පැය 4කින් නැත්නම් 5කින් නැග්ගා අපි නම් . හවස 7.30ට වගේ නාල පටන් ගත්තේ 12 වගේ වෙද්දී උඩ .
ඔහොම සෙනග නම් හිටියේ නෑ . එකදිගට නැග්ග නිසා අන්තිම පඩි වලදී අතින් උස්සලා කකුල් ඊලග පඩියට තියන ගානට ඇවිත් හිටියේ .
සුද්දෝ / සුද්දියෝ නම් කිසි ගින්නක් නැතුව පැය දෙකෙන් වගේ නගිනවා ..උන්ට කිසි අවුලක් නෑ . තඩි බෑග් එකකුත් අරගෙන