මේ මනුස්සයා තමුන්ගේ පක්ශේ වෙනුවෙන් මැරුනේ.ඉතින් රට වෙනුවෙන් කිලෝ තුනක් අඩු කරගන්න එක මහා පිනක් කියලා සමහර මීමෝ හිතන් ඉන්නවා
From- Facebook

Mokakkda ban kilo 3ne kathawa,..??

![]()
මේ මනුස්සයා තමුන්ගේ පක්ශේ වෙනුවෙන් මැරුනේ.ඉතින් රට වෙනුවෙන් කිලෝ තුනක් අඩු කරගන්න එක මහා පිනක් කියලා සමහර මීමෝ හිතන් ඉන්නවා
From- Facebook
ඇයි බන් පහුගිය දවස් වල පංචායුදේ ටීවි එකේ ඇඬුවෙ උගෙ බර කිලෝ 3k අඬුවෙලා කියල
![]()

මේකනම් මහ මොඩයෙක්...... කිසිම තෙරුමක් නෑති දෙයකට නේ මෑරිල තියෙන්නේ..... zoo එකට ගිහින් සින්හයගේ කුඩුවට පෑන්නනම් ඒසතාට හරි ප්රයෝජනයක් තියෙනව...............

ලංකාවෙ තියන පක්ෂ දේශපාලනය මිනිස්සු දාහක් මළත් ඒ ඒ ලොක්කොන්ට ඕන විදිහට මිස ජනතාවගේ පැත්ත බලලා නිවරදි පාරක යන දෙයක් නෙවෙයි කියලා මේ අසරණයට තේරුම් ගන්න බැරිවුන එක අවාසනාවක්.