සිලිකා ජෙල් ගන්න තැනක්

amilaboy

Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    සිලිකා ජෙල් ගන්න තැනක්

    මචන් සිලිකා ජෙල් ගන්න තැනක් කොලබ අවට කොහෙද තියෙන්නෙ. දන්නා එකෙක් කියන්නකෝ
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචන් සිලිකා ජෙල් ගන්න තැනක් කොලබ අවට කොහෙද තියෙන්නෙ. දන්නා එකෙක් කියන්නකෝ

    සිලිකන් වලින් හදපු සිලිකන් සොල් නම් ෆාමසි වල තියනවා.. මොනවගේ වැඩකටද හොයන්නේ?
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    නැකැත් රාල;16457994 said:
    සිලිකන් වලින් හදපු සිලිකන් සොල් නම් ෆාමසි වල තියනවා.. මොනවගේ වැඩකටද හොයන්නේ?

    lenses වගයක් තියෙනවා.පොඩි වැටකට සති 2 කට විතර outstation යනවා.එක නිසා humidity එකෙන් තාවකාලිකව බේරෙන්න තමයි ඕන කරන්නේ..
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචො ඉස්කෝල වලට ආයතන වලට විද්‍යාගාර බඩු ගන්න තැනක් කොළඹ තියනව. මම හෙට අහල කියන්නම්.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචො ඉස්කෝල වලට ආයතන වලට විද්‍යාගාර බඩු ගන්න තැනක් කොළඹ තියනව. මම හෙට අහල කියන්නම්.

    බොරැල්ලේ නීලා මල්ෂාලාව, ඥානාර්ථ ප්‍රදීපය තියන තැන විද්‍යාගාර බඩු විකුනන තැනකුත් තියනවා... එතන බලන්න
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් ඉලෙක්ට්‍රොනික් පාට්ස් විකුණන කඩවල බඩු දාල එන පැකට් වල එනවා. උන් ඉල්ලුවම දෙනවා.
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මංචි කොමේ , ජම්බො පීනට්වල පොඩි පැකට් නම් තියෙනවා