සිස්ටම් එක චෙන්ජ් කරන්න ඕන නැත්නම් දැන තියෙන සිස්ටම් එකම තියාගන්න එක හොඳයි.දැන් ඉන්න පක්ෂයම බලයට ගේන්න.එතකොට හිතට බයක් නෑනේ. මොකෝ ගෝටා ආවා කියලා රටට තියෙන නය කන්ද දිය වෙනවද.දල ජාතික නිෂ්පාදනය හෝ ගාලා උඩ යනවද? මිනිස්සුන්ගේ අතේ සල්ලි පිරෙනවද? බඩු මිල හෝ ගාලා අඩු වෙනවද නෑනේ. නෑ නෑ නෑ.මීටත් අනත දහ ජරා රටක් එන්නේ.ආපහු බඩු මිල හෝගාල උඩ ගිහින් තව චීන නය කන්දක් එකතු කරගන්න වෙන්නේ.
මම කියන්නේ වෙනසක්ම ඕනිනම් ඒකට බය වෙන්න ඕනි නෑ.ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නට දෙන්නේ නැතිව අලුත් එකෙක්ට චන්දය් දෙන්න .ඔක්කොම වෙනස් වෙනවා.ප්‍රධාන පක්ෂ දෙකත් වෙනසකට යනවා. උන් දන්නවා දැන් පරන සෙල්ලම් බෑ කියලා.
මම කියන්නේ වෙනසක්ම ඕනිනම් ඒකට බය වෙන්න ඕනි නෑ.ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නට දෙන්නේ නැතිව අලුත් එකෙක්ට චන්දය් දෙන්න .ඔක්කොම වෙනස් වෙනවා.ප්‍රධාන පක්ෂ දෙකත් වෙනසකට යනවා. උන් දන්නවා දැන් පරන සෙල්ලම් බෑ කියලා.