Extension Cord එකක්...

Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    570
    508
    93
    orange wage brand ekakin ganna ekada, gedara hadaganna ekada hoda? chuttak kiyannakoo. lap eka, phone chargers... wage ewa gahanna.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,938
    10,196
    113
    මමනම් ගෙදර හදාගත්තා අවුරුදු කීපයකට කලින්. 6000ක් ගියා ඒ දවස්වල. හතරක එකක්
     
    • Like
    Reactions: pathaleiretta

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,302
    6,924
    113
    plug base දාල ගෙදර හැදුවම හෙන සයිස්නේ බන්, එහෙම හැදුවා කියලා මහ ලොකු ගානක් ඉතිරි වෙන්නෙත් නැහැ. ඒක නිසා ඔරේන්ජ් වගේ එකක්ම ගන්න කියලා මම නං කියන්නෙ

    හැබැයි ලැප් සහ ෆෝන් චාජර් විතරක්ම ගහනවා නං, මේව අරගෙන අඩුවට එකක් හදාගන්න පුලුවන්
    සේෆ්ටි අඩුයි සහ ලොකු පවර් එකක් තියන ඒව ගැහුවොතින් පිච්චිලා යන්න පුලුවන් ඒක නිසා මතක ඇතුව ප්ලග් ටොප් එකට හරි හදන ප්ලග් ටිකේ අතුලට හරි 5A ෆියුස් දාන්න නැත්තං ප්ලග් උණු වෙලා යයි ලොකු පවර් එකක් තියන මොකක් හරි ගැහුවොතින්.

    https://www.daraz.lk/products/ac-ba...l?spm=a2a0e.searchlist.list.11.ae5c695ac5CJBI
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,557
    16,393
    113
    Mama orange 2k gaththa. Gedara hadaganna eke loku labayak naha mama hithanne. Anika patta kathaine bn 😐
    Oya website wala balnna orange, kevilton discount monawa hari thiyenawada kiyala. Gedara hadanawanm hodama parts danna.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,302
    6,924
    113
    Mama orange 2k gaththa. Gedara hadaganna eke loku labayak naha mama hithanne. Anika patta kathaine bn 😐
    Oya website wala balnna orange, kevilton discount monawa hari thiyenawada kiyala. Gedara hadanawanm hodama parts danna.
    double sunk box 2ක් ඇතුලෙන් nut and bolt දාල දාල ලුක් එක නං අවුලක් නැති වෙන්න හදා ගන්න පුලුවන්
    හැබැයි පත සයිස් ඒක තමයි මට තියන අවුල

    ඔරේන්ජ් එක්ස්ටෙන්ශන් ඔන්ලයින් ගන්නවට වඩා අඩුවට හාඩ්වෙයා හරි ඉලෙක්ට්‍රිකල් ශොප් වලින් හරි ගන්න පුලුවන්
     
    • Like
    Reactions: RottenCOLT

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    570
    508
    93
    thank youuu hemogema replies walata. orange ekak ganna eka hoda wage ne.

    Don't cheap out on those.
    Buy from a reputed brand.
    I'm using Ldnio ones. Pretty satisfied so far. Built like a tank.
    mage gawath thiyenawa LDNIO data cable wagayak. ewa nam hodai thamai.
    ------ Post added on Aug 23, 2026 at 8:21 PM

    Gedara hadaganna?
    oo.
    ------ Post added on Aug 23, 2026 at 8:22 PM

    මමනම් ගෙදර හදාගත්තා අවුරුදු කීපයකට කලින්. 6000ක් ගියා ඒ දවස්වල. හතරක එකක්
    awrudu keepekata kalinuth echchara ganak giyada. 4 outlets, 5M wage orange extension cord ekak denuth 6000-7000 wage neda?
    ------ Post added on Aug 23, 2026 at 8:25 PM
     
    • Like
    Reactions: THE-X