සිවු දෙනෙකුගෙන් යුත් පවුලක මාසික වියදම 105,202ක්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රජයේ සංඛ්‍යාලේඛන වලට අනුව මේ වන විට සිවුදෙනෙකුගෙන් යුත් පවුලක මාසික වියදම රුපියල් එක්ලක්ෂ පන්දහස් දෙසිය දෙකක් බවට පත් වී තිබෙන බවත්, එහෙත් බොහෝ රාජ්‍ය සේවකයන්ගේ මාසික වැටුප රුපියල් තිස්දහසක් හෝ ඊට ආසන්න මුදලක් බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.

    මේ නිසා අයවැය තුළින් රාජ්‍ය සේවකයන්ට ඉහළ දැමූ රුපියල් දසදහසක දීමනාව මේ මාසයේ වැටුපට එකතු විය යුතු බවත්, වෘත්තීය සමිති විසින් ඉල්ලා සිටින විසිදහසක මාසික දීමනාව අප්‍රේල් මාසයේ සිට ලැබිය යුතු බවත් එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ලේකම් චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේය.

    රාජ්‍ය සේවකයන්ට අයවැය තුළින් ඉහළ දැමූ රුපියල් දසදහසක දීමනාව අප්‍රේල් මාසයේදී ලබා දෙන බවට ආණ්ඩුව මුලින් සඳහන් කළ බවත්, එහෙත් පසුව අදාළ දීමනාව ජනවාරි මාසයේ සිට ලබා දෙන බවට ආණ්ඩුවේ දේශපාලනඥයන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බවද පවසා සිටියේය.

    වෘත්තීය සමිති විසින් රුපියල් විසිදහසක දීමනාවක් ලබා දෙන ලෙසට ඉල්ලා සිටි බවත්, මේ වෙනුවෙන් පසුගිය මාසයේදී විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග පවා සිදුකළ බවත්, මේ අනුව රුපියල් විසිදහසක දීමනාව ලබා දීම අප්‍රේල් මාසයේ සිට ආරම්භ කර එම මුදලින් කොටසක් ලෙස රුපියල් දසදහසක මුදල මේ මාසයේ සිට ලැබිය යුතු බවද සඳහන් කළේය.

    මේ මස 20වන දින ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් ලැබෙන බවත්, මේ අනුව රුපියල් දසදහසක මුදල වැටුපට නොලැබුණහොත් එදිනෙන් පසු රාජ්‍ය සේවය තුළ ඇතිවන වෘත්තීය ක්‍රියාමාර්ග කොතරම්ද යන්න කිව නොහැකි බවද පවසා සිටියේය.

    රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව පසුගිය ඔක්තෝබර් 31වන දින වන විට සිවුදෙනෙකුගෙන් යුත් පවුලක මාසික වියදම රුපියල් එක්ලක්ෂ දෙදහස් නවසිය හැත්ත අටක් ලෙස සටහන් වූ බවත්, එම මුදල මේ වන විට ඉහළ ගොස් තිබෙන බවද සඳහන් කළේය. ජීවන අංකයේ වටිනාකම අවසන් වරට යාවත්කාලීන කර තිබෙන්නේ 2021 වසරේදී බවත්, මේ අනුව ජීවන අංකයක වටිනාකම තවමත් පවතින්නේ රුපියල් 507ක් ලෙස බවත්, මේ වන විට ජීවන අංක සංඛ්‍යාව 203 සිට 207.5 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
    ඉන්දික හේවාවිතාරණ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    යකඩ හස්තෙන් ගෝටාබෙ වැඩ කරන හැටි බලන්න යන්න වරෙල්ලා
     
    • Like
    Reactions: slickdeath

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    යට කෑල්ල කියලා තියෙන්නේ ප්‍රචාර කලොත් දෑඩි දඩුවම් දෙනවා කියලා.. පරිස්සමෙන්
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    aththatama ban ada kale lakshaketa adu padiyak aran jiwath wenna bane ban.. rajaye un ice gahanwa thama.. e unata ice nogaha paduwe wadi karana unuth innawane.. e kena thmunge amma thaththa una nam therenawa.. ada kale 30,000k kiyanne dollar kiyada.. private sector ekei goverment ekei minissunge salary wadi karanna one thama.. private wala aya kochchara duk widinawada.. goverment wage dimanawak wath na.. unta hariyata leave ekak ganna ba..

    anika ban income tax 100,000 ta wadinam gewanalu.. e kiyanne dollar 309.. maseta.. raten wadi hariyak athyawashya badu dollar gewala pitin genne.. ewatath tax gahala thiyenne.. e badu gannath salli one.. e salli hamba kalama tax gahala hariyanawada.. :lol: :lol: limit eka 100,000 kiwwa ekko podi lamayek... nathnam kohen hari pinata kalabila inna ekek..income tax limit eka 180,000k 200,000 k kalanam sadaranai..
    Screenshot 2024-01-04 102208.png

    P,S mage thaththa amma rajya sewakayo nemei.. pudgalikawa.. man asa na.. minissu duk widinawata.. hamontama aithiyak thiyanwa thawa kenekta karadayak novenna saadaranawa sathutin nidahase jiwath wenna..
     
    • Like
    Reactions: Sen-lu

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,447
    32,176
    113
    රජයේ සංඛ්‍යාලේඛන වලට අනුව මේ වන විට සිවුදෙනෙකුගෙන් යුත් පවුලක මාසික වියදම රුපියල් එක්ලක්ෂ පන්දහස් දෙසිය දෙකක් බවට පත් වී තිබෙන බවත්, එහෙත් බොහෝ රාජ්‍ය සේවකයන්ගේ මාසික වැටුප රුපියල් තිස්දහසක් හෝ ඊට ආසන්න මුදලක් බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.

    මේ නිසා අයවැය තුළින් රාජ්‍ය සේවකයන්ට ඉහළ දැමූ රුපියල් දසදහසක දීමනාව මේ මාසයේ වැටුපට එකතු විය යුතු බවත්, වෘත්තීය සමිති විසින් ඉල්ලා සිටින විසිදහසක මාසික දීමනාව අප්‍රේල් මාසයේ සිට ලැබිය යුතු බවත් එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ලේකම් චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේය.

    රාජ්‍ය සේවකයන්ට අයවැය තුළින් ඉහළ දැමූ රුපියල් දසදහසක දීමනාව අප්‍රේල් මාසයේදී ලබා දෙන බවට ආණ්ඩුව මුලින් සඳහන් කළ බවත්, එහෙත් පසුව අදාළ දීමනාව ජනවාරි මාසයේ සිට ලබා දෙන බවට ආණ්ඩුවේ දේශපාලනඥයන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බවද පවසා සිටියේය.

    වෘත්තීය සමිති විසින් රුපියල් විසිදහසක දීමනාවක් ලබා දෙන ලෙසට ඉල්ලා සිටි බවත්, මේ වෙනුවෙන් පසුගිය මාසයේදී විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග පවා සිදුකළ බවත්, මේ අනුව රුපියල් විසිදහසක දීමනාව ලබා දීම අප්‍රේල් මාසයේ සිට ආරම්භ කර එම මුදලින් කොටසක් ලෙස රුපියල් දසදහසක මුදල මේ මාසයේ සිට ලැබිය යුතු බවද සඳහන් කළේය.

    මේ මස 20වන දින ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් ලැබෙන බවත්, මේ අනුව රුපියල් දසදහසක මුදල වැටුපට නොලැබුණහොත් එදිනෙන් පසු රාජ්‍ය සේවය තුළ ඇතිවන වෘත්තීය ක්‍රියාමාර්ග කොතරම්ද යන්න කිව නොහැකි බවද පවසා සිටියේය.

    රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව පසුගිය ඔක්තෝබර් 31වන දින වන විට සිවුදෙනෙකුගෙන් යුත් පවුලක මාසික වියදම රුපියල් එක්ලක්ෂ දෙදහස් නවසිය හැත්ත අටක් ලෙස සටහන් වූ බවත්, එම මුදල මේ වන විට ඉහළ ගොස් තිබෙන බවද සඳහන් කළේය. ජීවන අංකයේ වටිනාකම අවසන් වරට යාවත්කාලීන කර තිබෙන්නේ 2021 වසරේදී බවත්, මේ අනුව ජීවන අංකයක වටිනාකම තවමත් පවතින්නේ රුපියල් 507ක් ලෙස බවත්, මේ වන විට ජීවන අංක සංඛ්‍යාව 203 සිට 207.5 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
    ඉන්දික හේවාවිතාරණ
    mara logic ehema wenakota lasseta wada wadi adayamak thibboth income tax lu lol
    paule ekai nam hamba karanne hatharakata kanna denne kohomada?
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751

    මේ චරිතයේ නම් අහලා පුරුදුයි, කලින් ‍රැකියා විරහිත සංගමයේ ඉඳන් රජයේ රස්සා දෙන්න කියලා ඉල්ලුවා වගේ මතකයි.
     
    • Like
    Reactions: Solo Rider

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,360
    26,900
    113
    Kandy
    අපිට චන්ද එපා...ජෙනරාල් ලා 9යි,බ්‍රිගේඩියර් ලා 25යි, ප්‍රාදේසීය සබා වලට ලෙෆ්ටිනන් ලයි, සම්පකාරෙට කෝප්‍රල්ලයි දාලා කරමු🐘🐘🐘🐘X
    ඔහොම කියපු හුත්තිගෙ පුතාලත් හිටියා ගෝටා සමග හමුදා පාලනයක් ඉල්ලන සංසදය කියලා