Questions සිල් මෑණියෝ ඇන්ඩ් හාමුදුරුවෝ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    මචන්ලා මට ප්‍රශ්න වගයක් තියෙනවා. පල්ලෙහා දාන්නම් එකින් එක. දැනුම ඇත්තෝ උත්තර දෙත්වා.

    1. හාමුදුරුවෝ කෙනෙක්ට දානයක් දෙන එකෙයි, සිල් මෑණියෝ කෙනෙක්ට දානයක් දෙන එකෙයි දෙන මනුස්සයට හම්බෙන්නේ එකම පින ද? නැත්තන් පින් බලේ වෙනසක් තියෙනවද?

    2. ලංකාවේ මෙහෙණි සාසනයක් තියෙනවද?

    3. මෙහෙණින් වහන්සේ කියන්නේ දස සිල් මාතාවන්ට ද?

    4. සිල් මෑණියෝ කියන්නෙයි දස සිල් මාතාව කියන්නෙයි එක්කෙනාටමද?

    මෙච්චර ප්‍රශ්න අහන්නේ අපේ ගෙවල් එහා පැත්තේ ඉඩම අයිතිකාරයෝ ඉඩම පුජා කළා දස සිල් මෑණියෝ කෙනෙක්ට. දැන් එයා එතන පොඩි ගේ කෑල්ලක් අටවගෙන ඉන්නේ. ඒකට කියන්නේ ආරණ්‍ය කියල. එහෙම ආරණ්‍ය කියන්න පුලුවන්ද බන් පොඩි ගෙදරකට? :confused:
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මචන්ලා මට ප්‍රශ්න වගයක් තියෙනවා. පල්ලෙහා දාන්නම් එකින් එක. දැනුම ඇත්තෝ උත්තර දෙත්වා.

    1. හාමුදුරුවෝ කෙනෙක්ට දානයක් දෙන එකෙයි, සිල් මෑණියෝ කෙනෙක්ට දානයක් දෙන එකෙයි දෙන මනුස්සයට හම්බෙන්නේ එකම පින ද? නැත්තන් පින් බලේ වෙනසක් තියෙනවද? yes(different)

    2. ලංකාවේ මෙහෙණි සාසනයක් තියෙනවද?yes

    3. මෙහෙණින් වහන්සේ කියන්නේ දස සිල් මාතාවන්ට ද? yes

    4. සිල් මෑණියෝ කියන්නෙයි දස සිල් මාතාව කියන්නෙයි එක්කෙනාටමද? yes

    මෙච්චර ප්‍රශ්න අහන්නේ අපේ ගෙවල් එහා පැත්තේ ඉඩම අයිතිකාරයෝ ඉඩම පුජා කළා දස සිල් මෑණියෝ කෙනෙක්ට. දැන් එයා එතන පොඩි ගේ කෑල්ලක් අටවගෙන ඉන්නේ. ඒකට කියන්නේ ආරණ්‍ය කියල. එහෙම ආරණ්‍ය කියන්න පුලුවන්ද බන් පොඩි ගෙදරකට? :confused:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මන් හිතන්නේ ලංකාවේ මෙහෙණි සාසනයක් නෑ.. මෙහෙණි කෙනෙක්ට විතරලු තව ගෑනු කෙනෙක්ව මහන කරන්න පුළුවන්.. හම්බ වෙන පිනනම් මනින්න අමාරු ඇති. :baffled: පුජ්‍ය පක්ෂයට දෙන දානයක් නිසා එකම පින වෙන්න ඕනේ..
     
    • Like
    Reactions: Heshan Daminda

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙච්චර ප්‍රශ්න අහන්නේ අපේ ගෙවල් එහා පැත්තේ ඉඩම අයිතිකාරයෝ ඉඩම පුජා කළා දස සිල් මෑණියෝ කෙනෙක්ට. දැන් එයා එතන පොඩි ගේ කෑල්ලක් අටවගෙන ඉන්නේ. ඒකට කියන්නේ ආරණ්‍ය කියල. එහෙම ආරණ්‍ය කියන්න පුලුවන්ද බන් පොඩි ගෙදරකට? :confused:

    මිනිස්සු දානේ හෙම අරගෙන එනවද?
     
    • Like
    Reactions: Heshan Daminda

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    1. dekama eka neme wenask thiyanawa sil mani kenek 10 sil samadan wela thiyenne hamuduru namak upasampada wela kotiyek sanwara seelaya sammadan wela thiyanne

    2. Naa - mehenin wahansela ge upasampadawa nathi una

    3. Naa dasasil mathawa saha mehenin wahanse dennek hambai dan nama poduwe pawichi karanawa

    4. ow

    PS:
    1. Mama danna widiyata uthara dunne waradi thiyanne puluwan.
    2. Pinak karanakota kirala malala pinkam karanna epaa
    3. mama danna widiyata meheni sasanayata loku winayak budu hamuduruwo panawala thiyanawa. guru hamuduru kenek nathuwa mehenin wahansekenekuta enna baa.
    4. oyage problem eka nag danne naa Budda sasana amathanshayen ahala balanna

    -- Nithi wiridi, Samaja wirodi, Anunta karadarayak nattan. Tawa kenekuge pinakata akul helanna epaa. Sammadan wela pina anumodan karaganna.
     

    wisedude

    Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    1. වෙනසක් තියනවා
    2. නෑ ( මේ ලෝකෙ කොහේවත් නෑ)
    3. ඹව්
    4. ඹව්

    මගේ දැනුමේ හැටියට තමයි මේ උත්තරටික දුන්නේ
    (Im not expert, just ordinary person, veterans can elaborate further)
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    මන් හිතන්නේ ලංකාවේ මෙහෙණි සාසනයක් නෑ.. මෙහෙණි කෙනෙක්ට විතරලු තව ගෑනු කෙනෙක්ව මහන කරන්න පුළුවන්.. හම්බ වෙන පිනනම් මනින්න අමාරු ඇති. :baffled: පුජ්‍ය පක්ෂයට දෙන දානයක් නිසා එකම පින වෙන්න ඕනේ..
    ඒක තමයි. ලංකාවේ මෙහෙණි සාසනයක් නෑනේ. ඉඩමේ අයිතිකාරයෝ කතා කරන්නේ මෙහෙණින් වහන්සේ කියල. ඒකයි ඇහුවේ.

    මිනිස්සු දානේ හෙම අරගෙන එනවද?
    තාම හදනවා ගේ කෑල්ල නම්. ළඟ ගෙදරකට යනවා දානෙට.

    මම හිතන විදිහට ඕනෙම සත්වයෙක්ට කරන උපකාරයක් පිනක් , පින කියන්නේ අපේ හිතේ පහළවන සිතුවිල්ලක්
    එහෙම නෑ නේද? සාමාන්‍ය හිඟන්නෙක්ට දෙන දානෙකුයි, සංගයා වහන්සේට දෙන දානෙයි අතර වෙනසක් තියෙනවා නේද? මම මොකක්දෝ සුත්රෙකද කොහෙද අහල තියෙනවා සංගයා සාසනයක් තියාගෙන වෙන අයට දානේ දෙනවා නම් ඒක මිත්‍යාව ඇදහීමක් කියල. හරියටම මතක නෑ ඒකෙ තිබ්බ විදිහ, හැබැයි ඒ ලඟින් යන දෙයක් තිබ්බේ.
     
    • Like
    Reactions: animation

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තාම හදනවා ගේ කෑල්ල නම්. ළඟ ගෙදරකට යනවා දානෙට.

    සිල් රකින නියම මෙහෙණින් වහන්සේ කෙනෙක් නම් අවුලක් නෑ.
    ටිකක් හොයලා බලලා අවධානෙන් හිටපන් යන එන අය ගැන
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    සාරිපුථ්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා අරමුනු කරගෙන සන්ගයා අරමුනු කරන් පුජා කරන්න, පින අන්තයි. නමුත් එ පිනත් අන්ථ්යයි කියලා මතක තියාගන්න
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    සාරිපුථ්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා අරමුනු කරගෙන සන්ගයා අරමුනු කරන් පුජා කරන්න, පින අන්තයි. නමුත් එ පිනත් අන්ථ්යයි කියලා මතක තියාගන්න

    Api karapu pin nithara nithara mathak karana eka hodai da machan?
    Ex ; mama pansalakata budu ruwak puja kara pinkamakuth thibba. Mita amatharawa godak dewal karala thiyenawa.

    me wage ewa nithara nithara mathak karana eka hodai da? eken ashawak newei da machan wenne?
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    mehenin wahansela inna aranni thiyenawa
    dasasil mathawo kiyalath kiyanawa

    namuth mama dane dena mehenin wahansela inna aranniyak tiyenawa
    hodata sil rakina bawak penawa

    aranniye subasiddiya wenuen godak kapa wela innawa


    @RLT4U

    karapu pin nitara matak wenna ona na
    marana manchakedi matak unama ati
    pin karana eka nawattanna epa
    amaruwen mahansiyen pinak karanna lesiyen amataka wenne na
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,101
    5,380
    113
    අනිවාර්යයෙන්ම සංඝයා උදෙසා කරන දානය ආනිසංස වැඩි. එක පැහැදිලිව කියල තියනව. මහරහතුන් වැඩි මග ඔස්සෙ video වල ඒක කියල තිබ්බ. මට video එක හොයගන්න බෑ. නිකන් හොයල බලන්න මේ අට මහ කුසල් ගැන video එකක්

     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    අඩේ මේ ඇත්තද ලී ඇඳක නිදාගන්න හොඳ නෑ කියන්නේ? උච්චාසයනා මහාසයනා සිල් පදේ කැඩෙන නිසාද ඒ? දැන් කොන්ක්‍රීට් එකක් හදල ඒක උඩ මෙට්ටේ දාගෙන නිදාගන්නවලු.
    තව උයාගෙන කන්නත් හොඳ නැහැල්ලු. එතකොට හාමුදුරුවරුත් උයාගෙන කනවා නේද? :confused:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕව ගැන හිත හිතා දන් දෙන්ඩ හොද නැ මේ ලෝකෙ දුශ්ශීලම මනුස්සයට කන්ඩ දුන්නත් පිනක් සිද්ද වෙනව, :yes: :yes: සිල්වත් කම වැඩි වෙන්ඩ වැඩි වෙන්ඩ පින වැඩි එක නිසා කට දුන්නත් පිනක් වෙන නිසා නිරතුරුවම පින් කරන එකයි වැදගත් වෙන්නෙ..



    අඩේ මේ ඇත්තද ලී ඇඳක නිදාගන්න හොඳ නෑ කියන්නේ? උච්චාසයනා මහාසයනා සිල් පදේ කැඩෙන නිසාද ඒ? දැන් කොන්ක්‍රීට් එකක් හදල ඒක උඩ මෙට්ටේ දාගෙන නිදාගන්නවලු.
    තව උයාගෙන කන්නත් හොඳ නැහැල්ලු. එතකොට හාමුදුරුවරුත් උයාගෙන කනවා නේද? :confused:

    සීලය් තියෙන්නෙ ඇදේ නෙමේ හිතේ, හැබැයි ඇදේ ඉද්දි සීලය නැති වෙන්ඩත් පුලුවන් මෙට්ටෙ උන්නත් එහෙමයි , ඒ වගේම බිම උන්න කියලත් වෙනසක් නැ , සීලය තියෙන්නෙ හිතේ... ඔය සිල් පද වල තේරුම ඇවිල්ල මාන්නය නැති කිරිම මමත්වය නැති කිරිම , එතනයි සීලය තියෙන්නෙ..
     

    Bride Groom

    Active member
  • Nov 9, 2018
    360
    65
    28
    Wedding Hall
    1. පිං බලේ වෙනස්

    2. මේ ලෝකෙ කොහෙවත් භික්ෂුණී සාසනයක් නෑ, ඉන්නෙ දසසිල් මාතාවන් විතරයි, මොකද භික්ෂූන්ගෙ උපසම්පදාව බේරාගෙන මෙතෙක් දුරට අරන් ආවත්
    අතීතයේ භික්ෂුණීන්ගෙ උපසම්පදා ක්‍රමය බේරගන්න බැරිවුනා ඒක නැතිවුනා, ඒනිසා ඉන්නෙ දසසීලය සමාදන් වෙන දසසිල් මාතාවන් විතරයි, පළවෙනි ප්‍රශ්නෙට අනුව පිං බලේ වෙනස් වෙන හේතුව මේකයි

    3. නෑ දෙන්නෙක්

    4. ඹව් එහෙම කියන්න පුලුවන්

    දැන් හැම තැනම ආරණ්‍යයි අසපුයි වැහිවැහැලා හුදෙක්ම ඕවා නිර්මාණය වෙන්නෙ පුද්ගලික වාසි බලාගෙන
    මහනායක හාමුදුරුවන්ගේ මැදිහත්වීමෙන් ඕවට නීති සම්පාදනය විය යුතුයි.
     
    • Like
    Reactions: animation