චන්දෙ තියාගන්නකන් වහගෙන හිටපු වහගෙන ඉන්දිල්ල... වැඩක් උනා ද ??? නෑ හැබැයි අද අඬන එවුන් එදා ජොබ් නැති වෙයි කියල කෑගැහුවේ නෑ
ඊටපස්සේ සචාරකයෝ ගෙනාව >> විරුද්ද උනාද? නෑ .... අන්තිමට දැන් නවත්තගන්න බැරි ගානට වැඩේ යනවා
ඉන්දියාවේ ඩෙල්ටා සීන් එක යන අතරේ ඉන්දියන් එවුන් මෙහෙ ගෙනත් නිරෝදයනය කරා >> විරුද්ද වෙන්න එකෙක් නෑ
දැන් අයිත සංචාරකයෝ ගෙන්න ට්රයි කරන්නේ >> හරියයිද? හිතන්න අමාරුයි ..... ඩෙල්ටා + වගේම ලම්ඩා අරගෙන හොඳට ඇරගෙන තමයි නවතින්නේ
චන්දෙ තියෙන කාලේ වැහුවේ අපිට ආදරේට උන්ට චන්දෙ තියගන්නද කියල දැන් හොඳට තේරෙනවා... රට වහනවා කියල ආතල් එකක් දුන්නා හැම එකාම පාරේ ඔක්කොම එවුන් වැඩ... දැන් ඉතින් රැල්ලට ෆුක හෝදගන්න තියෙන්නේ