අවබෝධයෙන් සිල්ගමු.
හෙට වෙසක් පුන් පෝය දිනය ලංකාවේ, ලෝකේ ඉන්න බොහෝ බෞද්ධයන් ප්‍රමාණයක් හෙට සිල් ගන්න දවසක්. ඉතින් හෙට වෙසක් පෝයටත් අනිත් පෝය වලටත් සිල් ගන්නකොට සිත පහදවගෙන විපාක දැනගෙන අවබෝධයෙන් සිල් ගත්තොත් තමා වඩා වැදගත් වෙන්නේ. ඉතින් දැන් මම මේ ශෙයාර් කරන ධර්ම දේශණය තුලින් ඔබට පුලුවන් ඔබට සිල් ගැනීමේදී සමාදන් වන උපෝසථ සීලය පිළිබඳ මනා අවබෝධයක් ගන්න.

එහෙනම් හැමෝටම,
තෙරුවන් සරණයි!
නමෝ බුද්ධාය !!!
#.ඉතින් ඔබ සිල් ගන්නවානම් ඔබත් මේ දේශණාව අහන්න.
#.ඔබ සිල් ගන්න හිතන් ඉන්නවනම් ඒත් අහන්න.
#.ඔබ සිල් ගන්නවද නැද්ද කියල වැනි වැනි ඉන්න වනම් ඒත් අහන්න ඔබේ හිත වෙනස් වෙයි සිල් ගන්න ඕනේ කියල.
#.ඔබේ පවුලේ අය සිල් ගන්නවා නම් ඒ අයට අහන්න සලස්වන්න.
#.සිල් ගන්න නොගන්න ඥාති හිත මිත්‍රාදී ඕන කෙනෙක්ට දැනවත් වෙන්න සැදැහැ සිතින් මේ දේ ඔයාලා අහන්න සලස්වන්න.
මේ ත්‍රෙඩ් එකට comment එකක් දාලා මේ දේශනාව Facebook එකේ වගේ social network එකක share කරල කෙනෙක්ට ධර්ම දේශනාව අහන්න සලස්වලා පින් රැස් කර ගන්න.#.ඔබ සිල් ගන්න හිතන් ඉන්නවනම් ඒත් අහන්න.

Last edited: