ඇයි බන් මේ රටේ තියෙන අවුල මිනිස්සුන්ට තවමත් තේරුම් ගන්න බැරි. එක එකාගේ පෞද්ගලික උවමනා අනුව පැච් දාන මේ ව්‍යවස්ථාව. මේ පාර්ලිමේන්තු ක්‍රමය. මැතිවරණ ක්‍රමය. පලාත් සභා පලාත් පාලන ආයතන. රටට බරක් උන වැඩක් නැති හැට හුට හමාරක් රාජ්‍ය ආයතන. යල් පැන ගිය නීති. මේ ක්‍රමය අපේ රටට ගැලපෙන්නේ නෑ කියන කියන එක. මෙහෙම ආතල් දෙන රටවල් ලෝකේ තියෙනවද තව ? ඇත්තටම අර අරගලයෙ වත් මේ වගේ දේවල් කියවෙනවද ?
