මචන්ලා මට ප්‍රශ්න වගයක් තියෙනවා. පල්ලෙහා දාන්නම් එකින් එක. දැනුම ඇත්තෝ උත්තර දෙත්වා.
1. හාමුදුරුවෝ කෙනෙක්ට දානයක් දෙන එකෙයි, සිල් මෑණියෝ කෙනෙක්ට දානයක් දෙන එකෙයි දෙන මනුස්සයට හම්බෙන්නේ එකම පින ද? නැත්තන් පින් බලේ වෙනසක් තියෙනවද?
2. ලංකාවේ මෙහෙණි සාසනයක් තියෙනවද?
3. මෙහෙණින් වහන්සේ කියන්නේ දස සිල් මාතාවන්ට ද?
4. සිල් මෑණියෝ කියන්නෙයි දස සිල් මාතාව කියන්නෙයි එක්කෙනාටමද?
මෙච්චර ප්‍රශ්න අහන්නේ අපේ ගෙවල් එහා පැත්තේ ඉඩම අයිතිකාරයෝ ඉඩම පුජා කළා දස සිල් මෑණියෝ කෙනෙක්ට. දැන් එයා එතන පොඩි ගේ කෑල්ලක් අටවගෙන ඉන්නේ. ඒකට කියන්නේ ආරණ්‍ය කියල. එහෙම ආරණ්‍ය කියන්න පුලුවන්ද බන් පොඩි ගෙදරකට?

පුජ්‍ය පක්ෂයට දෙන දානයක් නිසා එකම පින වෙන්න ඕනේ..