සිවිලිම් පාට කිරීම

Loading...

Active member
  • Sep 17, 2013
    786
    65
    28
    සිවිලිම් පාට කිරීම



    ගෙදර තියනව අලුතෙන් ගහපු ඇස්බැස්ටෝස් ශීට් වලින් හදපු සිවිලිමක්. පේන්ට් ගැන දන්න කෙනෙක් කියනවද මේක පේන්ට් කරගන්නෙ කොහොමද කියල.
    ඒ කිවුවෙ මුලින්ම ගාන්නෙ මොකද්ද?
    ඊලගට මේක මදින්න ඕනද? මේක
    පේන්ට් කරල ඉවරවෙනකන් කරගන්න පිලිවෙල කියන්න පුලුවන්නම් ලොකු උදවුවක්.
    බාස් කෙනෙක්ට කුලී ගෙවනවට වඩා මම ම කරගන්නයි බැලුවෙ
     

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    මුලින්ම වැලි කඩදාසියකින් හොදට කපල ෆිලර් එකක් ගාල හොදට වේලපන්.ඊට පස්සේ weatherproof paint එකක් දෙපාරක් ගාපන්.
    බොහොම ස්තූතී