මේ ලගදි අපෙ නංගි කෙනෙක් සිරීපාදේ ගිහින් පාදෙට වදින්න යද්දි එතන හිටිය කපුවෙක්ද මොකෙක්ද එකෙක් ඔලුව ඇනලා පාදෙ උඩ. ඒකිට කලන්තෙ හැදිලා වැදුන පාරට.
තව ඔය සිරීපාදේ යද්දි කට පරෙස්සම් කරන් යන්ඩ කියන්නෙ ඇයි. අලි කොයි කියලා ඇහුවොත් අලි එනවලු පේන්ඩ
.
උබලට ඒම අත්දැකිම් තියෙනවද
තව ඔය සිරීපාදේ යද්දි කට පරෙස්සම් කරන් යන්ඩ කියන්නෙ ඇයි. අලි කොයි කියලා ඇහුවොත් අලි එනවලු පේන්ඩ
.උබලට ඒම අත්දැකිම් තියෙනවද