සිරීපාදේ වන්දවන්න
සිරීපාදේ වන්දවන්න හිස ඔළියල් බැඳලා
සිරිමාබෝ ස්වාමිණි මට පිරිමි පුතෙක් නැතුවා
කිරි අහර පූජාවට අලුත් සහල් පුදලා
සිරිමාබෝ ස්වාමිණි මම පිරිමි පුතෙක් පැතුවා
ඇතෙක් වගේ තනි මංසල බයක් නැතුව යන්නයි
කොතක් වගේ සතර දිගට පෙනෙන්න බැබලෙන්නයි
සිරිමා බෝ ස්වාමිණි මට පිරිමි පුතෙක් දෙන්නයි

ගැණු අපට සංසාරේ බර හෑල්ලු වෙන්නයි
වී අහුලන කුරුළු කොබෙයි පෙරහැර කරවන්නයි