සිස්ටම් චේන්ජ් වෙනවා මිත්රවරැනි.

ara88

Well-known member
  • Jan 11, 2021
    3,299
    5,932
    113
    මිනිස්සු දැන් හොරකම ප්රතික්ශේප කරනවා. ගොඩක් උන් ඇහුව නේද⁣ වෙනස ගැන.ඔන්න වෙනස තාම පැය 48යි ගියේ. එදා පැට් කමින්ස් ගහපු 6යේ පාර බෝලෙ පාරට වැටුන පොරක් ඒ බෝලෙ හෙමිහිට සාක්කුවේ දාගෙන යනවා එදා මුලු ජාත්‍යන්තරයටම පෙනුනා. පොරට වැරැද්දක් කියන්නත් බෑ දූෂණයෙන් පිරැණු රටක හොරකම ඉහල ඉදන් පහලට සමාජගතවෙලා තිබුනෙ. නමුත් බලන්න අද තත්ත්වය වෙනස් වෙලා.. ආපහු බෝලෙ දෙනවා. සිහලුනේ මේ ඔබ පැතූු වෙනස නොවෙයිද ?
    1657529989662.jpg
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඒක දාලා තියෙන්නේ 69 ඕවරේ
    ඉතින් හොරකම් කරන එක සාධාරණයි

     
    • Haha
    Reactions: Cypress

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ක්‍රිකට් බොලෙන් system එක වෙනස් වෙනවා බලන තැනට මූ වැටුණා එහෙනම් 🤩🤩
    oracle walin system change karanna apu sakkili ballek kelawagena giya mathakada
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ගෝටා පත්වෙච්ච අලුත ළඟචූන් බයියො තාප්ප වල චිත්‍ර ඇඳලා, පුරන් කුඹුරු අස්වද්දලා, පාරවල් වලින් දේශපාලුවෝන්ගේ නම් අයින් කරද්දිත් සමහරු කිව්වා සිස්ටම් චේන්ජ් වෙමින් පවතින්නේ කියල!!!!
    අන්තිමේ ඒකම වුනා කියහන්කෝ!!!!

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣