සිල්ලර කඩ ලාබද බන්

libero

Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Padu wenne nam na. area eka anuwa wenas wenawa. Umba koheda, galle area ekenm badu ganan thanak kiyannm
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    සුපිරි බිස්නස් එකක් තමයි. තැනේ හැටියට මොළේ පාවිච්චි කරලා ගේම ගහන්න ඕනි. තැන ⁣හොඳයි නම් ගොඩ. බිලේ ලාභෙ මෙච්චරයි කියලා පෙන්නන්න ඕනි. ඩිස්ප්ලේ දාන්න ඕනි පරණ ගාණ කපලා අලුත් ගාණ දාළා ලාභය දාළා. එතකොට මිනිස්සු නිකන්ම එනවා. පොඩි ලාබයක් තියාගෙන මුලින් බිස්නස් එක හදාගන්න ඕනි. අත්‍යවශ්‍ය දෙයක් නිසා සිල්ලර බඩු කියන්නෙ දියුණු වෙන්න පුලුවන්. හැබැයි ගාණක් යට කරන්න ඕනි මුලින්ම.
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    අතුරුගිරියෙත් තියනව ඕවගෙ එකක්. ක්‍රිශාන්ත සුපර් කියල. ඒකෙන් තමා බඩු ගත්තෙ. ගත්ත බඩු වලට overral discount එක 10% - 12%k. බඩුත් super. සරලවම prima sousage party pack එකක් ගත්ත pack එකේ ගහල තියන price එක 580යි අපිට හම්බුනේ 340ට. Elephant house 4L ice cream එකේ company price එක 1800 ගාණක් ඒත් එතන 1320ක් වගේ. ඕවගෙ තමා හැම බඩුවම මාරම අඩුයි. ඉතින් හිතාගන්න පුළුවන් normal සිල්ලර කඩ කොච්චර ගානක් profit තියාගන්නව ඇතිද කියල වැඩි ගාණට දීල.
    Normal සිල්ලර කඩ වලට නම් අර තරම්ම ලාභයක් එන්නෑ, අතරමැදියොත් ගාණක් තියාගන්න හින්දා.

    මුලින්ම ගනිද්දී ගන්න ඕන තොග ප්‍රමාන හිතාගන්නේ කොහොමද මචන් ? මොකද විකිනුනේ නැත්නම් ඔය බඩු ඉක්මනට නරක් වෙනවනේ.
    තොග මිලට බඩු දෙන කඩ වලින් ගන්න කොට කඩේකට ගන්නෙ කියපුවාම එයාලා ගාණක් අඩු කරලා දෙනවා.
    උදා:- අලුතෙන් පටන් ගන්න කඩේකට බිස්කට් ගන්නවා නම් ලෙමන් පෆ් පොඩි 3යි, ලොකු 3යි, ක්‍රීම් ක්‍රැකර් පොඩි 3යි, ලොකු 3යි, මාරි 6යි, නයිස් 6යි, හවායන් කුකීස් 3යි, ඔහොම ගත්තත් එයාලා අඩුවට දෙනවා.

    (හැබැයි මිල අඩු හින්දා අනවශ්‍ය විදිහට ගෙදර පරිභෝජනයට ගත්තොත් ඉතිං අර බලාපොරොත්තු වෙන profit එක එන්නෑ)
     

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    Normal සිල්ලර කඩ වලට නම් අර තරම්ම ලාභයක් එන්නෑ, අතරමැදියොත් ගාණක් තියාගන්න හින්දා.


    තොග මිලට බඩු දෙන කඩ වලින් ගන්න කොට කඩේකට ගන්නෙ කියපුවාම එයාලා ගාණක් අඩු කරලා දෙනවා.
    උදා:- අලුතෙන් පටන් ගන්න කඩේකට බිස්කට් ගන්නවා නම් ලෙමන් පෆ් පොඩි 3යි, ලොකු 3යි, ක්‍රීම් ක්‍රැකර් පොඩි 3යි, ලොකු 3යි, මාරි 6යි, නයිස් 6යි, හවායන් කුකීස් 3යි, ඔහොම ගත්තත් එයාලා අඩුවට දෙනවා.

    (හැබැයි මිල අඩු හින්දා අනවශ්‍ය විදිහට ගෙදර පරිභෝජනයට ගත්තොත් ඉතිං අර බලාපොරොත්තු වෙන profit එක එන්නෑ)
    Thanks bro
     
    • Like
    Reactions: Little Hulk

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,224
    7,744
    113
    Company price walata wada e tharam aduwen denne kohomada? Company eken wath e tharam aduwata daanne nethuwa ethi shop walata
    lagadi Spar eke RS 790 ice cream ekak 580 ta tibba. Rs 210 k adui. Spar eke keels, food city wage neme discount eka hemotama denawa. loyalty cutomer account ona ne.
     
    • Haha
    Reactions: XpertThief

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,642
    3,520
    113
    මම, kadeka dakka. Bill 120, 140 වැටිලා තියෙනවා cashier dennegge.. Ahuwa daily bill total ද කියලා.. ඔව් ලු.


    එතකොට බැලුවොත් එකකින් රු 50 වගේ avg දැම්මොත් 50*260= 13000 daily profit.
    Overheads danna oni..

    Ehema baluwoth shape ne? Haal wslin 5rs per kg thiyelu.. Danna ewun kotanna methana seen eka
    ණයට දුන්නේ නැත්නම් ගොඩයන්න පුලුවන්. බඩු් බල්ක් ගත්තොත් ලාභ තියනවා. සබන් වර්ග, Uniliver ප්‍රඩක්ට්, ඇට්ලස් පොත් වගේ දේවල් බල්ක් ගද්දි ලොකු කමිෂන් එකක් දෙනවා. හරියට සිස්ටම් එකක් දාලා. කඩේ ලස්සනට හදලා කැෂියර් එකට ෂුවර් එක්කෙනක් දෙන්නෙක් දාලා වැඩ‍පෙටන් ගන්න
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,801
    18,610
    113
    ලංකාවේ විකුණන අතිබුහුතරයක් බඩු වල සඳහන් කරලා තියෙන මිලෙන් 60% හෝ ඊට අඩු ගානක් තමයි කඩ කාරයාගේ දොර ගාවටම බඩු ගෙනත් දෙන්න යන වියදම (නිශ්පාදන + ප්‍රවාහන + අනෙක් වියදම් + ලාබය ) සමහර සබන් වගේ දේවල්වල 40%-50% වගේ
    මෙච්චර නම් GP නෑ පුතේ. හොයාගන්න ලේසිම ක්‍රමේ කියන්න ද? කාගිල්ස් එකේ ඇනුවල් රිපෝට් එක බලන්න.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    Monada aththa kiyapanko . Math me tike atha Gahanna inne . Lokuwata parking nam na mage place eka ..
    දැනට තියෙන බිස්නස් වලින් ප්‍රඩක්ට් වයිස් අඩුම profit margin තියෙන බිස්නස් එක තමයි ග්‍රොසරි. ආයිත් ඉතින් හාඩ්වෙයා වල 6%ට එන items කීපයක් තියෙනව. ඒත් ගොසරි කියන්නෙ profit margin අඩුම බිස්නස් එකක්. සේල් එකෙන් එකෙන් තමා net profit කරන්නෙ. අනිත් දේ තමයි ගොසරි වල product authority එකක් තියෙන්නෙ. ඒ කියන්නෙ කාටවත් නැමෙන්න ඕනෙ නෑ කම්පැනි වලට අයිටම් විකුනගන්න. ඒවට පුදුම ඇඩ් තොගයක් ගහල මාකට් හදල තියෙන්නෙ. එතකොට ඉතින් marketing budget එක කඩකාරයගෙන් අල්ලන්නෙ. අනිත් දේ තමයි කඩත් ඕනෙතරම් තියෙනව. ඊලගට credit දෙන්නෙ දවස් 7 / 14 / 21. දවස් 30ක් දෙන කම්පැනි බොහොම අතලොස්සයි. ඒකෙත් bill to bill ලේසියෙන් දෙන්නෙ නෑ. අනිවා on delivery චෙක් එක ඕනෙමයි. චෙක් නැත්නම් බාන්නෙත් නෑ. ඊලගට කෑල්ල දෙක අරන් බිස්නස් හදා ගන්න බෑ. රෙපා ආයිත් පැත්ත පලාතෙ එන්නෙ නෑ හරිහමන් බිල් වැටෙන්නෙ නැත්නම්. උන්ගෙ බෝනසුත් එහෙමයි. 12 ට 1 තියෙන්නෙ සෑහෙන්න පොඩි අයිටම් ටිකකට. නැත්නම් ගොඩක් බෝනස් තියෙන්නෙ 24 ට 1 / 36 ට 1. කිරිපිටි එහෙම ඉතින් ලොරියක් ගත්තත් බෝනස් නෑ. ගොඩක් fast moving item වලට බෝනස් නෑ.

    ඔය ලොකු කඩ ඩිස්කවුන්ට් දෙන්නෙ උන් agency එක අරන් තියෙන්නෙ. ඉතින් agency එකට වැටෙන ගාන කඩේට වැටෙන ගානට වඩා අඩුයි. ඒකෙන් තමයි උන් discount දෙන්නෙ. අනික තමයි agency පාර්ට්නර්ශිප් අරන් කරන උන් ඉන්නව. තමන් කරන්නෙ නැති agency වල items swap කරගන්නව. එතකොට agency එකේ target එකත් වදිනව ටාගට එක වෙනම bonus ගන්නව ඒ ගමන් බඩු ටිකත් discount එකෙන් විකුන ගන්නව. තව කරන දෙයක් තමයි වගා කරන බෝග සහ ගෙන්වන ආහර දේවල් වලට කිසිම ලියකිවිල්ලක් නැතුව එවලෙම කෑශ් එකවුන්ට් වලට දානව. වගා කරන ඒව එහෙම අස්වැන්න නෙලන්නත් කලින් ගෙවනව. පස්සෙ ගොවියො ඒව වියදම් කරගත්තාම කඩ වලින් දෙක පහට අස්වැන්න ගන්නව. අස්වැන්න ඒ ගානට දෙන්නෙ නැති උනාම සල්ලි ආපහු දාන්න කියනව. ගොවියො සල්ලි වියදම් කරල හිර වෙන නිසා දෙකපහට දීල දානව. ගෙන්වන අහාරත් ඔහොම තමා. උන් කලින් කැශ් අරන් ඒ ගත්ත ඒවයෙන් තමා ගෙන්වන්නෙ. ඉතින් පොඩි ලාබෙට කඩ කාරයට දීල දානව. තව ඉතින් කලවම් කරන ජල්තර වැඩත් කරනව.
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    අතුරුගිරියෙත් තියනව ඕවගෙ එකක්. ක්‍රිශාන්ත සුපර් කියල. ඒකෙන් තමා බඩු ගත්තෙ. ගත්ත බඩු වලට overral discount එක 10% - 12%k. බඩුත් super. සරලවම prima sousage party pack එකක් ගත්ත pack එකේ ගහල තියන price එක 580යි අපිට හම්බුනේ 340ට. Elephant house 4L ice cream එකේ company price එක 1800 ගාණක් ඒත් එතන 1320ක් වගේ. ඕවගෙ තමා හැම බඩුවම මාරම අඩුයි. ඉතින් හිතාගන්න පුළුවන් normal සිල්ලර කඩ කොච්චර ගානක් profit තියාගන්නව ඇතිද කියල වැඩි ගාණට දීල.
    අයිං ක්‍රිම් 1800 එක ඌ 1300ට දෙනවා නම් කම්පැණියෙන් මූට 1000ට දාන්නේ :D