සිරීපාදෙ ගියාද සිංහලයො

dilann

Well-known member
  • Jul 6, 2018
    67,357
    166,731
    113
    එකමත් එක රටක
    පැය 4කින් නැත්නම් 5කින් නැග්ගා අපි නම් . හවස 7.30ට වගේ නාල පටන් ගත්තේ 12 වගේ වෙද්දී උඩ .
    ඔහොම සෙනග නම් හිටියේ නෑ . එකදිගට නැග්ග නිසා අන්තිම පඩි වලදී අතින් උස්සලා කකුල් ඊලග පඩියට තියන ගානට ඇවිත් හිටියේ . :rofl:
    සුද්දෝ / සුද්දියෝ නම් කිසි ගින්නක් නැතුව පැය දෙකෙන් වගේ නගිනවා ..උන්ට කිසි අවුලක් නෑ . තඩි බෑග් එකකුත් අරගෙන 🥱
     
    • Love
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • සිරිපාදේ නගිනව නම් දවස් 12ට විතර ගමන පටන් ගන්න්. එතකොට සීතගගුල හරියට හවස 4-5 වෙද්දි ඇවිත් හෙමීට නාලා කරලා එතනින් උඩට නගිනකොට රෑ 12ට විතර ආසන්න වෙනවා. ඒ වෙලාවෙදි ට්‍රැෆික් නෑ. පාන් දර 3-4 වගේ ටයිම් එක වෙද්දි මලුවට යන්න හිටියොත් ට්‍රැෆික් වැඩීයි. ගොඩක් උන් යන්නේ ඉර උදාව බලන්න. ඒක ලොවෙත් බලන්න වෙන්නෙ නෑ. පොලිසියෙන් උඩ මලුවේ ඉන්න දෙනෙන්ත් නෑ. ඉර උදාව බලන ඕනි උන් අවාරේ යන එක තමයි හොද.
    Ubata pin sidda wenawa machan ❤️

    ------ Post added on Mar 31, 2025 at 1:20 PM
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,472
    113
    New Zealand
    පැය 4කින් නැත්නම් 5කින් නැග්ගා අපි නම් . හවස 7.30ට වගේ නාල පටන් ගත්තේ 12 වගේ වෙද්දී උඩ .
    ඔහොම සෙනග නම් හිටියේ නෑ . එකදිගට නැග්ග නිසා අන්තිම පඩි වලදී අතින් උස්සලා කකුල් ඊලග පඩියට තියන ගානට ඇවිත් හිටියේ . :rofl:
    සුද්දෝ / සුද්දියෝ නම් කිසි ගින්නක් නැතුව පැය දෙකෙන් වගේ නගිනවා ..උන්ට කිසි අවුලක් නෑ . තඩි බෑග් එකකුත් අරගෙන 🥱
    සුද්දෝ වගේ කම්මැලි නැතුව නගින්න ඕනි. එතකොට ගේමක් නැතුව නගින්න පුලුවන්. නැවති නැවති කම්මැලිකමේ නැග්ගොත් නම් එපා වෙනවා. මම නම් රොටියක් කාලා ප්ලෙන්ටියක් බොන්න කඩේක නැවතුනොත් මිසක් බැමි අයිනේ ඉදන් ඉන්නෙ නෑ. අනිත් දේ තමයි සීත ගගුලෙන් නාන්නම ඕනි. ඒ සීතලත් එක්ක මාර ගැම්මක් එනවා.
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    සුද්දෝ වගේ කම්මැලි නැතුව නගින්න ඕනි. එතකොට ගේමක් නැතුව නගින්න පුලුවන්. නැවති නැවති කම්මැලිකමේ නැග්ගොත් නම් එපා වෙනවා. මම නම් රොටියක් කාලා ප්ලෙන්ටියක් බොන්න කඩේක නැවතුනොත් මිසක් බැමි අයිනේ ඉදන් ඉන්නෙ නෑ. අනිත් දේ තමයි සීත ගගුලෙන් නාන්නම ඕනි. ඒ සීතලත් එක්ක මාර ගැම්මක් එනවා.
    Eken nanna nam ona. habai hama thanama eka eka boka dapu eka thamai karima aprasanna wade
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,570
    10,762
    113
    Nugegoda, Sri Lanka
    ඔක්කොමත් හරි පිටිසර පැති වලින් එන අඩු කුලෙ පොන්නයො අග්ගල කන් ඩෝං පුතා කිය කිය cringe කවි කියන එක තමා එපා වෙන්නෙ.
    Kiwwata kamak naa umbata aggala kawwe nane.. :lol:

    Eken nanna nam ona. habai hama thanama eka eka boka dapu eka thamai karima aprasanna wade
    Udahin boka danne.. umbala yata nanne..
    ------ Post added on Mar 31, 2025 at 1:34 PM
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    Kiwwata kamak naa umbata aggala kawwe nane.. :lol:

    එක පාරක් ගිහින් නාකි ගෑනියෙක් සීතල වෙච්ච අග්ගලා එකක් දුන්නා එපා කියද්දිම. මම පොඩ්ඩක් කාලා විසි කරා නාකි ගෑනිට පේන්නම.
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    මේ විදියට පෝලිමේ නැගල බහින්න කොච්චර වෙලාවක් යයිද.
    මමනම් හැරිල එනව
    සමහරු දෙතුන්පාර නැගල බහිනව එකදිගට.

    ඇත්තටම ඕකෙ තියෙන්නෙ කාගෙ කකුලද? පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අනුවනම් බුදුහාමුදුරුවො ලංකාවට ඇවිල්ලත් නෑ. සමහරවිට බෞද්ධයො පස්සෙ කාලෙක ඔතන ඕක කෙටුව වෙන්න පුලුවන්

    Othana kakulak thibunath nathath adala ne. Kattiya athal eke gihin e wenasa athwidala enawa. Ekata ithin othana nikan galak thibunath Moko.

    Podi pirisak agamika naburuwa nisa yanwa. Ekath e ayage kamaththa. Katawath karadarayak ne e adahana ho wiswasa karana dein.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,472
    113
    New Zealand
    Eken nanna nam ona. habai hama thanama eka eka boka dapu eka thamai karima aprasanna wade
    කෝඩු අය නාලා දෙහි ගාලා පේවෙන තැන තියෙන්නේ. එතනින් නාපන්. එතන දේවලකුත් තියනවා. එතනින් එහාට නාන්න තැනක් නෑ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,662
    1
    51,412
    113
    ප*යාගල
    sorry.com
    සුද්දෝ / සුද්දියෝ නම් කිසි ගින්නක් නැතුව පැය දෙකෙන් වගේ නගිනවා ..උන්ට කිසි අවුලක් නෑ . තඩි බෑග් එකකුත් අරගෙන 🥱
    කන කෑම + Exercise තමයි බන්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    මේ විදියට පෝලිමේ නැගල බහින්න කොච්චර වෙලාවක් යයිද.
    මමනම් හැරිල එනව
    සමහරු දෙතුන්පාර නැගල බහිනව එකදිගට.

    ඇත්තටම ඕකෙ තියෙන්නෙ කාගෙ කකුලද? පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අනුවනම් බුදුහාමුදුරුවො ලංකාවට ඇවිල්ලත් නෑ. සමහරවිට බෞද්ධයො පස්සෙ කාලෙක ඔතන ඕක කෙටුව වෙන්න පුලුවන්

    ඔතන තියෙන්නෙ ආදම් ගෙ ඔය සටහන, අපි ආදරෙට කියන්නෙ Adam's Peak කියලායි. එකා එකා පස්සෙ රින්ගලා තමායි අයිතිවාසිකම් කියන්න ගත්තෙ
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,735
    1,869
    113
    Galle
    මේක තමයි මටත් හිතෙන දේ

    මෙහෙම කතාවක් තියනවා කොහොමත් ඔය එලියට පෙන්න තියෙන්නේ ඔරිජිනල් එක නෙමෙයි ලු
    ඔරිජිනල් එක තියෙන්නේ යට ලු

    පොඩි කාලේ මම ගිය වතාවක (මම 9 වසරේ වගේ)
    පැත්තකින් පොඩි සිදුරක් තියන බටයක් වගේ සින් එකකින් කට්ටිය බලනවා ඔරිජිනල් එක තියෙන්නේ එතන කියලා
    කට්ටිය නම් කියනවා අන්න රත්තරන් පාටින් දිලිසෙනවා කියලා
    මට නම් එහෙම එකක් පෙනුනේ නැ කළු පාට සිදුරක් විතරයි පෙනුනේ
    මන් හිතන්නේ උබ කාගේ හරි පුක් හිලකට ඇහැ තියලා කොහොමත් පෝලිමේ ඉදලා බලද්දී එහෙම වෙනවා... පඩිපෙලේ ඔහොම ඉන්දෙද්දී ඉස්සරහ එකා පැඩ්ඩම පුක විකන්න හිතෙනවා...... එහෙම නැත්තම් සිරි පාදේ උඩ තියෙන ලැට් කටකින් පහළ බලලා... දෙකම මරු එක්ස්පිරින්ස් එක...
     
    • Like
    Reactions: amino