සිරුණාද_වාහනේ

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ape ayiya kenek paint protection sticker business ekak karanwa. Mulin import kara eyage vehicle ekata. Dan business widiyata karanwa. Eka nam patta!! Sorry if I hijacked the thread.

    Never mind bro, පුලුවන් නම් ඒ ගැනත් ත්‍රේඩ් එකක් දාන්න, අපේ හුගාක් අයට වැදගත් වෙයි.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    මම නං පාවිචිච් කරේ රොබර්ට්ස් සොලුයිශන් කියල වැක්ස් එකක්. හැබැයි ඔයවගේ ඒවයින් ඇතුලට වැඩියෙන් ගිහිපු සීරීම් නං හදන්න බෑ එතකොට වාහනේ කලර් කෝඩ් එකට හරියන ටචප් ස්ටික් එකක් ගන්න ඕන. ebay එකේ තියෙනව
     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම නං පාවිචිච් කරේ රොබර්ට්ස් සොලුයිශන් කියල වැක්ස් එකක්. හැබැයි ඔයවගේ ඒවයින් ඇතුලට වැඩියෙන් ගිහිපු සීරීම් නං හදන්න බෑ එතකොට වාහනේ කලර් කෝඩ් එකට හරියන ටචප් ස්ටික් එකක් ගන්න ඕන. ebay එකේ තියෙනව

    ඔව්, මචන් උඹේ කතාව හරි මේවා තියෙන්නේ උඩින් ලේයර් එකේ විතරක් සීරිම් තිබ්බා නම් විතරයි ෂේප් කර ගන්න පුලුවන් වෙන්නේ, ගැඹුරෙන් තිබ්බා කරන්න කියා හිතා ගන්නවත් විදියක් නෑ, ස්තුතියි මචන්, අදහස් එක් කලාට.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    එහෙනම් ඒ භාණ්ඩයත් සාර්ථක නෑ වගේයි පෙන්නේ, පුලුවන් නම් වැදුන තැනේ පින්තුරයක් තියෙනවා නම් ඒකත් දාන්න එකකොට අපිට වැටහිමක් එයි කොයි වගේ තැන් වලටද විසදුමක් ලැබෙන්නේ නැත්තේ කියලා, මොනවා වුනත් ස්තුතියි මචන්, මේ නිෂ්පාදන ගැන හොද හෝ නරක ගැන තමන්ගේ අත්දැකිම් බේදා හදා ගන්නවාට.

    Menna photos.. Door ekama paint karanna una.. two tone eken blue color eka witarak.. Bike ekak wamen awith kala winnehiyak. Sikkens paint, Sikkens clearcoat, Sikkens Thinner.. patta ganan ban.. hmm

    IMAG0491-1.jpg

    IMAG0490-1.jpg
     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Menna photos.. Door ekama paint karanna una.. two tone eken blue color eka witarak.. Bike ekak wamen awith kala winnehiyak. Sikkens paint, Sikkens clearcoat, Sikkens Thinner.. patta ganan ban.. hmm

    IMAG0491-1.jpg

    IMAG0490-1.jpg

    වේලාව තමයි, මොනවා වුනත් පෙන්ට් එකේ අනුව වැඩේට යන වියදමත් වැඩි. :(
     
    senan

    Member
    Apr 9, 2008
    597
    15
    0
    On Cyber Space
    මගෙත් වාහනේ සයිඩ් කණ්නාඩියයි, දොරයි වැදුනා ලොරියක පිටිපස්සෙ. සීරිලා බේරුනා යන්තම්. හැබැයි දොර ටිකක් ලාවට එබිලා ඇතුලට. ඒක හදාගන්න විදියක් දන්නවද කවුරු හරි?