ පබ්බතාරාමය කියල අලුතින් පන්සලක් ඉදිකරනව. ඉතින් අපි ඊළගට ගියේ ඒ පන්සල බලන්න. ඒ කන්දට යන්න මීටර් 15 පමණ උස ගලකින් බහින්න ඕන. :confused::confused:
    15 ට වැඩිද මන්ද ..

    කට්ට්ය කඹ වල ආධාරයෙන් තමයි ඒ ගලෙන් බැහැ ගත්තෙ. කඹවලින් අපි බැහැපු පලවෙනි වතාවත් මේක. ඉතින් දැනුන බය වගේම, ලැබුන අත්දැකීමත් සැහෙන්න විශාලයි. :sorry::sorry:

    මෙතනින් තම බහින්න ඕනි...:shocked::shocked:

    13007239_10201420091820175_1828671824070759343_n.jpg



    මෙන්න අපි හිමිට බහිනවා ...:sorry::sorry:

    12994357_10201420099900377_6945514888564757552_n.jpg


    13012863_10201420365547018_7494333915496112179_n.jpg


    එතැනින් බැහැල තවත් 1 Km වගේ දුරක් ගියාම පන්සලට ළඟා වෙන්න අපිට පුළුවන් වුණා. පන්සලේ ටික වෙලාවක් ගතකරපු අපි ආපසු කන්ද බහින්න පටන් ගත්ත.:lol::lol:

    යන ගමන් ගත්තු ඒවා ...:rolleyes::rolleyes:

    14440862_148974652224781_5963188397803193586_n.jpg


    14449991_148974675558112_3532757764914520588_n.jpg


    14462807_148974755558104_6088483632865621524_n.jpg


    මේ තියෙන්නේ පන්සලේ පින්තුර ටිකක්... :love::love:

    14495343_148975065558073_1613657137873959098_n.jpg


    මේ ගලේ තියන සිරි පතුලක්.. පන්සලේ හාමුදුරුවෝ තමළු දන්නේ...එත් හාමුදුරුවෝ බැහැදකින්න උනේ නෑ විස්තර දැනගන්න ..:sorry::sorry:

    14433190_148974735558106_5133769737913983285_n.jpg


    14440757_148975155558064_9131522459344642246_n.jpg


    14469671_148975468891366_5106986149810332177_n.jpg


    ඒ පන්සලේ ඉදල බව්වෙකුත් සෙට් උනා.. පහල ඉදන් පන්සලට අපු කට්ටියක් එක්ක ඇවිල්ල එහෙටම වෙලා ඉන්නවලු දැන් මස දෙක තුනක ඉදල ...:love::love:

    14358842_148976828891230_1243236876543222799_n.jpg


    14479763_148976402224606_7812010686762167187_n.jpg


    පස්සේ පන්සලේ ඉදන් අපි බැස්සේ ගංගොඩ ස්ටේෂන් එකට... ඒ පාරන් ගොඩක් අමාරු පාරක්... එක පැත්තක හෙලයි තියෙන්නේ...වැටුනොත් කෙලින්ම කඩිගමුව ස්ටේෂන් එකේ..
    පය 4 ක් විතර එක දිගටම ඇවිද්ද.... මහන්සියත් එක්ක හිමින් තම ගියේ...ඉස්ස්සරහින් සෙට් එකක් ගිය..පිටිපස්සේ අපි තනියම පාර හොයාගෙන අව.... සමහර තැන්වල දිය සීරාව...දිය සෙවෙල් ලිස්සුවොත් පහල ස්ටේටිඔන් එකේ තම අඩි 400 ක් විතර පහල...:sorry::sorry:

    අපි සෙට් එකට ඇලක් සෙට් උනා නගන්න...කලින් ගියපු අය ස්ටේෂන් එක ගාව ළිඳකින් නල තිබ්බ .. නාල පිරිසිදු වෙලා ගංගොඩ දුම්රිය ස්ථානයට ආවෙ පස්වරු 4.30 ට තිබුණ දුම්රියට නගින්න.

    13000120_10201420366507042_3759200727783805962_n.jpg



    13007242_10201419115755774_1238468185384514054_n.jpg


    අලගල්ල කියන්නෙ ඇත්තටම කෙනෙක් තරණය කලයුතු තරමේ සුන්දරත්වයක් උරුමකරගත්ත සොබාදහමේ තවත් එක් අපුර්ව නිර්මාණයක්. ඒ වගේම තරණය අපි ගියපු හොඳම ගමනාන්ත වලින් එකක්.:love::love:


    ෆොටෝ ගොඩක් නිසා කට්ටියට එපා උනාද දන්නැ...
    මොන උනත් ඇස දෙකින් බලල ඒ සුන්දරත්වය ඒ අදාල climate එකත් එක්ක විදින තරම් ෆුන් එකක් නෑ පොස්ට් එකක් කියෙව්වා කියල හරි පොස්ට් එකක් ලිව්වා කියල හරි...
    එක නිසයි පුළුවන් තරම් මන් ෆොටෝස් දැම්මේ...මන් සාමාන්යෙන් අපේ අයගේ මුණු පෙන ෆොටෝ දන්නෙත් නෑ..එත් මේකෙදි දැම්ම මොකද ඇත්තටම සුන්දරත්වය පෙන්නන්න ඕනි නිසා ...


    මේවා තැන මෙච්චර කාලෙකට සුදරත්වයෙන් පිරිලා තම තියෙන්නේ කලින් මිනිස්සු ඒවා විනාශ නොකරපු නිසයි...අපෙන් පස්සේ පරම්පරවකටත් මේ තැන ඉතුරු කරපන්....:):)

    බලන් ගිහින් සුන්දරත්වය විතරක් අරන් වරෙන්...එහෙට වෙන මුඋත් ඕනි නෑ..ඉතින් උඹල අරන් යන අනිත් ඒවා ඔක්කොම අයෙමත් අරන් වරෙන්... :yes::yes::yes:

    සුන්දරත්වය ඒ විදියටම තියපන්...නම් ගම කොටලා එන්න එපා....:sorry::sorry:

    ලගදි ප්‍රසිද්ද උණු බෝම්බුරු ඇල්ලත් දැන් ටික ටික සුන්දරත්වය නැති වෙනවා.... ගල්මුල් වල නම් ගම ගහල ලස්සන ෆොටෝ එකක්වත් ගන්න බෑ ඒවා වදිනවා ...:angry::angry::angry:


    උඹලට ජය බන්...තව ට්‍රිප් එකකින් සෙට් සෙමු....:love::love::love:

     
    Last edited:

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    පට්ට ගමන මචන් ...ෆොටෝ ටිකත් මරු ..!උඹල හිටිය වගේම අපිත් හිටිය දවසක් නකල්ස් ගිහින්.ඔය වගේ ගමන් ගිහින් ගන්න ආතල් එක වෙන කිසිම විදියකින් ගන්න බෑ.ඒක දන්නෙ ටික දෙනයි.උඹල set එකට බුදු සරණයි මචං..තව තවත් ට්‍රිප් යන්න ලැබේවා..!
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    පට්ට ගමන මචන් ...ෆොටෝ ටිකත් මරු ..!උඹල හිටිය වගේම අපිත් හිටිය දවසක් නකල්ස් ගිහින්.ඔය වගේ ගමන් ගිහින් ගන්න ආතල් එක වෙන කිසිම විදියකින් ගන්න බෑ.ඒක දන්නෙ ටික දෙනයි.උඹල set එකට බුදු සරණයි මචං..තව තවත් ට්‍රිප් යන්න ලැබේවා..!

    umbata mawa mathakai neda..

    Yanawanam msg ekak dapan.. :love:
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    නියමයි බ්‍රෝ................!

    නියමයි මචන්, :love: අත්දැකීම ෆොටෝත් එක්කම අපිත් එක්ක බෙදාහදා ගත්ත එකනම් පට්ටයි බන්. :yes::D
    නියම ෆොටෝස් ටික & ප්ලේස් එක. ;)
    තවත් ඕවගේ තරණයක් ලගදිම කරන්න ලැබේවා කියල පතනව. :yes:

    +රෙප්
     
    • Like
    Reactions: SaCy.StYLe

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    නියමයි මචන්, :love: අත්දැකීම ෆොටෝත් එක්කම අපිත් එක්ක බෙදාහදා ගත්ත එකනම් පට්ටයි බන්. :yes::D
    නියම ෆොටෝස් ටික & ප්ලේස් එක. ;)
    තවත් ඕවගේ තරණයක් ලගදිම කරන්න ලැබේවා කියල පතනව. :yes:

    +රෙප්
    thawa giyapuwa thiyanawa bns.. type karanna giyama thama epa wenne..next weekemd thawa ekak dannam machan...:love::love: