මිනිස්සු දැන් හොරකම ප්‍රතික්ශේප කරනවා. ගොඩක් උන් ඇහුව නේද වෙනස ගැන.ඔන්න වෙනස තාම පැය 48යි ගියේ. එදා පැට් කමින්ස් ගහපු 6යේ පාර බෝලෙ පාරට වැටුන පොරක් ඒ බෝලෙ හෙමිහිට සාක්කුවේ දාගෙන යනවා එදා මුලු ජාත්‍යන්තරයටම පෙනුනා. පොරට වැරැද්දක් කියන්නත් බෑ දූෂණයෙන් පිරැණු රටක හොරකම ඉහල ඉදන් පහලට සමාජගතවෙලා තිබුනෙ. නමුත් බලන්න අද තත්ත්වය වෙනස් වෙලා.. ආපහු බෝලෙ දෙනවා. සිහලුනේ මේ ඔබ පැතූු වෙනස නොවෙයිද ?
