සිර කරන් කවියක...

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo



    සිර කරන් කවියක
    බැඳ දමා වැකියක
    නවතලනු හැකි වෙද
    සොඳුරු නිම් නැති පෙම

    සුසුමකට මුසුකොට
    පා කළා ඔබ හට
    ළඟ ළඟයි හිතුවට
    අපි දුරයි ඇත්තට

    හද හොරෙන් බැඳුනට
    බැමි දමා වටකොට
    හිත වෙනස් නොවුනට
    දුරයි අපි ඇත්තට