සිරුරෙන් පිටත හදවතක් පිහිටි සිඟිත්තියක්.

Shadow.Walker

Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    සිරුරෙන් පිටත හදවතක් පිහිටි සිඟිත්තියක්.

    වෛද්‍ය ඉතිහාසයේ සුවිශේෂ අවස්ථාවක්.. :yes::yes:

    උප්පත්තියෙන්ම සිය හදවත සිරුරෙන් පිටත පිහිටන සේ උපත ලැබූ සිඟිත්තියක් හට රෝස පැහැති ආවරණයක් යොදා යථා තත්වයට පත් කෙරූ පුවතක් ඇමරිකාවෙන් වාර්තා වෙනවා. :shocked::shocked::shocked:

    ඖඩ්‍රිනා කාඩනස් නම් මෙම දැරිය ඉතා විරල රෝගී තත්වයක් වන “එක්ටෝපියා කෝඩිස් (ectopia cordis)” තත්වයට මුහුන දුන් අතර මේ තත්වය මිනිසුන් මිලියන අටකින් එක් අයෙකුට වැලදෙන අතර ඉන් දහයෙන් නව දෙනෙකුම උපතේදීම හෝ උපතින් දවස් දෙක තුනක් ඇතුලත මියයෑම සිදුවෙයි.
    :(:(

    article-2267847-172527A9000005DC-828_634x417.jpg

    නමුත් හාස්කමක් දක්වමින් මෙන් ඖඩ්‍රිනා ළදැරිය ජීවත් වූ අතර ඉන් පසු වෛද්‍යවරුන් මුහුන දුන් ගැටළුව වූයේ සිරුරෙන් පිටත තිබෙන්නාවූ හදවත ආරක්ෂා කරන්නේ කෙසේද යන්නයි.

    මේ සදහා වෛද්‍යවරුන් එකතුව රෝස පැහැති හදවත් ආරක්ෂණ පලිහක් නිර්මාණය කර එයින් හදවත පිටත ලෝකයෙන් ආරක්ෂා කිරීමට සමත් වුනා. වෛද්‍ය ඉතිහාසයේ සුවිශේෂ අවස්ථාවක් වන මෙය ලෝකයේම අවධානයට යොමුවූ සිදුවීමක් වුනා.

    :cool::cool::cool:

    Code:
    [URL="http://www.hotandfastnews.com/2013/01/blog-post_3159.html"]hotandfastnews[/URL]
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වෛද්‍ය විද්‍යාවේ තියෙන දියුණුව හේතුවෙන් මේ වගේ අසරණ ජිවිතයක් බේරා ගන්න පුලුවන් කම ලැබිම එක්තරා අන්දමින් බැලුවොත් ජයග්‍රහණයක්...
    මොනවා වුනත් මේ අසරණ පැංචාගේ ඉදිරි ජිවිතයත් සුන්දරව නිරෝගි ජිවිතයක් ගෙනි යන්න ලැබේවා කියලා අපි එක සිතින් ප්‍රාර්ථනා කරමු..
     
    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    paw ban.... maara hurathal.... karadarayak nowewa kiyala wish karanawa...

    වෛද්‍ය විද්‍යාවේ තියෙන දියුණුව හේතුවෙන් මේ වගේ අසරණ ජිවිතයක් බේරා ගන්න පුලුවන් කම ලැබිම එක්තරා අන්දමින් බැලුවොත් ජයග්‍රහණයක්...
    මොනවා වුනත් මේ අසරණ පැංචාගේ ඉදිරි ජිවිතයත් සුන්දරව නිරෝගි ජිවිතයක් ගෙනි යන්න ලැබේවා කියලා අපි එක සිතින් ප්‍රාර්ථනා කරමු..

    :yes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    වෛද්‍ය විද්‍යාවේ තියෙන දියුණුව හේතුවෙන් මේ වගේ අසරණ ජිවිතයක් බේරා ගන්න පුලුවන් කම ලැබිම එක්තරා අන්දමින් බැලුවොත් ජයග්‍රහණයක්...
    මොනවා වුනත් මේ අසරණ පැංචාගේ ඉදිරි ජිවිතයත් සුන්දරව නිරෝගි ජිවිතයක් ගෙනි යන්න ලැබේවා කියලා අපි එක සිතින් ප්‍රාර්ථනා කරමු..
    :yes::yes:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    When these days people don't have hearts this kid shows her's to others to see...
    "Humans have hearts" please look at it..... Listen to your heart not to your feelings....

    We bless you long life....Please stay with us and keep on showing that people should have a heart and you are one of a kind which shows you have it :) when most of the others don't.....

    Daladapihitai.....
     
    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    When these days people don't have hearts this kid shows her's to others to see...
    "Humans have hearts" please look at it..... Listen to your heart not to your feelings....

    We bless you long life....Please stay with us and keep on showing that people should have a heart and you are one of a kind which shows you have it :) when most of the others don't.....

    Daladapihitai.....

    100% correct bro! :yes::yes::yes:
     
    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    වෛද්‍ය විද්‍යාවේ තියෙන දියුණුව හේතුවෙන් මේ වගේ අසරණ ජිවිතයක් බේරා ගන්න පුලුවන් කම ලැබිම එක්තරා අන්දමින් බැලුවොත් ජයග්‍රහණයක්...
    මොනවා වුනත් මේ අසරණ පැංචාගේ ඉදිරි ජිවිතයත් සුන්දරව නිරෝගි ජිවිතයක් ගෙනි යන්න ලැබේවා කියලා අපි එක සිතින් ප්‍රාර්ථනා කරමු..
    :yes::yes::yes::yes: