සිස්ටම් චේන්ජ් එක

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඇයි බන් මේ රටේ තියෙන අවුල මිනිස්සුන්ට තවමත් තේරුම් ගන්න බැරි. එක එකාගේ ප‍ෞද්ගලික උවමනා අනුව පැච් දාන මේ ව්‍යවස්ථාව. මේ පාර්ලිමේන්තු ක්‍රමය. මැතිවරණ ක්‍රමය. පලාත් සභා පලාත් පාලන ආයතන. රටට බරක් උන වැඩක් නැති හැට හුට හමාරක් රාජ්‍ය ආයතන. යල් පැන ගිය නීති. මේ ක්‍රමය අපේ රටට ගැලපෙන්නේ නෑ කියන කියන එක. මෙහෙම ආතල් දෙන රටවල් ලෝකේ තියෙනවද තව ? ඇත්තටම අර අරගලයෙ වත් මේ වගේ දේවල් කියවෙනවද ?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඇයි බන් මේ රටේ තියෙන අවුල මිනිස්සුන්ට තවමත් තේරුම් ගන්න බැරි. එක එකාගේ ප‍ෞද්ගලික උවමනා අනුව පැච් දාන මේ ව්‍යවස්ථාව. මේ පාර්ලිමේන්තු ක්‍රමය. මැතිවරණ ක්‍රමය. පලාත් සභා පලාත් පාලන ආයතන. රටට බරක් උන වැඩක් නැති හැට හුට හමාරක් රාජ්‍ය ආයතන. යල් පැන ගිය නීති. මේ ක්‍රමය අපේ රටට ගැලපෙන්නේ නෑ කියන කියන එක. මෙහෙම ආතල් දෙන රටවල් ලෝකේ තියෙනවද තව ? ඇත්තටම අර අරගලයෙ වත් මේ වගේ දේවල් කියවෙනවද ?
    තේරුම් ගන්න ඉතින් උගත් කමක් තියෙන උන් එපැයි නීති හදන තැන ඉන්න. කසිප්පු කාරයොයි කුඩු කාරයොයි හොරුයි මංකොල්ල කාරයොයි දේශ්පාලකයින්ගේ හෙංචයියලා වෙලා හිටපු එවුන්ගෙන්යි ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑනෙ.