සිවිලිම් පාට කිරීම
ගෙදර තියනව අලුතෙන් ගහපු ඇස්බැස්ටෝස් ශීට් වලින් හදපු සිවිලිමක්. පේන්ට් ගැන දන්න කෙනෙක් කියනවද මේක පේන්ට් කරගන්නෙ කොහොමද කියල.
ඒ කිවුවෙ මුලින්ම ගාන්නෙ මොකද්ද?
ඊලගට මේක මදින්න ඕනද? මේක පේන්ට් කරල ඉවරවෙනකන් කරගන්න පිලිවෙල කියන්න පුලුවන්නම් ලොකු උදවුවක්.
බාස් කෙනෙක්ට කුලී ගෙවනවට වඩා මම ම කරගන්නයි බැලුවෙ