සිල්වන්තයා සහ දුස්සීලයා අතර වෙනස

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    සිල්වන්තයා සහ දුස්සීලයා අතර වෙනස

    සිල්වන්තයා සහ දුස්සීලයා අතර වෙනස

    සිල්වන්තයා (පන්සිල් රකින අය)
    :yes:ගස්ගල් නොවදි, එහෙත් ගස් ගල් පවා ඔහුට ආශිර්වාද කරයි.
    :yes:ශාන්තිකර්ම නොකරයි, එහෙත් ඉර හද තාරකා පවා ඔහුට යහපත
    සලසයි
    :yes:පඩුරු ගැට නොගසයි. එහෙත් සියලු බලාපොරොත්තු ඉටුකරගනී.
    :yes:බියෙන් තොරවෙයි. නිතරම සතුටින් සිටී
    :yes:දෙවියන්ට කන්නලව් නොකරයි. එහෙත් දෙවියන් පවා ඔහුට වදී



    දුස්සීලයා (ප්‍රාණගාතය,සොරකම්,කාමයේවරදවා හැසිරෙන,බොරුකියන,මත්පැන් බොන සුරාවෙන් මත්වී විවිධ නොහොබිනා කම් කරීම)

    :yes:ගස්ගල් වදී, එහෙත් පිහිට නොලබයි.
    :yes:ශාන්ති කර්ම කරයි එහෙත් අපල උපද්‍රව වැඩිවෙයි.
    :yes:පඩුරු ගැටගසයි. එහෙත් බලාපොරොත්තු කඩකර ගනී
    :yes:දුකින් බරව නිතරම බියෙන් තැති ගෙන සිටී
    :yes:දෙවියන් යදී එහෙත් දෙවියන් හදුනන දුස්සීලයන් බැවින් අවැඩක්ම සිදුකරයි.


    ඔබත් මොන ගොඩේද.............
     

    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,421
    860
    113
    සලාපුරේ
    මම සිල්වන්ත ඒත් තාම දෙවියො මගේ දිහා බලලා නෑ අමතක බෑරි වෙලා වෙන්න අති....