සිවු දෙනෙකුට ඇමතිකම් දෙන්නේම නෑ.. පොහොට්ටුවට ජනපති යලිත් බෑ කියයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඉතිරි කැබිනට් ඇමතිවරුන් පත් කිරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් යෝජනා කර ඇති මන්ත්‍රීවරුන් සිවු දෙනකුට ඇමති ධුර ලබා දීම ජනාධිපතිවරයා විසින් යළි වතාවක් ප්‍රතික්ෂේප කර තිබේ.

    ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ සහ නාමල් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන්ට ඇමති ධුර දීම මෙසේ ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

    මෙම තත්ත්වය මත සෙසු අමාත්‍යවරුන් දිවුරුම්දීම තවදුරටත් කල් යනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,178
    113
    ආශ්චර්යමත් රටක
    දේශප්‍රේමී ජනතා නියෝජිතයන්ට ඇමති ධුර නොදෙන රනිල්ට එරෙහිව නාමල් මහතාගේ දෑත් ශක්තිමත් කරමු. 😡

    Or

    දූෂිත දේශපාලුවන්ට ඇමති ධූර නොදෙන යහපත් රනිල්ව නැවතත් ජනාධිපති කරමු 🤭🤭
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,627
    25,989
    113
    ඊළඟ ඡන්දෙට උන් 4 දෙනාට වාහන x,000 විතර ඕනේ . ඒකට ඇමතිකම් ඕනේ ..... පොලිනට තේරෙන්නේ නෑ....
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    කාදිනල් මේවට මීක් නෑ 😂😂😂
    meeek.png
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113
    "එච්චර හරියක් කරන්න රනිලට කොන්දක් තියෙයිද? ටොයියො ඇවිල්ල උත්තර දෙන්න ප්ලීස්"
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,008
    40,919
    113
    නන්දසේනයව මෝඩයා කරලා එලවලා අපෙ රනිල් මහත්තය බලය අල්ල ගත්තෙ එක එකාගෙ කීමට නටන්න නෙවේනෙ.රනිල් දෙන්නෙ නෑයි කිව්වොතින් දෙන්නෙ නෑ. පුක දීලම තමයි ගන්න වෙන්නෙ.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඉතිරි කැබිනට් ඇමතිවරුන් පත් කිරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් යෝජනා කර ඇති මන්ත්‍රීවරුන් සිවු දෙනකුට ඇමති ධුර ලබා දීම ජනාධිපතිවරයා විසින් යළි වතාවක් ප්‍රතික්ෂේප කර තිබේ.

    ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ සහ නාමල් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන්ට ඇමති ධුර දීම මෙසේ ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

    මෙම තත්ත්වය මත සෙසු අමාත්‍යවරුන් දිවුරුම්දීම තවදුරටත් කල් යනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
    දේශපාලනයේ සදා මිතුරන් සදා හතුරන් නැත විලි ලැජ්ජාවද නැත 😂 ලගදිම රනිල්ටත් අරිනු ඇත 😂
     
    • Haha
    Reactions: SLK_sri