සිල්වන්තයා සහ දුස්සීලයා අතර වෙනස
සිල්වන්තයා සහ දුස්සීලයා අතර වෙනස
සිල්වන්තයා (පන්සිල් රකින අය)
ගස්ගල් නොවදි, එහෙත් ගස් ගල් පවා ඔහුට ආශිර්වාද කරයි.
ශාන්තිකර්ම නොකරයි, එහෙත් ඉර හද තාරකා පවා ඔහුට යහපත
සලසයි
පඩුරු ගැට නොගසයි. එහෙත් සියලු බලාපොරොත්තු ඉටුකරගනී.
බියෙන් තොරවෙයි. නිතරම සතුටින් සිටී
දෙවියන්ට කන්නලව් නොකරයි. එහෙත් දෙවියන් පවා ඔහුට වදී
දුස්සීලයා (ප්‍රාණගාතය,සොරකම්,කාමයේවරදවා හැසිරෙන,බොරුකියන,මත්පැන් බොන සුරාවෙන් මත්වී විවිධ නොහොබිනා කම් කරීම)
ගස්ගල් වදී, එහෙත් පිහිට නොලබයි.
ශාන්ති කර්ම කරයි එහෙත් අපල උපද්‍රව වැඩිවෙයි.
පඩුරු ගැටගසයි. එහෙත් බලාපොරොත්තු කඩකර ගනී
දුකින් බරව නිතරම බියෙන් තැති ගෙන සිටී
දෙවියන් යදී එහෙත් දෙවියන් හදුනන දුස්සීලයන් බැවින් අවැඩක්ම සිදුකරයි.
ඔබත් මොන ගොඩේද.............
සිල්වන්තයා සහ දුස්සීලයා අතර වෙනස
සිල්වන්තයා (පන්සිල් රකින අය)
ගස්ගල් නොවදි, එහෙත් ගස් ගල් පවා ඔහුට ආශිර්වාද කරයි.
ශාන්තිකර්ම නොකරයි, එහෙත් ඉර හද තාරකා පවා ඔහුට යහපත සලසයි
පඩුරු ගැට නොගසයි. එහෙත් සියලු බලාපොරොත්තු ඉටුකරගනී.
බියෙන් තොරවෙයි. නිතරම සතුටින් සිටී
දෙවියන්ට කන්නලව් නොකරයි. එහෙත් දෙවියන් පවා ඔහුට වදීදුස්සීලයා (ප්‍රාණගාතය,සොරකම්,කාමයේවරදවා හැසිරෙන,බොරුකියන,මත්පැන් බොන සුරාවෙන් මත්වී විවිධ නොහොබිනා කම් කරීම)
ගස්ගල් වදී, එහෙත් පිහිට නොලබයි.
ශාන්ති කර්ම කරයි එහෙත් අපල උපද්‍රව වැඩිවෙයි.
පඩුරු ගැටගසයි. එහෙත් බලාපොරොත්තු කඩකර ගනී
දුකින් බරව නිතරම බියෙන් තැති ගෙන සිටී
දෙවියන් යදී එහෙත් දෙවියන් හදුනන දුස්සීලයන් බැවින් අවැඩක්ම සිදුකරයි.ඔබත් මොන ගොඩේද.............







