සිරුණු cd/dvd වල නැති උන data නැවත ලබා ගමු
ඉස්සලම කියල දෙන්නම් දැනට
තියන cd/dvd හොදින් පරිහරණය
කරන්නේ කොහොමද කියල
1
හැමවෙලාවේම cd පිරිසිදුව
අසුරන්න
2
කිසිවිටක cd එකේ මැදින්
අල්ලන්න එපා ,අල්ලනවනම් මැද
තියන සිදුරට ඇගිල්ලක්
දාලා අල්ලන්න
3 නිතරම පිරිසිදු කරන්න (සිල්ක්
රෙද්දක් use කරනවානම් ගොඩක්
හොදයි)
4 cd එකේ ඇගිලි සලකුණු
තිබ්බොත් ඉක්මනිම්ම පිහන්න
(එකට ඔඩිකොලොන් ,මද්යසාර
use
කරන්න ,සුවද විලුන් කවදාවත් use
කරන්න එපා !!!)
ඔය ක්රමයක cd එකක් ගොඩක් use
කරන්න පුලුවන් වෙයි.
ඉස්සලම cd එක හොදින් පිරිසිදු
කරන්න එකට
ඔඩිකොලොන් ,මද්යසාර use
කරන්න ,සුවද විලුන් කවදාවත් use
කරන්න එපා
2
cd එක හොදින් ඇතුලත ඉදල
පිටතට වලයකරව මදින්න එකට
සිල්ක් රෙද්දක් use කරන්න
3
තැටිය මදිද්දී වැඩිය තද කරන්න
එපා !
4 ඊට පස්සේ cd එක ෂැම්පු
දාලා හෝදන්න ඊට
පස්සේ හොදට වතුර නැති
වෙන්න පිහන්න
ඔය එක ක්රමයක් වත්
හරිගියේ නැත්නම්
සොෆ්ට්වෙයාවලට බහින්න
වෙනවා ,ඇ සොෆ්ට්වෙයා ටික
මෙතැනින් ගන්න
http://www.jufsoft.com/badcopy/download.asp
මෙක මගෙ බ්ලොග් එකෙන් ගත්තේ www.nextlanka.blogspot.com
අරව එහෙම තියනවනම් දිල ගියා කියල මගෙ අමනපයක් නැ


ඉස්සලම කියල දෙන්නම් දැනට
තියන cd/dvd හොදින් පරිහරණය
කරන්නේ කොහොමද කියල
1
හැමවෙලාවේම cd පිරිසිදුව
අසුරන්න
2
කිසිවිටක cd එකේ මැදින්
අල්ලන්න එපා ,අල්ලනවනම් මැද
තියන සිදුරට ඇගිල්ලක්
දාලා අල්ලන්න
3 නිතරම පිරිසිදු කරන්න (සිල්ක්
රෙද්දක් use කරනවානම් ගොඩක්
හොදයි)
4 cd එකේ ඇගිලි සලකුණු
තිබ්බොත් ඉක්මනිම්ම පිහන්න
(එකට ඔඩිකොලොන් ,මද්යසාර
use
කරන්න ,සුවද විලුන් කවදාවත් use
කරන්න එපා !!!)
ඔය ක්රමයක cd එකක් ගොඩක් use
කරන්න පුලුවන් වෙයි.

දැන් කියන්නම් සිරුණු cd එකෙක
තියන data ගන්න විදිහ
1 තියන data ගන්න විදිහ
ඉස්සලම cd එක හොදින් පිරිසිදු
කරන්න එකට
ඔඩිකොලොන් ,මද්යසාර use
කරන්න ,සුවද විලුන් කවදාවත් use
කරන්න එපා
2
cd එක හොදින් ඇතුලත ඉදල
පිටතට වලයකරව මදින්න එකට
සිල්ක් රෙද්දක් use කරන්න
3
තැටිය මදිද්දී වැඩිය තද කරන්න
එපා !
4 ඊට පස්සේ cd එක ෂැම්පු
දාලා හෝදන්න ඊට
පස්සේ හොදට වතුර නැති
වෙන්න පිහන්න
ඔය එක ක්රමයක් වත්
හරිගියේ නැත්නම්
සොෆ්ට්වෙයාවලට බහින්න
වෙනවා ,ඇ සොෆ්ට්වෙයා ටික
මෙතැනින් ගන්න
http://www.jufsoft.com/badcopy/download.asp
අරව එහෙම තියනවනම් දිල ගියා කියල මගෙ අමනපයක් නැ



Last edited:




