සිරි_සමන්තභද්‍ර

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ඔව් මචන් මට මන් ගැන සතුටුයි මේ එක විදියක් විතරයි බුද්ධ සාසනේ ඇතුලේ ඉන්න කුණු ටික අයින් කරන එක.. අපිට ගොඩක් මඩ තර්ජන ආව බන් කලින්.. උබ කියන්නේ අපේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකම් හාමුදුරුවොයි තව හාමුදුරු වරුයි, මේ පැත්තේ ගම වල මිනිස්සුයි විරෝධය පාන්න ගියා ඕකට.. අපිට බලෙන් ඇතුල් වෙන්න උනා අන්තිමට.. තර්ජනය කලා ඔකේ ඉන්න උන් ලොක්කොන්ගේ නම් කියල .. කොහෙද බන් පන්සලකට ඇතුල් වෙන්න දෙන්නේ නැත්තේ මේ ලංකාවේ.. අපිත් එක්ක සාකච්චාවට එන්න කිව්වා මෙයාට හැංගිලා හිටියේ එලියට අවේ නෑ.. අරහත් වෙලානම් සිංහ සේය්යාවෙන් වදින්න තිබ්බනේ.. එතැනින්ම මෙයාගේ බොරුව මාට්ටු

    pansale ethule moko seen eka? kollo seenda nethnam genu seen da :shocked:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    me keewa ekatanan ubath ekka ekaga wenna be :) kohomath forum ekaka wedi hariyak paudgalika matha thama idiripath wenne :) I always respect u machan..But me siddiyedi thawa hithapan ;)

    මම හිතන්නේ මචන් ඌ කියන්නේ ඌට මේ ගැන පෞද්ගලික මතයක් ඉදිරිපත් කරන්න තරම් මේ හාමුදුරුවෝ ගැන අදහසක් නෑ කියලා :baffled:
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    me hamuduro godak hodai machan mama mehe hamduruwagen bana ahala mama godak tharaha nith hama dema therum ganan yahapath kenek wuna mama e dewal mage ammata thaththata kiyala dunna , api kochchara bana ahuwa th pansili pirith kada padamin paaaali kiwwath ewa prayogika naha , jathaka katha wunath e kenage buddi mattama kiyala thiyenne , mata godak sathutak danenawa sahalluwak danenawa me hamduuruwange bada ahaddi , me hamduruwanta banina aya athi eth poddak hithanna angule mala ada hitiya nam mini maruwek kohomada saaasanayta gaththe kiyala e sasaneee agamin nayaka ge charithaya eka rayeeen iwarai, eth e kalee kochchara wenas da , eka nisa sathayaa wu budu dahame me wikurthi manasa ta aya me wela we budu kenek pahala wenna bari nisa , thami loka vinasayakin passe parinamanaya wela buddiyen adu manussayata ayamath loka dharama thawe sathya wataha denna budu kenek ipadenne , nath nama media walin budu wunada kiyala test karanan kochchara parshana ahai da , siyalla dakinne thamage nana pamanin oyala hamotama theruwan saranai,
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    2ම යනවා බන්.. මන් දන්න කෙනෙක්ට ලොකු අකරතැබ්බයක් උනා

    machan mama me pansalata 20 parakata wadiya gihin thiyenawa boru kiyanna epa sahooo :sorry: oya muslim kenek wenna athi eth anik agam pahath karanna epa , paw sidda wenawa :sorry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    ganna deyak thiyenawanam e de ganna. kawuru unath kamak naha.
    pawudgalika matha meke pala karanna adahasak naha.

    රහත් මානසිකත්වේ ගැහුවට පස්සේ මෙයා කියන ඒවයින් මොනාද බන් ගන්න තියෙන්නේ? ලස්සන කේක් එකකට වස මිශ්‍ර කරලා නම් තියෙන්නේ ඒකෙන් මොනාද බන් ගන්න තියෙන්නේ? කාලා මැරෙන්නද? ඔන්න සෙල්පියක් ගහලා බුකියේ දාන්න පුළුවන්. ඒකද ප්‍රයෝජනය?

    විෂ තියෙන සර්පයෙක් ගෙට වැදුනම වහාම ඒ ගෙදරින් ඉවත් වෙන්න ඕනේ, නැත්නම් සර්පයාව ඉවත් කරන්න ඕනේ. ඌව තියාගෙන මොනා කරන්නද? ඌගෙන් මොනා ගන්නද? බෞද්ධයාගේ ඉවසීම නිසා බුදු දහමට අපහස කරන අන්‍ය ආගමිකයෝත් බුදු දහම් ඇතුලෙ ඉන්න සිවුරු කාරයොත් රජනයනවා.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔහොම කිව්වේ බුදු හාමුදුරුවෝ. බුදු හාමුදුරුවෝ කරපුව රහතුන් වහන්සේලා කරන්න ගියාම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.

    බෝදිසත්වවරු තමන්ගේ අවසන් බවය උපදින්න කලින් පස් මහ බැලුම් බලන්නෙත් ධර්මය දෙන්න හොඳම කාලේ මේකද කියල හොයන්න.

    හැබැයි බුද්ධාගම රැකගන්න කියල නීති රීති දානවා නම් මම එකට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මොකද බුද්ධාගමේ හරය තියෙන්නෙ ඒකෙ තියෙන නිදහස මත. සමන්තභද්‍ර හාමුදුරුවෝ මූලික ත්‍රිපිටක ධර්මයන්ට සපුරා විරුද්ධ මත ප්‍රකාශ කරන්නේ නැත්නම් එයාටත් බණ කියන්න අවසර තිබිය යුතුයි. කිරිබත්ගොඩ හාමුදුරුවන්ටත් ඒ වගේමයි.

    මොකද ධර්මාවබෝධය ගන්න බැරි කෙනාට බුදු කෙනෙක් ඇවිත් බණ කිව්වත් වැඩක් නැහැ. අනිත් එක මොනවා කිව්වත් කියන්නේ ඉස්ලාම් නෙමෙයි කියන එකත් අපි අවබෝධ කරගන්න ඕනේ.

    කෙනෙක් පිරිසිදු දහම තියෙද්දී වෙන වෙන ඒවා පස්සේ යනවා නම් ඒකට කරන්න දෙයක් නැහැ.





    මෙහෙම කතාවක් මේ කාලෙ කවුරු හරි කිවුවොත් අපි පිලිගන්නවද?

    මම අනන්තජින වෙමි. මට ගුරුවරයෙක්‌ හෝ වෙනත් ශාස්‌තෘවරයෙක්‌ හෝ නැත්තේය. මම ගෙවී ගිය වෙසක්‌ පෝ දින කෙලෙස්‌ මළ හැරපියා බුද්ධත්වයට පත්වීමි. ආශාවෙන්ද තෘෂ්ණාවෙන්ද භරිත වූ මේ ලොව වීතරාගී යම් කෙනෙක්‌ වෙත්ද ඒ මම වෙමි. දෙව් බඹ සුර නර සියල්ලෝම මට වන්දනා කළහ. පාපී මාරයා මා දිරි බිඳිණු සඳහා පැමිණ පැරද පලා ගියේය. මා මැඬලන්ට හෝ අභිබවාලන්ට මේ තුන් ලොව කිසිවෙක්‌ද නැත. මම අරහත් වන්නෙමි විමුක්‌ති මාර්ගය ලෝ සතට පෙන්වා දීමට කැප වන්නෙමි.

    අපිට හිතෙන්නෙ මූ පිස්සෙක් කියලා නෙවෙයිද?
     
    Last edited:

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඔහොම කිව්වේ බුදු හාමුදුරුවෝ. බුදු හාමුදුරුවෝ කරපුව රහතුන් වහන්සේලා කරන්න ගියාම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.

    බෝදිසත්වවරු තමන්ගේ අවසන් බවය උපදින්න කලින් පස් මහ බැලුම් බලන්නෙත් ධර්මය දෙන්න හොඳම කාලේ මේකද කියල හොයන්න.
    බුදු හාමුදුරුවොන්ට තමංගෙ නෑදෑයංගෙ මානෙත් බිඳින්න වුනා කියලා අහලා නැද්ද? මුල්ම ධර්ම දේශනාව තියන්න යද්දි පස්වග තවුසන්ගෙ මානෙ බිඳින්න වුනා නේද?

    මම කිවුවෙ බුදු හාමුදුරුවො අද බුදු වෙලා ඔය ප්‍රකාශය කලොත් අපි ඒක පිලිගන්නෙ නෑ කියලා. අද එදා කියලා වෙනසක් නෑ. එදා සමාජයෙත් බුදුන්ට පිස්සෙක් කියලා කියපු මිනිස්සු හිටියා
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    machan mama me pansalata 20 parakata wadiya gihin thiyenawa boru kiyanna epa sahooo :sorry: oya muslim kenek wenna athi eth anik agam pahath karanna epa , paw sidda wenawa :sorry:

    උබ 20 පාරක් ගිය නිසා උබේ පවකට මිත්‍යාවෙන් ඔලුව වැහිලා තියෙන්නේ .. ඇස් ඇරලා පොඩ්ඩක් බලපන් වට පිටාව ගියාම.. උබලට යන්න බැරි තැන් ගොඩක් ඕක ඇතුලේ තියනවා..
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔබ හරි. ඒ වගේම මගේ කොමෙන්ට් එක පොඩ්ඩක් එඩිට් කළා. එකත් බලන්න. හැබැයි කවුරුත් මිනිස්සු මාන්නය නිසා සමන්ත භද්‍ර හාමුදුරුවෝ ප්‍රතික්ෂේප කලේ නැහැ නේද. එයාම නේද ඔය වගේ ප්‍රකාශ කලේ...

    අනිත් එක ඔය ගර්භනී මව්වරුන්ට ආශිර්වාද පූජා කියල රුපියල් 1000 ගානේ මල් වට්ටියකට අය කරලා පූජා පවත්වන එක එච්චර සාසනේට ගැලපෙන්නෙ නැහැ නේද. ඔය එක උදාහරණයක් විතරයි.


    බුදු හාමුදුරුවොන්ට තමංගෙ නෑදෑයංගෙ මානෙත් බිඳින්න වුනා කියලා අහලා නැද්ද? මුල්ම ධර්ම දේශනාව තියන්න යද්දි පස්වග තවුසන්ගෙ මානෙ බිඳින්න වුනා නේද?

    මම කිවුවෙ බුදු හාමුදුරුවො අද බුදු වෙලා ඔය ප්‍රකාශය කලොත් අපි ඒක පිලිගන්නෙ නෑ කියලා. අද එදා කියලා වෙනසක් නෑ. එදා සමාජයෙත් බුදුන්ට පිස්සෙක් කියලා කියපු මිනිස්සු හිටියා
     
    Last edited:

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඔබ හරි. ඒ වගේම මගේ කොමෙන්ට් එක පොඩ්ඩක් එඩිට් කළා. එකත් බලන්න. හැබැයි කවුරුත් මිනිස්සු මාන්නය නිසා සමන්ත භද්‍ර හාමුදුරුවෝ ප්‍රතික්ෂේප කලේ නැහැ නේද. එයාම නේද ඔය වගේ ප්‍රකාශ කලේ...
    සමන්තභද්‍ර හාමාදුරුවෝ ගැන මට විවේචනයක් තියනවා ඒක ගැන මම කතා කරන්නෙ නෑ. මම කිවුවෙ ඇත්තටම ඔය මාර්ගළුල හෝ අවබෝධ කරගත්ත කෙනෙක් එහෙමයි කියලා විශ්වාස කරන්න අපි ලෑස්ති නෑ කියලා.
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    බුදු හාමුදුරුවොන්ට තමංගෙ නෑදෑයංගෙ මානෙත් බිඳින්න වුනා කියලා අහලා නැද්ද? මුල්ම ධර්ම දේශනාව තියන්න යද්දි පස්වග තවුසන්ගෙ මානෙ බිඳින්න වුනා නේද?

    මම කිවුවෙ බුදු හාමුදුරුවො අද බුදු වෙලා ඔය ප්‍රකාශය කලොත් අපි ඒක පිලිගන්නෙ නෑ කියලා. අද එදා කියලා වෙනසක් නෑ. එදා සමාජයෙත් බුදුන්ට පිස්සෙක් කියලා කියපු මිනිස්සු හිටියා

    ඒ කාලෙයි මේ කාලෙයි සසඳන්න බෑ...ඒ කාලෙ මිනිස්සු ගොඩක් සිවත් අනිත් එක බුද්ධ කියන වචනෙ හොයාගෙන මෙරුම්පුරාගෙ ආපු අය.නිවන් දකින්න පෙරුම් පුරාගෙන ආපු අය. අදවෙනකොට ඒ තත්වෙ වෙනස්. මිනිස්සුන් ගෙ කෙලෙස් වැඩී..මිත්යා ධෘශ්ඨි වලට යනව වැඩී..ඒකයි මිනිස්සුන්ගෙ ආයු කාලෙ 100 යි 80 000 අතර කාලෙක බුදුවරු පහල වෙන්නෙ..
    ඒකලෙත් එහෙම හිටියෙ නෑ කියන්නෙ නෑ.ඒත් අදට වඩා බොහොම ටිකදෙනයි
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    මටනම් හිතෙන විධියට අනෙක් බහුතරයක් හාමුදුරුවරු හැංගිලා හොර රහසේ කරන දේවල් මේ හාමුදුරුවො එළිපිට කරනව.:confused: