සිස්ටම් ජේන්ජ්‍.

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සිස්ටම් චේන්ජ් වුන පාදඩ ශ්‍රි ලංකා...

    මහමඟ.මහදවාලේ මිනිස්සු මරා දමන යුගයක් ඇරඹිමට චන්දය දුන් සැමට තුති... අපි කිව්වා කිව්වා කට කැඩෙනකම්ම කිව්වා උඔලා ඇහුවේ නෑ..
    තිස්ස ජනනයකට උඩුදුම්බර කාශ්‍යපට කොටුවේ රඟ පෑ කැම්පස් නංගිට කැළණියේ නාගයාට නාමල් කුමාරගේ හඬපට වලට මෛත්‍රීපාලගේ පාස්කු ප්‍රහාරයට උඔලා රැවටුනා...
    රැවටිලා රටම අවුල් කලා දැන් අපි චන්දය නොදි විඳවනවා.. උඔලා චන්දය දිලා විඳවනවා..

    පහුගිය කාලේම අංගොඩ ලොක්කා සමයං නාඩගම හා මධුෂ් ඇල්ලුව ඒක හැර ධනංජය සිල්වාගේ පියා ඝාතනය කල පාතාල ක්‍රියාකාරකම විතරයි දැක්කේ..
    දැන් පාතාලයට නැවතත් ජිවන හුස්ම පිඔලා වගේ.. ජුලම්පිටියේ .. සිසර් ... ආමි. ඒකැස් වගේ නාම විශේෂණ ටික ටික ඇහෙනවා..
    කප්පම් පැහැරගැනිම් බිය වැද්දිම් ඝාතනය කිරිම් රැව් දෙනවා දසත..
    හැට නවලක්ෂයේ පොල් බුරැවෝ තමය මේ වෙනසට වග කියන්න ඕන...

    උඔලටත් හාල්110යි අපිටත් එකයිි.. උඔලාටත් පරිප්පු 170 අපටත් එකයි .. උඔලාත් සිනි 160 අපටත් එකයි..
    ජනාධිපතිවරණය පෙර 120 -130 ට තිබ්බ කෑම පැකට් එකක් අද 180...

    කන පරිප්පුවක් තනියම නොකා අපටත් කවන්න පොහොට්ටුවට චන්දය දිපු කාලකණ්ණින්ට හෙන හතම ගහන්න ඕන..

    FB_IMG_1591968102978.jpg


     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,892
    40,670
    113
    ලොවෙත් නම් පසුතැවෙන්නෙ නෑ. පසුතැවුනත්, උබලා හිතන්න එපා උබලට පේන්න අපි විඳවන්න දුක් වෙන්න තරම් මෝඩයො කියලා. අපි විඳවනවා බලන් ඉන්න ආසාවෙන් ඇත්තෙ පව් ජාතික වේසිගෙ පුතාලා ටික. හැඟිලා විදෙව්වත් තොපිට නම් පේන්න දුක් වෙන්නෑ නෑමයි. තොපිට අපි ඒ සතුට දෙන්නෑ භල්ලෝ. සගේ බල්ලෝ ඇවිත් ටව්කලා ගියත් හිනා වෙලා ඉන්න පුරුදු ශක්තිමත් හිතක් අපිට තියෙනවා.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මිනි මතින් බලේ අල්ලන්න එන්න සජි පුතා සමග නැගිටිමු.
    අනිව්වර්යෙන් ෆිනස් මාෆියාව මැරුණු පුත්ගලයා ට නීතියේ සාදාරන්යක් වෙන්න ඕනේ . එහෙම කරේ නැත්නම් ආණ්ඩුවක් ඉදලා වැඩක් නැහැ නේ

    හැබැයි දැන් වෙන්නේ ගෑනි මිනිහාව මැරුවත් එකට පලි ආණ්ඩුව .
    මම නම් හිතන්නේ නැහැ ශ'පතොල්;යාට එහෙම නවත්තන්න පුළුවන් වෙයි කියලා ලංකාවට තාක්ශනේ මදි . හැබැයි සජි පුතා ප්රෙමුක ලප කුමාරයා ගේ ගෙදර නම් මෙහෙම තාක්ෂනයක් තියෙනවාලු

    240.jpg


    උඔලටත් හාල්110යි අපිටත් එකයිි.. උඔලාටත් පරිප්පු 170 අපටත් එකයි .. උඔලාත් සිනි 160 අපටත් එකයි..

    කව්ද යකෝ මේ ගණන් දීලා කන්නේ UK බඩු ද මේ
     
    • Like
    Reactions: erozan and ryandok

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    කොච්චර වාක්‍ය රචනා ලිවුවත්
    අපි කොහොමත් ඡන්දේ දෙන්නේ SLPP එකට . බය වෙන්න එපා දිනන එවුන්ට එපැයි ඡන්දේ දෙන්න .නැත්නම් චන්දෙත් අපරාදේ 😀😀😀
     

    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    ලොවෙත් නම් පසුතැවෙන්නෙ නෑ. පසුතැවුනත්, උබලා හිතන්න එපා උබලට පේන්න අපි විඳවන්න දුක් වෙන්න තරම් මෝඩයො කියලා. අපි විඳවනවා බලන් ඉන්න ආසාවෙන් ඇත්තෙ පව් ජාතික වේසිගෙ පුතාලා ටික. හැඟිලා විදෙව්වත් තොපිට නම් පේන්න දුක් වෙන්නෑ නෑමයි. තොපිට අපි ඒ සතුට දෙන්නෑ භල්ලෝ. සගේ බල්ලෝ ඇවිත් ටව්කලා ගියත් හිනා වෙලා ඉන්න පුරුදු ශක්තිමත් හිතක් අපිට තියෙනවා.
    "හැඟිලා විදෙව්වත්"...... ape jaathiye wadi kotasakata uruma wahal deena manasikathwaya gana adahasak dunnata thanks
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,879
    1,045
    113
    Hamilton, NZ
    අර මනුස්සුය‌ගෙ මල ගම ගැන දාන ගමන් අයිනෙන් පකයාගෙ යුටියුබ් චැනල් එක ප්‍රෙමොට් කරනවා :lol: තෝ වාගේ සිිප්පි කෑලිද උත්ත‌ෝ සිස්ටම් ජේන්ජ්‍ කරන්න එන්නේ? :lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    සුදු කොඩියක්වත් දකින්න නැති ත්‍රී වීල් කියා දෙන්නේ මේ රටේ එකෙකුගේවත් සුබ සාධනයට කාලෙ නාස්ති නොකර තමන්ගේ වැඩක් බලා ගනියව් කියන සරල පාඩමයි...! :sorry:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    අපි කොහොමත් ඡන්දේ දෙන්නේ SLPP එකට . බය වෙන්න එපා දිනන එවුන්ට එපැයි ඡන්දේ දෙන්න .නැත්නම් චන්දෙත් අපරාදේ
    අර මනුස්සුය‌ගෙ මල ගම ගැන දාන ගමන් අයිනෙන් පකයාගෙ යුටියුබ් චැනල් එක ප්‍රෙමොට් කරනවා :lol: තෝ වාගේ සිිප්පි කෑලිද උත්ත‌ෝ සිස්ටම් ජේන්ජ්‍ කරන්න එන්නේ? :lol:
    මූ මිනියත් විකුණාගෙන කන බල්ලෙක් :angry: :angry: :angry: :angry:
     
    • Like
    Reactions: erozan