මචන් සිලිකා ජෙල් ගන්න තැනක් කොලබ අවට කොහෙද තියෙන්නෙ. දන්නා එකෙක් කියන්නකෝ
නැකැත් රාල;16457994 said:සිලිකන් වලින් හදපු සිලිකන් සොල් නම් ෆාමසි වල තියනවා.. මොනවගේ වැඩකටද හොයන්නේ?
lenses වගයක් තියෙනවා.පොඩි වැටකට සති 2 කට විතර outstation යනවා.එක නිසා humidity එකෙන් තාවකාලිකව බේරෙන්න තමයි ඕන කරන්නේ..
මචො ඉස්කෝල වලට ආයතන වලට විද්‍යාගාර බඩු ගන්න තැනක් කොළඹ තියනව. මම හෙට අහල කියන්නම්.
75Kg gaththa last week eke..
Lanka Transformers Lmited, Ratmalana.
1Kg=Rs.1200 wage una