සිස්ටම් චේන්ජ්

d123456

Member
May 12, 2011
1
0
0
සිස්ටම් එක චෙන්ජ් කරන්න ඕන නැත්නම් දැන තියෙන සිස්ටම් එකම තියාගන්න එක හොඳයි.දැන් ඉන්න පක්ෂයම බලයට ගේන්න.එතකොට හිතට බයක් නෑනේ. මොකෝ ගෝටා ආවා කියලා රටට තියෙන නය කන්ද දිය වෙනවද.දල ජාතික නිෂ්පාදනය හෝ ගාලා උඩ යනවද? මිනිස්සුන්ගේ අතේ සල්ලි පිරෙනවද? බඩු මිල හෝ ගාලා අඩු වෙනවද නෑනේ. නෑ නෑ නෑ.මීටත් අනත දහ ජරා රටක් එන්නේ.ආපහු බඩු මිල හෝගාල උඩ ගිහින් තව චීන නය කන්දක් එකතු කරගන්න වෙන්නේ.
මම කියන්නේ වෙනසක්ම ඕනිනම් ඒකට බය වෙන්න ඕනි නෑ.ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නට දෙන්නේ නැතිව අලුත් එකෙක්ට චන්දය් දෙන්න .ඔක්කොම වෙනස් වෙනවා.ප්‍රධාන පක්ෂ දෙකත් වෙනසකට යනවා. උන් දන්නවා දැන් පරන සෙල්ලම් බෑ කියලා.
 
Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    එස් බි, ඩිලාන්, මහින්දානන්ද, ජොන්ස්ටන්, හිස්බුල්ල, සිරිසේන, අසාද් සාලි, වැනි අය ලයිස්තුවේ ඉන්නවනම් ගෝඨා නෙමේ කවුරු ආවත් ජනතාව පරද්ද්යි. එච්චරයි.

    :yes::yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එස් බි, ඩිලාන්, මහින්දානන්ද, ජොන්ස්ටන්, හිස්බුල්ල, සිරිසේන, අසාද් සාලි, වැනි අය ලයිස්තුවේ ඉන්නවනම් ගෝඨා නෙමේ කවුරු ආවත් ජනතාව පරද්ද්යි. එච්චරයි.

    ඉතින් මහ මැතිවරනෙන් අයින් කරපංකෝ...මේ ජනාධිපතිවරණෙ...කී පාරක් කියන්නද
    :angry::angry:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,363
    8,515
    113
    රූකඩ රාජ්ජේ
    සිස්ටම් එක චෙන්ජ් කරන්න ඕන නැත්නම් දැන තියෙන සිස්ටම් එකම තියාගන්න එක හොඳයි.දැන් ඉන්න පක්ෂයම බලයට ගේන්න.එතකොට හිතට බයක් නෑනේ. මොකෝ ගෝටා ආවා කියලා රටට තියෙන නය කන්ද දිය වෙනවද.දල ජාතික නිෂ්පාදනය හෝ ගාලා උඩ යනවද? මිනිස්සුන්ගේ අතේ සල්ලි පිරෙනවද? බඩු මිල හෝ ගාලා අඩු වෙනවද නෑනේ. නෑ නෑ නෑ.මීටත් අනත දහ ජරා රටක් එන්නේ.ආපහු බඩු මිල හෝගාල උඩ ගිහින් තව චීන නය කන්දක් එකතු කරගන්න වෙන්නේ.
    මම කියන්නේ වෙනසක්ම ඕනිනම් ඒකට බය වෙන්න ඕනි නෑ.ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නට දෙන්නේ නැතිව අලුත් එකෙක්ට චන්දය් දෙන්න .ඔක්කොම වෙනස් වෙනවා.ප්‍රධාන පක්ෂ දෙකත් වෙනසකට යනවා. උන් දන්නවා දැන් පරන සෙල්ලම් බෑ කියලා.

    ගෝටා, සජිත් ආවා , විකල්පේ ආවා කියලා මිනිස්සුන්ගේ අතේ සල්ලි පිරෙන්නේ නෑ....ඒකට සල්ලි ගහක් හිටවන්න ඕනේ...මම නම් හිටවලා තියෙන්නේ...උබත් හිටවපන්.. ..මාස 7/8 ක් ගියාම කොළ කඩන්න පුළුවන්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඕක කියන්නමද 2011 ඉදන් බලන් හිටියේ පොන්ස්.....
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සිස්ටම් ජේන්ජ් කරලාම දැන් පුක බෝර් වෙලා ඇති
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    255782943_193834312923144_6711963564845836998_n.jpg
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    එස් බි, ඩිලාන්, මහින්දානන්ද, ජොන්ස්ටන්, හිස්බුල්ල, සිරිසේන, අසාද් සාලි, වැනි අය ලයිස්තුවේ ඉන්නවනම් ගෝඨා නෙමේ කවුරු ආවත් ජනතාව පරද්ද්යි. එච්චරයි.

    පරද්ද්යි. එච්චරයි.

    unp වහලුන්ට ඕවා කියලා වැඩක් නැහැ ඕකුන් පින්තුරයක් දැක්ක ගමන් system වෙනසක් ඕනේ system ඕනේ කැගහනවා හැබැයි දාන රටවල් වල මොන වගේ වෙනසක් ද වුනේ මොන අව්රුදු වලද කව්ද කරේ කිසිම දෙයක් දන්නේ නැහැ unp වහලුන්ට අනුකම්පා කරන්න විතරයි ඕනේ. system වෙනසට දගලන බහුතරයම උදේ පාන්දරින් සජිත් හාමු සමග system වෙනසට කතිරේ ගහන අය

    2000දී සිංගප්පුරුවට system වෙනස් කරන්න අවශ්‍යතාවක් නැහැ වුන්ගේ system වෙනස් වුනේ නිදහස ගත්ත ගමන්මයි මේ වගේ වහල්ලු හිටියොත් Lee Kuan Yew ටත් අබ සරණනයි :lol::lol:

    Bro මොකො වෙන්නෙ ඉතින්... දැක්කෙත් නෑ කාලෙක

    ගෝටා, සජිත් ආවා , විකල්පේ ආවා කියලා මිනිස්සුන්ගේ අතේ සල්ලි පිරෙන්නේ නෑ....ඒකට සල්ලි ගහක් හිටවන්න ඕනේ...මම නම් හිටවලා තියෙන්නේ...උබත් හිටවපන්.. ..මාස 7/8 ක් ගියාම කොළ කඩන්න පුළුවන්

    අඩො කැඩුවද
    ඕක කියන්නමද 2011 ඉදන් බලන් හිටියේ පොන්ස්.....
    සීයෙ මොකො වෙන්නෙ ඉතින්.. දැක්කෙත් නෑ කාලෙකින්...
    සිස්ටම් ජේන්ජ් කරලාම දැන් පුක බෝර් වෙලා ඇති
    සුපිරියට වෙලා තියෙන්නෙ බ්‍රෝ
     
    • Haha
    Reactions: Identity