සිව්වන රැල්ලෙන් ඔබ මිය යා හැක

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    චන්දෙ තියාගන්නකන් වහගෙන හිටපු වහගෙන ඉන්දිල්ල... වැඩක් උනා ද ??? නෑ හැබැයි අද අඬන එවුන් එදා ජොබ් නැති වෙයි කියල කෑගැහුවේ නෑ

    ඊටපස්සේ සචාරකයෝ ගෙනාව >> විරුද්ද උනාද? නෑ .... අන්තිමට දැන් නවත්තගන්න බැරි ගානට වැඩේ යනවා

    ඉන්දියාවේ ඩෙල්ටා සීන් එක යන අතරේ ඉන්දියන් එවුන් මෙහෙ ගෙනත් නිරෝදයනය කරා >> විරුද්ද වෙන්න එකෙක් නෑ

    දැන් අයිත සංචාරකයෝ ගෙන්න ට්‍රයි කරන්නේ >> හරියයිද? හිතන්න අමාරුයි ..... ඩෙල්ටා + වගේම ලම්ඩා අරගෙන හොඳට ඇරගෙන තමයි නවතින්නේ

    චන්දෙ තියෙන කාලේ වැහුවේ අපිට ආදරේට උන්ට චන්දෙ තියගන්නද කියල දැන් හොඳට තේරෙනවා... රට වහනවා කියල ආතල් එකක් දුන්නා හැම එකාම පාරේ ඔක්කොම එවුන් වැඩ... දැන් ඉතින් රැල්ලට ෆුක හෝදගන්න තියෙන්නේ
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732

    dan ungoshanaya karanne apita adaretada ? naa unge padiya 5000 wadi karaganna
    government kuhaka hatta nikan idan padi aran wayasata giyamath unta denna ona salli mokadda mea higana wade theruma

    rata arina eka hodai pita ratawalin awill salli hamba wenawa. indian eka awe mehe indian workers la 2500 wada karana nisa + horen gena ganja kudu walin ennath athi

    delta mulin haduna okkoma construction walata adala ewun. dan anduwa peralanna try karala homba bima anagan inne anatha hutto dan kiyawala wedak na next month minee ussanna balan idapan oya undoshanya karanna sahayogaya dunna ewun
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    dan ungoshanaya karanne apita adaretada ? naa unge padiya 5000 wadi karaganna
    government kuhaka hatta nikan idan padi aran wayasata giyamath unta denna ona salli mokadda mea higana wade theruma
    nathuwa nathuwa okkoma ehema thamayi... oya gon lobbo ekekwath ganan ganne naa...
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    hthana tharam yaka kalu na. baya vendepa bns
    ඊළග සති දෙක තීරණාත්මකයි කිය කිය රට තේරුමන් නැතිව වහගෙන ඉදලා රට නන්නත්තාර කරපු සංගමේට දැන් මයික් එකක්වත් අල්ලන්නෑනේ බං මීඩියා වලින්. PHI සංගමය තමා කොරෝනා පාලනය කරන විදිය කියා දෙන්නේ. ඒක නං මරු
     
    • Like
    Reactions: vinuga