සිවිලිමට පොලු ඕනේ

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,999
    15,483
    113
    New Zealand
    ඊයා යකෝ. ඇස්බැස්ටස් සිවිලිම් ගහන්න තොට පිස්සුද? එල්ලෙන සිවිලිම් කියලා ජාතියක් තියනව. අයි පැනල් විතරක් නෙමෙයි සිවිලිම් කියන්නේ. පොඩ්ඩක් ගූගල් කරලා බලපන්. එහෙම නැත්නම් ලිවලින් ගහපන්.

    බාස්ට ඕනි ඒවා උබ කරන්න යන්න එපා. ඇස්බැස්ටස් සිවිලිම දැන් පරණ මොඩක් එකක්. අනික ඕවා පාට කරන්නත් ඕනි. පාට කරා කියලා මුල් කොලිටීය ගන්න බෑ. පරණ වෙද්දි තවත් අජූතයි. උබලගේ මහ ගෙදරකවත් ඇස්බැස්ටස් සිවිලිම් තිබිලා නැද්ද
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    cement+asbestos bond එකක් තියෙන්නෙ ඔය සිට් වල, කාලයක් යද්දි bond එක loose වටලා තන්තු ගැලවිලා යනවා
    This never happens unless abrasive action performed like cutting sheets. Asbestos fibers are very stable in the cement matrix ooru meeyo
     
    • Like
    Reactions: Lokka Ayya

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ඊයා යකෝ. ඇස්බැස්ටස් සිවිලිම් ගහන්න තොට පිස්සුද? එල්ලෙන සිවිලිම් කියලා ජාතියක් තියනව. අයි පැනල් විතරක් නෙමෙයි සිවිලිම් කියන්නේ. පොඩ්ඩක් ගූගල් කරලා බලපන්. එහෙම නැත්නම් ලිවලින් ගහපන්.

    බාස්ට ඕනි ඒවා උබ කරන්න යන්න එපා. ඇස්බැස්ටස් සිවිලිම දැන් පරණ මොඩක් එකක්. අනික ඕවා පාට කරන්නත් ඕනි. පාට කරා කියලා මුල් කොලිටීය ගන්න බෑ. පරණ වෙද්දි තවත් අජූතයි. උබලගේ මහ ගෙදරකවත් ඇස්බැස්ටස් සිවිලිම් තිබිලා නැද්ද
    True:)
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    බාස්ගෙ ගෙදර සිවිලිමද උබෙ ගෙදර සිවිලිමද. බාස්ගෙ ගෙදරනං අවුලක් නෑ ඌම ගහන හින්ද වැඩකුලි වැඩිවෙන් නෑනෙ. කල් යනකොට බොක්ක ගහන ඒව එහෙම හදාගන්නත් පුලුවන් ඌමනෙ බාස්. උඩින් වතුර බින්දුවක් හරි ඇවිල්ල කල් යනකොට දිරුවත් ඌමනෙ බාස්. බාල ලී අහුවෙල දිරුවත් ඌමනෙ බාස්, උගෙ ගෙදර ඌ එ ඒ වෙලාවට ඕව හදාගනී.
    ගෙදර උබෙනං, ඇස්බැස්ටොස් වලට වඩා බර නැති වතුරට අවුලක් නැති ලස්සන ලස්සන එක එක පැනල් වර්ග ගොඩක් තියෙනව ඒකක් බලල ගහගනින්.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    This never happens unless abrasive action performed like cutting sheets. Asbestos fibers are very stable in the cement matrix ooru meeyo

    doesn't matter the amount of exposure when it comes to carcinogens, there's no safe limit

    plus, sheets get cut into smaller pieces before going on the ceiling. it will contaminate the air and asbestos fibers will keep leaking from the parts where the cuts are made

    uru miya ubett
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    doesn't matter the amount of exposure when it comes to carcinogens, there's no safe limit

    plus, sheets get cut into smaller pieces before going on the ceiling. it will contaminate the air and asbestos fibers will keep leaking from the parts where the cuts are made

    uru miya ubett
    Kapaddi parissamata kapanna one wathura hose eka allaganama. Ethanin ehabkisi awulak na awrudu 40k 50k unath yasa ageta thiyanawa. Asbestos fiber release wenne na
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ado adiyata 100 k illuwa bas uba adiyata 30 kda dunne lagadida kare

    na ban 2x2 sawarinuga lee adiyak Rs 30 ta gatte man. normal 30-40 range eke ewa yanne.

    4x2 yanne 140 - 180

    bass kuliya 90-100

    man nam dawas padi giye. 4000 per day.
     
    kingxp

    Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    na ban 2x2 sawarinuga lee adiyak Rs 30 ta gatte man. normal 30-40 range eke ewa yanne.

    4x2 yanne 140 - 180

    bass kuliya 90-100

    man nam dawas padi giye. 4000 per day.
    Thanks

    1734351425939.png

    වැඩේ කරා සිංහල්ලු වර්ග අඩි 138 තිබ්බා
    ------ Post added on Dec 16, 2024 at 5:49 PM
     
    • Like
    Reactions: animation