සිංහල්ලු බාස් කියනවා ඇස්බැස්ටෝස් වලින් සිවිලිම ගහමුලු අයි පැනල කේස් ලු
ඇස්බැස්ටෝස් ශීට් එකක් කීයක් වෙයිද ?
2 x2 පොල්ලක් කීයිද ?
උබලා අඩියකට බාසාට කියක් දුන්නද ?
Mokak karannada??දවසට 9000 ගානේ ගත්තේ. බාස්ලා දෙන්නයි.
Watura poddak udin wetunath ..polu gullo gehuwath sheet aka iwarai kadan wetenawa..gon weda karanna epa ..saththunta ringanna beri wenna wahale shape akata hari seal ceiling akak gahapan..සිංහල්ලු බාස් කියනවා ඇස්බැස්ටෝස් වලින් සිවිලිම ගහමුලු අයි පැනල කේස් ලු
ඇස්බැස්ටෝස් ශීට් එකක් කීයක් වෙයිද ?
2 x2 පොල්ලක් කීයිද ?
උබලා අඩියකට බාසාට කියක් දුන්නද ?
asbestos දාන්න එපා, ප්රදාන පිලිකාකාරකයක්, lung cancers, mesothelioma හදෙන්න පුලුවන්, cement+asbestos bond එකක් තියෙන්නෙ ඔය සිට් වල, කාලයක් යද්දි bond එක loose වටලා තන්තු ගැලවිලා යනවා
බාස්ලා කියන විදියට උබ වැඩ කරන්න එපා
උට i panel ගහනවනම් ගහන්න කියපන් නැත්තම් වෙන බාස් කෙනෙක් උබ හොයාගන්නම් කියපන්
cigarette walatath wadiya yatin asbestos thiyenne list eke
Wahala Gahapan wahale hedeta ceiling aka dalaසිවිලිම් ගහන්න.
ipanel ගහපන්
ඔය බාස්ගෙ කම්මැළිකම තියෙන්නෙ ipanel එක මැන මැන කෑලි ගහන්න
පොඩ්ඩක් ඔය බාස්ගේ කලින් වැඩ කරලා තියෙන තැන් බලන්න.සමහර විට ipanel ගහලා නැතුව ඇති. හැම එකටම ඇස්බැස්ටෝස් ෂීට් එක දාලා ඇත්තේ![]()
adiyak Rs 30
4x2 kotu gahala sheet eka udin putty adda. dan slab ekak damma wage patta look