සිරි ලoකා ක්‍රිකට් මහගෙදර SEX තොටුපොලක්

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
සිරි ලoකා ක්‍රිකට් මහගෙදර SEX තොටුපොලක්

ඊයෙ පෙරේදා සිරි ලoකා කිරිකට් මහගෙදර වැඩ කරන කෙලි පැටික්කියෙක් SLPL පෙන්නන්න ඉන්දියන් රටෙන් ආපු ගොයියෙක්ට හිත ගිහිල්ල මහ රෑ වෙනකන් වැඩ කරල තියෙනවලු. වැඩ කියන්නේ SLPL යට අදාළ වැඩ ටිකායි.. ඒදෙන්නාට අදාල වැඩ ගොඩායි.

කෙළි පැටික්කි ඉන්දියන් ගොයියගෙ මල්ලි බබාව හුරතල් කරද්දි එතනට එක පාරට කඩාවැදුනු සාමාන්‍ය සේවකයෙක් නිසා වැඩේ හොදටම නොන්ඩිවෙලාලු.

හැබැයි මේ ගැන හැමෝම දන්න නිසා අතටම අල්ලගන්න කඩා වැදුනු සේවකයාව දැන් දොට්ට දාන්න ලොකු කස්ටිය සෙට්වෙනවලු.

කෙලි පැටික්කිත් ඔය කියන තරම් එළ පැටික්කියෙක් නොවුනත් කාගෙ කාගෙත් සුන්දරියක් කියලලු ජනතාව කියන්නෙ. නම් ගම් අනවශ්‍යයිනේ.
 

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    cutcaster-photo-100745867-Thinking-smiley.jpg