සිව සුරියම්

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මිනිහ පරන ෆොටෝම ආයෙ ආයෙ දදා අලුත් කතා කියනව වගේ මටනං පේන්නෙ.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    29 wenida daala thibba , tikak anty look ekiyakwa..mask ekakuth daala..eka nan maru ethi :P
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඒ ආතල් එකත් ලගදි නැති වෙන හැඩයි.. අපේ උන් ඌගෙන් ගහන කෑලි වල නම්බර්ස්, ජොබ්, ජපන් වීසා සෙට් කරලා දෙන්න ඉල්ලලා :D
    Ow bn. Pissu yakku, lankaawe inne.. ebay products order කරලා ලංකාවට ආවහම refund ගන්න උන් ඉන්න රටක් මේක
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    Ow bn. Pissu yakku, lankaawe inne.. ebay products order කරලා ලංකාවට ආවහම refund ගන්න උන් ඉන්න රටක් මේක

    එකෙන්ම ඇත්ත කතාව බං... එහෙම Refund එකත් අරගෙන තව ගැම්මට කියනවා අඩෝ මං බඩුත් ගෙන්න ගෙන අයේ සල්ලිත් ගත්තා කියලා, මෝඩ උකන්නලා අපේ ඉන්නේ...