සිරි_සමන්තභද්‍ර

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
මේ Mr. සමන්ත බඩ්ඩ කියන්නේ බුදුහාමුදුරුවෝ කිව්ව අවුරුදු 2500ක් පරන ක්‍රමය වැරදියිලු. මූ කියන අලුත් බන වලින් විතරලු නිවන් යන්න පුළුවන්

අපි බුදුහාමුදුරුවන්ට කියන විශේෂන පද සෙරම මූ දාගන ::D:D:D:D

x6Axmlt.png
අහලා නැද්ද අනාගතේදි ඉතිරි වෙන්නෙ කහ පාට පටියක් අතේ බැඳගත්ත හාමුදුරුවරු කියලා. සියල්ල අනිත්‍ය ලෝකෙ බුද්ධ ශාසනේටත් ඒක පොදුයි. ඒ විකාෂණය තමා ඔය වෙන්නෙ ටික ටික. අද අපි නිර්මලයි කියලා දකිනවනං යම් හාමුදුරු කෙනෙක්ගෙ ධර්මයක් ඒකත් අවුරුදු 2500ක් විකාෂණය වෙච්ච වෙනස් වෙච්ච එකක් තමා. එහෙමයි කියලා ඒ හාමුදුරුවන්ට ඌ මූ කියලා අපහාස කරන එක වැරදියි. අර අනාගතේදි අපිට හම්බවෙන කහ පටිය අතේ බැඳං ඉන්න හාමුදුරුවොත් බුද්ධ පුත්‍රයෙක්.
 
elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    සමන්ත්‍රබද්‍ර හාමුදුරුවො කියන්නෙත් බුදු හාමුදුරුවො කියපුවම තමයි,අනිත් හාමුදුරුවරුත් ඕවම තමයි කියන්නෙ,ඉතින් ඇත්ත තමයි කියන්නෙ.ඒත් පිටිදූවෙ සිරිධම්ම කියන්නෙ හොඳ කථිකයෙක්.ඒකාලෙ ඉඳන්ම ඒක තිබුනනෙ,ඒ කථිකත්වය බාවිතා කරලා එයාටම කියලා බ්‍රෑන්ඩ් එකක් හදාගෙන එයාව අදහන පිරිසක් ගොඩනගාගන්න එක තමයි කරන්නෙ.හොඳම සීන් එක පිටිදූවෙ සිරිධම්ම කොහොමද සමන්තබද්‍ර උනේ රහත් උන පලියට?සිදුහත් කුමාරයා බුදු උනාම සිදුහත් නම අතෑරියලු,ඒක නිසාලු මෙතුමත් එහෙම කරේ(සිදුහත් කියන්නෙ ගිහි කල නම,ඕනෙම හාමුදුරු කෙනෙක් ගිහි නම අතෑරලා තමයි සාසනේට එන්නෙ,පිටිදූවෙ සිරිදම්ම කලින් මහන වෙලා නෙවෙයිද හිටියෙ).එහෙම නෙවෙයිනෙ,පිටිදූවෙ සිරිදම්ම කියන බ්‍රෑන්ඩ් එක මිනිස්සු අතරට යනවා අඩුයි.සිරි සමන්තබද්‍ර කිව්වම ඒකෙ ගැම්ම වැඩියි.දැන් බලපන් අර පිඬු සිඟා වැඩිල්ල.චයිනීස් කුඩ ඉහලගෙන,මල් උඩින් යන්නෙ.එහෙම යන්න ඕනෙද පිඬු සිඟා වඩින්න.බුදු හාමුදුරුවො තණකොල ගහක්වත් කඩන්න එපා කියලයි කිව්වෙ,එකෙක් කියනවා ඒ මල් පිපෙන්නෙ එහෙම දාන්නලු.නිකන් හිතහන්කො මුන්ගෙ මොලේ.ස්වාමීන්වහන්සෙලා සිවුරු පරිහරනය කරන හැටි අහලා තියෙනවනෙ.බුදු හාමුදුරුව් ජීවිත කාලෙම ලොකු ලොකු පන්සල්වල හිටියෙ නෑ,උන් වහන්සෙ කැලේ වස් විසුවා,යව වලඳලා ජීවත් උනා,ලොකු පන්සල් ආරාම හම්බ උනාට ඒව ඇලුනෙ නෑ.සමන්තබද්‍ර ඔය ආරාමෙන් එලියට ගන්න පුලුවන්ද?කොහොමද බුදු හාමුදුරුවොත් ඔහොම කරානම්?අද බුදු දහමක් නෑ.මිනිහෙක් දෙයක් කිව්ව පලියට ඒක ඇත්ත පලියට ඒ මනුස්සයා සිල්වත් වෙන්නෙ නෑ.මහමෙව්නාව අනිත් මගුල.ඒකනම් තනි බිස්නස් එකක්.ලූකු පන්සල් ඉස්සරහා ගහනවා තට්ටු හතෙ අටේ මහමෙව්නා මධ්‍යස්ථාන,හාමුදුරුවො ප්‍රාඩෝ එකෙන් ඇවිත් අපිට අත්හැරීම කියලා දෙනවා.තව මල් ලක්ෂ 10 පූජා,පලතුරු පූජා ගිහින් වෙහෙරවලට පූජා කරනවා.බුදු හාමුදුරුවො මෙහෙම බොරු වියදම් කරලා තියෙනවද?මෙයාල කියන්නෙ ශ්‍රද්ධාවට එහෙම කරන්නෙ ඒවා විවේචනය කරන්න එපා,එහෙම කරපු අයට මෙහෙම උනා අරෙහෙම උනා කිය කිය මිනිස්සු බය කරන එක.මිනිස්සු පව් සිද්ධ වෙයි කියලා බයට මේවා ප්‍රශ්න කරන්නෙ නෑ.සමන්තබ්ද්‍ර කීයනවා අතක් පයක් කපද්දි උනත් කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්න පුලුවන්ලු.මමනම් කියන්නෙ ඔය රහත් බව පරික්ශා කරන්න හොඳම ක්‍රමේ ඇල්පෙනෙත්තක් අරන් ගිහින් කියන්නෙ නැතුව බකස් ගාලා අනින එක.ඔන්න එතකොට සිල්වත් බව දෙපිටින් ගිහින් වටේ ඉන්න උන් තොට ගහලා මරනකල් බලන් ඉන්නව බලාග්න්න පුලුවන්:D:D:D

    සිරමා කතාව බං :yes: ඊයේ රෑ මම පැයක් විතර අරන් බැලුව මේ සමන්තභද්‍ර 'කියන හාමුදුරුවන්ගේ' facebook පිටු...අපේ ලංකාවට මොකද වෙලා තියෙන්නේ කියල හිතනවා :( පට්ට මිනිස්සු සෙට් එකක් ඉන්නවනේ...පන්සලේ ෆොටෝ දැක්ක...අනේමන්ද කියල හිතුනා..ඒ මදිවට ලාෆින් බුද්ධා පිළිමයකුත් තියෙනවා ...YouTube එකේ අහල බලපං මෙයාගේ කතා :sorry: ඊයේ තමා බැලුවේ හරියට..පිටිදුවේ සිරිධම්ම හිමි විදියට ඉද්දි නම් ගොඩක් පැහැදිමක් තිබ්බා..

    මට නම් හිතෙන්නේ මේ ඔක්කොම NGO වලින් රන් කරන්නේ ;) උන්ට ලේසි බ්‍රෑන්ඩ් එකක් හදපු කෙනෙක් ලවා බුද්ධාගම විකෘති කරන්න..අන්‍යාගම් වලට හරවා ගන්න එක නෙමේ දැන් අලුත්ම තියරිය..අපේම හාමුදුරුවරුන් ලවා දහම විකෘති කරවලා මිනිස්සු අතරට යවනවාතතත :rolleyes:

    ඔය මහමෙව්නා එක ගැන මාත් පැහැදිමෙන් හිටියේ....ගිහින් නෑ..මේ ළගදි විස්තර හොයද්දි තේරුනා ඒක වෙනම සිද්ධියක් කියලා..දායකයෝ දෙනවා කිවට මට නම් පිළිගන්න බෑ...පට්ට සල්ලියක්නේ බං.චැනල් 2ක්, පත්තරයක් ඔක්කොම මේන්ටේන් කරන්න...මහමෙව්නාවේ ඇත්තම කතන්දරය දන්න කෙනෙක් හොදට විස්තරයක් දාපං...ගිහිං තියෙන යටින් යන සිද්ධිය දන්න කෙනෙක්..

    මොනව වුනත් පුදුම දුකයි නිර්මල බුදුදහමට මේ කරන වැඩ වලින් වෙන අගෞරවය ගැන හිතද්දි

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    siri samantabdda = damith kariya wasam
    :yes::yes:

    දන්නෝ දනිති මෙයාගේ වැඩ.. බුදු උනා කියාගෙන ඌරු මස් කාපු එක්කෙනානේ.. අහ් තව කුඩු ගේන්නේ මමයි කියල කිව්වෙත් මෙයානෙ.. පව් මෙයාගේ මිත්‍යාවට රැවටිච්ච මිනිස්සු අන්ධ භක්තියක් තියාගෙන ඉන්නේ අපි හොදටම දන්න නිසයි කියන්නේ..මේගොල්ලෝ වගේ බුදු දහම ඇතුලේ ඉගෙන ලාබ සත්කාර ලබමින් මිත්‍යාව පතුරුවන චීවර ධාරීන් ගැන රජයෙන්වත් ඇහැක් ඇරලා බලන්නේ නැති එක කණගාටුයි.. මේ වගේ එවුන් රටින්ම පන්නල දාන්න ඕනේ:angry:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    :yes::yes:

    දන්නෝ දනිති මෙයාගේ වැඩ.. බුදු උනා කියාගෙන ඌරු මස් කාපු එක්කෙනානේ.. අහ් තව කුඩු ගේන්නේ මමයි කියල කිව්වෙත් මෙයානෙ.. පව් මෙයාගේ මිත්‍යාවට රැවටිච්ච මිනිස්සු අන්ධ භක්තියක් තියාගෙන ඉන්නේ අපි හොදටම දන්න නිසයි කියන්නේ..මේගොල්ලෝ වගේ බුදු දහම ඇතුලේ ඉගෙන ලාබ සත්කාර ලබමින් මිත්‍යාව පතුරුවන චීවර ධාරීන් ගැන රජයෙන්වත් ඇහැක් ඇරලා බලන්නේ නැති එක කණගාටුයි.. මේ වගේ එවුන් රටින්ම පන්නල දාන්න ඕනේ:angry:

    aniwa..danna wistara daapan machan..ekek ho eththa maargayata yomuwenawane :yes: Damith Kariyawasam kiyana blog eka karanne meyaada? pehedili madi
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    aniwa..danna wistara daapan machan..ekek ho eththa maargayata yomuwenawane :yes: Damith Kariyawasam kiyana blog eka karanne meyaada? pehedili madi

    දමිත් කාරියවසම් කියන්නෙත් මේ වගේම මිනිස්සුන්ගේ ඔලුවල මිත්‍යාව වපුරන්න දගලන කෙනෙක්.. හැබැයි මෙයා තමයි නොම්මර එක.. අපි ඉතින් මෙයාගේ මහා ලොකු සිරි සදහම් ආශ්‍රමයට ගිහින් බැලුවනේ.. මෙයා රහත් උනාලු අපි ආව විදිය දන්නෙත් නෑ..:rofl: මට හිතෙන්නේ තුන් කල් නුවන තාම මග එනවා ඇති.. මෙතන කියන්නත් ලැජ්ජයි බන් ඕක ඇතුලේ වෙන ඒවා...මතක් කර ගනිල්ලකෝ අර කොල්ලෙක් තියාගෙන උට සිවුර අන්දුවෙත් මෙයා තමා.. මේකෙත් මෙයාගේ සුරංගනා කතා වලට වහ වැටිච්ච උන් ඉන්නවනේ දුක තමා.. :(අපි ගැන ඇත්තටම ගොඩක් දුකයි බන් මුළු රටේම මිනිස්සු වදින්න එන බෙල්ලන්විල පන්සල තියෙන්නෙත් එහා පැත්තෙනේ.. මේ පැත්තේ මෙයාගේ මාලිගාව.. තව හොද හොද කතා තියනවා ඒවත් කියන්නම්කො
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    මෙන්න ලින්ක් එක
    http://goo.gl/EE33aK

    තෑන්ක්ස් මචන්

    :yes::yes:

    දන්නෝ දනිති මෙයාගේ වැඩ.. බුදු උනා කියාගෙන ඌරු මස් කාපු එක්කෙනානේ.. අහ් තව කුඩු ගේන්නේ මමයි කියල කිව්වෙත් මෙයානෙ.. පව් මෙයාගේ මිත්‍යාවට රැවටිච්ච මිනිස්සු අන්ධ භක්තියක් තියාගෙන ඉන්නේ අපි හොදටම දන්න නිසයි කියන්නේ..මේගොල්ලෝ වගේ බුදු දහම ඇතුලේ ඉගෙන ලාබ සත්කාර ලබමින් මිත්‍යාව පතුරුවන චීවර ධාරීන් ගැන රජයෙන්වත් ඇහැක් ඇරලා බලන්නේ නැති එක කණගාටුයි.. මේ වගේ එවුන් රටින්ම පන්නල දාන්න ඕනේ:angry:

    කිසිම රජයකින් ඔය වගේ දේවල් වලට මැදිහත් වීම් බලා පොරොත්තු වෙන්න බෑ. මැදිහත් උනත් ඒවා නවත්තන්න බලල් අත් තියෙනවා. අවුරුදු කීපයකට කලින් සමන්ත බද්‍ර ගේ කැම් එකකින් ෆොටෝ වගයක් ලීක් වෙල ලොකු කලබලයක් උනා. එතකොටවත් කිසිම පියවරක් ගත්තේ නෑ. කරන දෙයක් ගමේ පන්සලේ සංවිධානය වෙලා තමයි මචන්. හැම රෙද්දටම සාදු කියාගෙන යන අන්ධ භක්තිකයෝ ටිකක් ඉන්නවනේ.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    දමිත් කාරියවසම් කියන්නෙත් මේ වගේම මිනිස්සුන්ගේ ඔලුවල මිත්‍යාව වපුරන්න දගලන කෙනෙක්.. හැබැයි මෙයා තමයි නොම්මර එක.. අපි ඉතින් මෙයාගේ මහා ලොකු සිරි සදහම් ආශ්‍රමයට ගිහින් බැලුවනේ.. මෙයා රහත් උනාලු අපි ආව විදිය දන්නෙත් නෑ..:rofl: මට හිතෙන්නේ තුන් කල් නුවන තාම මග එනවා ඇති.. මෙතන කියන්නත් ලැජ්ජයි බන් ඕක ඇතුලේ වෙන ඒවා...මතක් කර ගනිල්ලකෝ අර කොල්ලෙක් තියාගෙන උට සිවුර අන්දුවෙත් මෙයා තමා.. මේකෙත් මෙයාගේ සුරංගනා කතා වලට වහ වැටිච්ච උන් ඉන්නවනේ දුක තමා.. :(අපි ගැන ඇත්තටම ගොඩක් දුකයි බන් මුළු රටේම මිනිස්සු වදින්න එන බෙල්ලන්විල පන්සල තියෙන්නෙත් එහා පැත්තෙනේ.. මේ පැත්තේ මෙයාගේ මාලිගාව.. තව හොද හොද කතා තියනවා ඒවත් කියන්නම්කො

    ado ow machan mathakai kollo seen ekak :sorry: daapan machan ube identity eka meke penne nene..e nisaa personally getaluwak wenne ne :) uba karanne eka widiyaka pinak..ekek ho me boruwen eth weine :yes:

    mokada maath pitiuduwe himi widiyata iddi godaaak pehedimen hitiye..passe passei matath keepadenek wistare kiyala dunne..nethnam maath ahuwenawa :P

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තෑන්ක්ස් මචන්

    කිසිම රජයකින් ඔය වගේ දේවල් වලට මැදිහත් වීම් බලා පොරොත්තු වෙන්න බෑ. මැදිහත් උනත් ඒවා නවත්තන්න බලල් අත් තියෙනවා. අවුරුදු කීපයකට කලින් සමන්ත බද්‍ර ගේ කැම් එකකින් ෆොටෝ වගයක් ලීක් වෙල ලොකු කලබලයක් උනා. එතකොටවත් කිසිම පියවරක් ගත්තේ නෑ. කරන දෙයක් ගමේ පන්සලේ සංවිධානය වෙලා තමයි මචන්. හැම රෙද්දටම සාදු කියාගෙන යන අන්ධ භක්තිකයෝ ටිකක් ඉන්නවනේ.

    මෙයාට ඉන්නේ ලොකු ලොකු සල්ලි කාර අනුගාමිකයෝ.. ලගදි නැති වෙච්ච සෝමා එදිරිසිංහ ලොකුම දායිකාව තමා, තව දුමින්ද සිල්වා තව කට්ටිය ඉන්නවා ඔහොම.. මේ සේරමලා වක්‍රාකාරයෙන් බුදු දහම නසන අය තමා.. ඊට වඩා කියන්න ඕනේ නැනේ
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    දමිත් කාරියවසම් කියන්නෙත් මේ වගේම මිනිස්සුන්ගේ ඔලුවල මිත්‍යාව වපුරන්න දගලන කෙනෙක්.. හැබැයි මෙයා තමයි නොම්මර එක.. අපි ඉතින් මෙයාගේ මහා ලොකු සිරි සදහම් ආශ්‍රමයට ගිහින් බැලුවනේ.. මෙයා රහත් උනාලු අපි ආව විදිය දන්නෙත් නෑ..:rofl: මට හිතෙන්නේ තුන් කල් නුවන තාම මග එනවා ඇති.. මෙතන කියන්නත් ලැජ්ජයි බන් ඕක ඇතුලේ වෙන ඒවා...මතක් කර ගනිල්ලකෝ අර කොල්ලෙක් තියාගෙන උට සිවුර අන්දුවෙත් මෙයා තමා.. මේකෙත් මෙයාගේ සුරංගනා කතා වලට වහ වැටිච්ච උන් ඉන්නවනේ දුක තමා.. :(අපි ගැන ඇත්තටම ගොඩක් දුකයි බන් මුළු රටේම මිනිස්සු වදින්න එන බෙල්ලන්විල පන්සල තියෙන්නෙත් එහා පැත්තෙනේ.. මේ පැත්තේ මෙයාගේ මාලිගාව.. තව හොද හොද කතා තියනවා ඒවත් කියන්නම්කො

    උබ දන්න දේවල් යකෝ. මාත් ගිය මුල් කාලෙ..සල්ලි ගරන විදියෙන් තමයි එපා උනේ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    ado ow machan mathakai kollo seen ekak :sorry: daapan machan ube identity eka meke penne nene..e nisaa personally getaluwak wenne ne :) uba karanne eka widiyaka pinak..ekek ho me boruwen eth weine :yes:

    mokada maath pitiuduwe himi widiyata iddi godaaak pehedimen hitiye..passe passei matath keepadenek wistare kiyala dunne..nethnam maath ahuwenawa :P

    ඔව් මචන් මට මන් ගැන සතුටුයි මේ එක විදියක් විතරයි බුද්ධ සාසනේ ඇතුලේ ඉන්න කුණු ටික අයින් කරන එක.. අපිට ගොඩක් මඩ තර්ජන ආව බන් කලින්.. උබ කියන්නේ අපේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකම් හාමුදුරුවොයි තව හාමුදුරු වරුයි, මේ පැත්තේ ගම වල මිනිස්සුයි විරෝධය පාන්න ගියා ඕකට.. අපිට බලෙන් ඇතුල් වෙන්න උනා අන්තිමට.. තර්ජනය කලා ඔකේ ඉන්න උන් ලොක්කොන්ගේ නම් කියල .. කොහෙද බන් පන්සලකට ඇතුල් වෙන්න දෙන්නේ නැත්තේ මේ ලංකාවේ.. අපිත් එක්ක සාකච්චාවට එන්න කිව්වා මෙයාට හැංගිලා හිටියේ එලියට අවේ නෑ.. අරහත් වෙලානම් සිංහ සේය්යාවෙන් වදින්න තිබ්බනේ.. එතැනින්ම මෙයාගේ බොරුව මාට්ටු
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    දමිත් කාරියවසම් කියන්නෙත් මේ වගේම මිනිස්සුන්ගේ ඔලුවල මිත්‍යාව වපුරන්න දගලන කෙනෙක්.. හැබැයි මෙයා තමයි නොම්මර එක.. අපි ඉතින් මෙයාගේ මහා ලොකු සිරි සදහම් ආශ්‍රමයට ගිහින් බැලුවනේ.. මෙයා රහත් උනාලු අපි ආව විදිය දන්නෙත් නෑ..:rofl: මට හිතෙන්නේ තුන් කල් නුවන තාම මග එනවා ඇති.. මෙතන කියන්නත් ලැජ්ජයි බන් ඕක ඇතුලේ වෙන ඒවා...මතක් කර ගනිල්ලකෝ අර කොල්ලෙක් තියාගෙන උට සිවුර අන්දුවෙත් මෙයා තමා.. මේකෙත් මෙයාගේ සුරංගනා කතා වලට වහ වැටිච්ච උන් ඉන්නවනේ දුක තමා.. :(අපි ගැන ඇත්තටම ගොඩක් දුකයි බන් මුළු රටේම මිනිස්සු වදින්න එන බෙල්ලන්විල පන්සල තියෙන්නෙත් එහා පැත්තෙනේ.. මේ පැත්තේ මෙයාගේ මාලිගාව.. තව හොද හොද කතා තියනවා ඒවත් කියන්නම්කො

    Mchn boru kiyanna one na apith giya muge daham pasalata, davas dekai giye vade therenu meya salli garanawa kiyala itapasse navattuva danna hamakenatama kiuwa meya gana..

    othanata patta salli karayo ava mchn, hama ekatama salli..

    mata hithenne ape raten buddhagama kelasawanna kurusa karayonge vadak thamai mu...aniwa loku NGO karayo innawa mchn.

    Mchn Kurusa karayo thamai DIVIDE AND CONQUER kiyana theory eka genawe(Roman Empire) un karanne mchn athulen kotawana eka..ethekota bauddha apith dekata bedila aragannawa..ethekota munge plan eka success venawa..

    Umbela poddak hoyala balapn loke rataval athulen divide karanne kauda kiyala..mchn yata dala tiyena video eka balapn ethekota therei loke palanaya karanne kauda kiyala..poddak offtopic giyanam samaveyan,minissu meva danaganna one.

    https://www.youtube.com/watch?v=FJjSzXkm55o&bpctr=1464068879
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මෙහෙම කතාවක් මේ කාලෙ කවුරු හරි කිවුවොත් අපි පිලිගන්නවද?

    මම අනන්තජින වෙමි. මට ගුරුවරයෙක්‌ හෝ වෙනත් ශාස්‌තෘවරයෙක්‌ හෝ නැත්තේය. මම ගෙවී ගිය වෙසක්‌ පෝ දින කෙලෙස්‌ මළ හැරපියා බුද්ධත්වයට පත්වීමි. ආශාවෙන්ද තෘෂ්ණාවෙන්ද භරිත වූ මේ ලොව වීතරාගී යම් කෙනෙක්‌ වෙත්ද ඒ මම වෙමි. දෙව් බඹ සුර නර සියල්ලෝම මට වන්දනා කළහ. පාපී මාරයා මා දිරි බිඳිණු සඳහා පැමිණ පැරද පලා ගියේය. මා මැඬලන්ට හෝ අභිබවාලන්ට මේ තුන් ලොව කිසිවෙක්‌ද නැත. මම අරහත් වන්නෙමි විමුක්‌ති මාර්ගය ලෝ සතට පෙන්වා දීමට කැප වන්නෙමි.

    අපිට හිතෙන්නෙ මූ පිස්සෙක් කියලා නෙවෙයිද?

    අපේ මිනිස්සු මචන් රාමුවෙන් පිට හිතන්න කැමති නැහැ....එකක් නම් එකම විතරයි..එතනින් එහාට තමන් දන්නා කියන දෙයින් වෙනස් දෙයක් දැක්කම එක පිළිගන්නේ නෑ...බොරුවක් කියල ප්‍රතික්ෂේප කරලා අහක දාන එක තමයි කරන්නේ..මම කියන්නේ නැහැ මේ හාමුදුරුවෝ කියන එක ඇත්ත හරි බොරු හරි කියල...ඒ උනාට එයා කියන්නේ මොනාද කියල හොයල බලන්න ඕනේ..:yes:

    කතෝලික ආගමේත් ඔහොම සීන් තියෙනවා...ජේසුස් වහන්සේ නැවත පැමිණෙනවා කියල බයිබලේ තියෙනවා..ඉතින් ඔය විදිහට මනුස්සයෙක් එකදාස් නමසිය ගණන් වල කිව්වා එයා තමයි ජේසුස් ගේ දෙවෙනි පැමිණීම කියල...මිනිස්සු ඔහොම එක සැරේ කිසි දෙයක් පිළිගන්නේ නැහැ...ගොඩක් වෙලාවට වෙන්නේ මිනිස්සුන්ගේ කෝපයට ලක් වෙන එක...:yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    මෙයාට ඉන්නේ ලොකු ලොකු සල්ලි කාර අනුගාමිකයෝ.. ලගදි නැති වෙච්ච සෝමා එදිරිසිංහ ලොකුම දායිකාව තමා, තව දුමින්ද සිල්වා තව කට්ටිය ඉන්නවා ඔහොම.. මේ සේරමලා වක්‍රාකාරයෙන් බුදු දහම නසන අය තමා.. ඊට වඩා කියන්න ඕනේ නැනේ

    :yes::yes:
    කොයි ආණ්ඩුවෙත් මූට දායකයෝ ඉන්නවා බන්. මේ ආණ්ඩුවේ විජේදාස රාජපක්ෂත් මෙයාට ඉන්න හොඳ දතක්.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Mchn boru kiyanna one na apith giya muge daham pasalata, davas dekai giye vade therenu meya salli garanawa kiyala itapasse navattuva danna hamakenatama kiuwa meya gana..

    othanata patta salli karayo ava mchn, hama ekatama salli..

    mata hithenne ape raten buddhagama kelasawanna kurusa karayonge vadak thamai mu...aniwa loku NGO karayo innawa mchn.

    Mchn Kurusa karayo thamai DIVIDE AND CONQUER kiyana theory eka genawe(Roman Empire) un karanne mchn athulen kotawana eka..ethekota bauddha apith dekata bedila aragannawa..ethekota munge plan eka success venawa..

    Umbela poddak hoyala balapn loke rataval athulen divide karanne kauda kiyala..mchn yata dala tiyena video eka balapn ethekota therei loke palanaya karanne kauda kiyala..poddak offtopic giyanam samaveyan,minissu meva danaganna one.

    https://www.youtube.com/watch?v=FJjSzXkm55o&bpctr=1464068879
    :yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes:
    කොයි ආණ්ඩුවෙත් මූට දායකයෝ ඉන්නවා බන්. මේ ආණ්ඩුවේ විජේදාස රාජපක්ෂත් මෙයාට ඉන්න හොඳ දතක්.

    අනිවා ඔක්කොම සාසනේට කෙලවන්න ඔහොම කරන්නේ :angry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉස්සර නියමෙට බණ කිව්වා. හොඳ දැනුමක් තියෙනව වගේම බුද්ධිමත්. හැබැයි මෙය දැන් කරන්නෙ තනි බොරුවක්. මෝඩ සිංහළුන්ව අන්දනවා. අපේ මෝඩ සිංහළු රැවටිලා එයාගෙ පස්සෙ යනවා. රහත් වුණ කතාව නම් අමු බොරුවක්.
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    ඔන්න බලාගනිල්ලා මුගේ ප්ලෑන් ටික මුගේ කටින්ම කියවුන එක
    මෝඩ මිනිස්සුන්ගේ ගෞරවය ලබන්න ගහන ප්ලෑන්

    meke sampurna video eka dapan...mehema balala kiyanna bane bn:yes:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    Mchn boru kiyanna one na apith giya muge daham pasalata, davas dekai giye vade therenu meya salli garanawa kiyala itapasse navattuva danna hamakenatama kiuwa meya gana..

    othanata patta salli karayo ava mchn, hama ekatama salli..

    mata hithenne ape raten buddhagama kelasawanna kurusa karayonge vadak thamai mu...aniwa loku NGO karayo innawa mchn.

    Mchn Kurusa karayo thamai DIVIDE AND CONQUER kiyana theory eka genawe(Roman Empire) un karanne mchn athulen kotawana eka..ethekota bauddha apith dekata bedila aragannawa..ethekota munge plan eka success venawa..

    Umbela poddak hoyala balapn loke rataval athulen divide karanne kauda kiyala..mchn yata dala tiyena video eka balapn ethekota therei loke palanaya karanne kauda kiyala..poddak offtopic giyanam samaveyan,minissu meva danaganna one.

    https://www.youtube.com/watch?v=FJjSzXkm55o&bpctr=1464068879

    oya wagema ekak thamai mamath kalin keewe..uba kina eka eththa..issara minissu anik aagamata harawana eka kale..dene ehema neme karanne..aniwa methana patta gemak yanne..mama ea fb official pages beluwa meyaage..pissu hedenawa ba nthiyenawa dekkama :sorry: