සිරී පාදෙ මොරටුවට පේන හැටි | View of Sri Pada from Moratuwa !

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඉස්සර ඉස්කෝලේ යනකොට බොරලැස්ගමුවේ පිල්ලෑව වෙල ලඟදි පේනවා.... කොළඹටත් පේනවා... එත් වායු දුෂණය නිසා දැන් අවුල් ඇති.
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    සමනල අඩවිය

    එල පොස්ට් එකක්!!!

    මේ එක්කම මට පොඩිදෙයක් කියන්න මතක්වුනා: පැරැන්නන් සමනල අඩවිය කියල බාවිතා කරපු ප්‍රදේශය නිර්ණයඋනේ, හිරු පායාගන එනවිට (සමනල කන්දට පිටුපසින් හිරු පිහිටනවිට ) සමනල කන්න්දේ හෙවනැල්ල වැටී ආවරණය වන ප්‍රදේශයටයි . දලවශයෙන් මෙම හෙවෙනැල්ල පන්නිපිටිය දක්වා පැතිරෙනවලු !!!!
    :yes: