සිලිකොන් මෝල්ඩ් එකක් හදන්න අවශය දේවල් ගන&#3530

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මෝල්ඩ් එකක් (රබර් අච්චුවක්) හදන්න සිලිකොන&#353

    මේ වීඩියෝ එකේ තියනව වාගෙ මෝල්ඩ් එකක් හදන්න ගන්න සිලිකොන් රබර් සහ නොබ් එක හදන්න ගන්න පීවීසී ලංකාවෙ ගන්න පුළුවන් තැන් ගැන දන්න කෙනෙක් කියන්නකො.

    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර

    kotuwe baluwe nadda?..

    කොටුවෙ බැලුවෙ නෑ තාම.කොටුවෙ මොන ස්ට්‍රීට් එකේද බන් මේවගේ කෙමිකල් තියන්නෙ

    තෑන්ක්ස් සේරටම
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    Pls mention the product list you want.

    මචං මම මේවගෙ නියම නම් හරියටම දන්නෙ නෑ. මම දන්න විදියට කියන්නම්.වැරදි නම් නිවැරදි නම කියපන්.

    01. molding silicone rubber
    02. Casting resin A & B
    03. Coloring
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මචං මම මේවගෙ නියම නම් හරියටම දන්නෙ නෑ. මම දන්න විදියට කියන්නම්.වැරදි නම් නිවැරදි නම කියපන්.

    01. molding silicone rubber
    02. Casting resin A & B
    03. Coloring

    01. molding silicone rubber -- amuthuwen mukuth one na, normal kade thiyana patha silicone tube genath puropan. paya 48k wath welenna thiyapan

    02. Casting resin A & B - ewata kiyanne 2 part epoxy, hardware wala thiyanwa. coloring daanawanam clear epoxy ganna.

    03. Coloring -- oya ona dye ekak , food coloring hari kamak na daapan onenam
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ජොනී බට්ට;23474793 said:
    01. molding silicone rubber -- amuthuwen mukuth one na, normal kade thiyana patha silicone tube genath puropan. paya 48k wath welenna thiyapan

    මේව හරියයිද බන්.මුන් පාවිච්චි කරන්නෙ රබර්කිරි වගේ දියරමය එකකනෙ.

    02. Casting resin A & B - ewata kiyanne 2 part epoxy, hardware wala thiyanwa. coloring daanawanam clear epoxy ganna.

    උඹ කියන්නෙ අර ලී අලවන්න එහෙම ගන්න ගම් එකද?(ටියුබ් දෙකක් තියන්නෙ.මික්ස් කරල ගන්න)

    03. Coloring -- oya ona dye ekak , food coloring hari kamak na daapan onenam
    :shocked::shocked: