සිස්ටම් චේන්ජ් වුන පාදඩ ශ්‍රි ලංකා...
මහමඟ.මහදවාලේ මිනිස්සු මරා දමන යුගයක් ඇරඹිමට චන්දය දුන් සැමට තුති... අපි කිව්වා කිව්වා කට කැඩෙනකම්ම කිව්වා උඔලා ඇහුවේ නෑ..
තිස්ස ජනනයකට උඩුදුම්බර කාශ්‍යපට කොටුවේ රඟ පෑ කැම්පස් නංගිට කැළණියේ නාගයාට නාමල් කුමාරගේ හඬපට වලට මෛත්‍රීපාලගේ පාස්කු ප්‍රහාරයට උඔලා රැවටුනා...
රැවටිලා රටම අවුල් කලා දැන් අපි චන්දය නොදි විඳවනවා.. උඔලා චන්දය දිලා විඳවනවා..
පහුගිය කාලේම අංගොඩ ලොක්කා සමයං නාඩගම හා මධුෂ් ඇල්ලුව ඒක හැර ධනංජය සිල්වාගේ පියා ඝාතනය කල පාතාල ක්‍රියාකාරකම විතරයි දැක්කේ..
දැන් පාතාලයට නැවතත් ජිවන හුස්ම පිඔලා වගේ.. ජුලම්පිටියේ .. සිසර් ... ආමි. ඒකැස් වගේ නාම විශේෂණ ටික ටික ඇහෙනවා..
කප්පම් පැහැරගැනිම් බිය වැද්දිම් ඝාතනය කිරිම් රැව් දෙනවා දසත..
හැට නවලක්ෂයේ පොල් බුරැවෝ තමය මේ වෙනසට වග කියන්න ඕන...
උඔලටත් හාල්110යි අපිටත් එකයිි.. උඔලාටත් පරිප්පු 170 අපටත් එකයි .. උඔලාත් සිනි 160 අපටත් එකයි..
ජනාධිපතිවරණය පෙර 120 -130 ට තිබ්බ කෑම පැකට් එකක් අද 180...
කන පරිප්පුවක් තනියම නොකා අපටත් කවන්න පොහොට්ටුවට චන්දය දිපු කාලකණ්ණින්ට හෙන හතම ගහන්න ඕන..

තෝ වාගේ සිිප්පි කෑලිද උත්තෝ සිස්ටම් ජේන්ජ් කරන්න එන්නේ?