සිලිකන් එන්නත් අවදානම්

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    සිලිකන් එන්නත් අවදානම්

    සිලිකන් එන්නත් අවදානම්



    image_f938526a37.jpg

    ශරීරයේ අවයව විශාල කරගැනීමට වෛද්‍ය උපදෙස් පිළිපැදීමකින් තොරව අනවශ්‍ය ආකාරයෙන් සිලිකන් ශරීරයට එන්නත් කරගැනීම ඉතා අවධානම් ක්‍රියාවක් බව එමිරේට්ස් සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.
    අන්තර්ජාලය ඔස්සේ සිත් ඇදගන්නා ආකාරයෙන්වැරදි ප්‍රචාරණයන් සිදුකරමින් කූඨ ව්‍යාපාරයන් සිදුකිරීම හේතුවෙන් බොහෝ පුද්ගලයින්ට ජීවිතවලින් වන්දි ගෙවීමට සහ රෝගාබාධවලට ලක් වීවසර ගණනාවක් පීඩා විදීමට සිදුවී ඇති බව පෙන්වා දෙයි.
    එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය අධිකාරිය නිකුත් කරන ලද අනතුරු ඇඟවීම් වලට අනුව එමිරේට්ස් බලධාරීන් ජනතාව දැණුවත් කිරීමට පියවර ගෙන ඇත.
    ජානක ප්‍රියදර්ශන ජයතිලක
    (ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ඊයෙ පෙරෙදා පිලිපීන කෙල්ලෙක් සෙට් උන, තන්දෙක ගල් ගෙඩි වගෙ හය්යයි. සිලිකන් ප්‍රතිකාරයක් කරල හදාගත්තෙ කියල කීවෙ.
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඊයෙ පෙරෙදා පිලිපීන කෙල්ලෙක් සෙට් උන, තන්දෙක ගල් ගෙඩි වගෙ හය්යයි. සිලිකන් ප්‍රතිකාරයක් කරල හදාගත්තෙ කියල කීවෙ.

    පිලිපීන් නමයක් සෙට් වෙලා තියෙන්නේ බන්.:lol::lol::lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම වෙනවනං හොඳයි බං ඔය එලදෙන්නු ටික ඉක්මනට මැරිලවත් යන්නැතෑ :)