Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
සිරීපාදේ සහ අපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරීපාදේ සහ අපි

ඉස්සෙල්ලම කියන්න ඕන මේක ට්රැවල් ගැන විස්තරයක් නම් නෙමෙයි,

මම පහුගිය දවසක සිරීපාදේ කරුණා කරා, මේ මගේ දහවෙනි වතාව,

කරුණා කරන අතරතුරේම හිතුන දේවල් ටිකක් ලියන්න බැලුවේ,

ගොඩක් අය සිරීපාදේ යන්නේ විනෝද ගමනක් විදියට,

ඒත් අදටත් තුන්සරණ කවි කියාගෙන යන නඩ නැතුව නෙමෙයි,

අපේ සාක්ෂරතාවය ඉහල මට්ටමක තිබුනට මිනිස්සු කොයිතරම් නැහැදිච්ච නූගත් පිරිසක්ද

කියලා මට හිතුන වාර අනන්තයි,

පහල ඉදලම උඩට යනකම් ටොපිකොල, බිස්කට් පැකට් කවර, මුරුක්කු කවර, විවිධ පොලිතින් කවර,

ප්ලාස්ටික් බෝතල් හැමතැනම විසි කරලා,

මම කීප තැනක තිබ්බ ඒවා කුණු බාස්කට් වලට දැම්මා,

මේ තරම් දැනුවත් කරලත් මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැති වගේ හැසිරෙන්නනැයි කියලා

මට තේරෙන්නේ නැහැ,

හරිම කණගාටුවක් දැනෙනෙවා මේවා දකිද්දි,

මට රට හදන්න බැහැ, අපේ කට්ටිය ගෙනියපු හැම දෙයක්ම අපි ආපහු ගෙනාවා,

මට පුළුවන් විදියට අපේ අයව දනුවත් කරා..

මම මේ ත්රෙඩ් එක දාලා බලාපොරොත්තු වෙන්නේ ඉල්ලන්න ආයේ කිසිම දවසක

පරිසරයට හානියක් වෙන මේ වගේ දේවල් කරන්න එපා..

තමන් දන්න කියන හරි දැනුවත් කරලා එක්කෙනෙක් හරි මේ හොද මගට ගන්න..

එහෙනම් ජයවේවා..

හැටන් පාරෙන් යන අයට කියන්නේ..

හැන්දෑවෙ 6-7ටවත් කලින් කරුණා කරන්න පටන් ගන්න..

සීතගඟුලේ ඉදලා ගෙත්තම්පාන අතර පඩිපෙල් සීග්ර නැග්මක් තියෙන්නේ..

මේ ටික ඇගේ ශක්තිය ඉතුරුකරගෙන හෙමින් නගින්න..

ඉරසේවේ බලන්නේ නැත්නම් මලුව වැදගෙන පහලට කරුණා කරලා අනිත් අයට අවස්ථාව දෙන්න...

උඩට යන්න යන්න හැමදේම ගනන්, දෙගුනෙටත් වඩා වැඩී,

ඕන කරන දේවල් ගෙදරින්ම අරන් යන්න පුළුවන් දේවල්..

අනිත් කියන්න අමතක වෙච්ච දේ තමයි

නගිනකොට දකුණු පැත්තෙන් විතරක් උඩට නගින්න

වම් පැත්තෙන් නගින්න එපා,

මහන්සියට පඩිපෙලේ වාඩිවෙලා ඉන්නකොට අනිත් අයට කරදරයක් නොවෙන්න වාඩිවෙන්න,

සමහර අය එක පෙලට වාඩිවෙලා ඉන්නවා,

ඒකෙන් නගින බහින දෙගොල්ලොන්ටම අවහිරවෙනවා,

කඩවල් වල තියෙන බංකුවල නිදාගන්න, නිකම් ගොඩක් වෙලා වාඩිවෙලා ඉන්න එපා,

මොකද උනුත් කරන්නේ බිස්නස් එකක්නේ..

[QUOTE="Radical78, post: 23118351, member: 272036"] [b]සිරීපාදේ සහ අපි[/b] [CENTER][IMG]http://exploremysrilanka.com/wp-content/uploads/2017/02/sripada-1-copy-750x400.jpg[/IMG] [CENTER][CENTER][SIZE="4"][COLOR="Indigo"][B][B][B]ඉස්සෙල්ලම කියන්න ඕන මේක ට්රැවල් ගැන විස්තරයක් නම් නෙමෙයි, මම පහුගිය දවසක සිරීපාදේ කරුණා කරා, මේ මගේ දහවෙනි වතාව, කරුණා කරන අතරතුරේම හිතුන දේවල් ටිකක් ලියන්න බැලුවේ, ගොඩක් අය සිරීපාදේ යන්නේ විනෝද ගමනක් විදියට, ඒත් අදටත් තුන්සරණ කවි කියාගෙන යන නඩ නැතුව නෙමෙයි, අපේ සාක්ෂරතාවය ඉහල මට්ටමක තිබුනට මිනිස්සු කොයිතරම් නැහැදිච්ච නූගත් පිරිසක්ද කියලා මට හිතුන වාර අනන්තයි, පහල ඉදලම උඩට යනකම් ටොපිකොල, බිස්කට් පැකට් කවර, මුරුක්කු කවර, විවිධ පොලිතින් කවර, ප්ලාස්ටික් බෝතල් හැමතැනම විසි කරලා, මම කීප තැනක තිබ්බ ඒවා කුණු බාස්කට් වලට දැම්මා, මේ තරම් දැනුවත් කරලත් මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැති වගේ හැසිරෙන්නනැයි කියලා මට තේරෙන්නේ නැහැ, හරිම කණගාටුවක් දැනෙනෙවා මේවා දකිද්දි, මට රට හදන්න බැහැ, අපේ කට්ටිය ගෙනියපු හැම දෙයක්ම අපි ආපහු ගෙනාවා, මට පුළුවන් විදියට අපේ අයව දනුවත් කරා.. මම මේ ත්රෙඩ් එක දාලා බලාපොරොත්තු වෙන්නේ ඉල්ලන්න ආයේ කිසිම දවසක පරිසරයට හානියක් වෙන මේ වගේ දේවල් කරන්න එපා.. තමන් දන්න කියන හරි දැනුවත් කරලා එක්කෙනෙක් හරි මේ හොද මගට ගන්න.. එහෙනම් ජයවේවා.. හැටන් පාරෙන් යන අයට කියන්නේ.. හැන්දෑවෙ 6-7ටවත් කලින් කරුණා කරන්න පටන් ගන්න.. සීතගඟුලේ ඉදලා ගෙත්තම්පාන අතර පඩිපෙල් සීග්ර නැග්මක් තියෙන්නේ.. මේ ටික ඇගේ ශක්තිය ඉතුරුකරගෙන හෙමින් නගින්න.. ඉරසේවේ බලන්නේ නැත්නම් මලුව වැදගෙන පහලට කරුණා කරලා අනිත් අයට අවස්ථාව දෙන්න... උඩට යන්න යන්න හැමදේම ගනන්, දෙගුනෙටත් වඩා වැඩී, ඕන කරන දේවල් ගෙදරින්ම අරන් යන්න පුළුවන් දේවල්.. අනිත් කියන්න අමතක වෙච්ච දේ තමයි නගිනකොට දකුණු පැත්තෙන් විතරක් උඩට නගින්න වම් පැත්තෙන් නගින්න එපා, මහන්සියට පඩිපෙලේ වාඩිවෙලා ඉන්නකොට අනිත් අයට කරදරයක් නොවෙන්න වාඩිවෙන්න, සමහර අය එක පෙලට වාඩිවෙලා ඉන්නවා, ඒකෙන් නගින බහින දෙගොල්ලොන්ටම අවහිරවෙනවා, කඩවල් වල තියෙන බංකුවල නිදාගන්න, නිකම් ගොඩක් වෙලා වාඩිවෙලා ඉන්න එපා, මොකද උනුත් කරන්නේ බිස්නස් එකක්නේ.. [/B][/B][/B][/COLOR][/SIZE][/CENTER][/CENTER][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom