a mkadda bn a
kiyak wenwda
Monopoly sellam karaka nadda ban

dethun dahak wei
a mkadda bn a
kiyak wenwda

The conspiracy against the human race පොත අරන් දීපන්...
ඕකට වඩා සරලයි. conspiracy against the human race එකේ නමවත් අහල නැති නවකතා වලිං reference අරගෙන විස්තර කරන්නෙ මෙලෝ මඟුලක් තේරෙන්නෙත් නෑ 

හොදම දේ තමයි චෙස් බෝර්ඩ් එකක් අරන් දෙන එක. පොඩි එකා චෙස් අදින්න දන්නෙ නැති වුනත් උ ඒක කාගෙන් හරි අහගෙන ඉගෙන ගනියි. ඒකෙන් උගේ මොලේ හරි වැඩෙනවා ඔය සහමහර විකාර ගැජට් වලට වඩා 

6600/= Mr.crisp & machulano mediam pizza (VIP Pizza) එකක් අරන් දෙන්න

හොදම දේ තමයි චෙස් බෝර්ඩ් එකක් අරන් දෙන එක. පොඩි එකා චෙස් අදින්න දන්නෙ නැති වුනත් උ ඒක කාගෙන් හරි අහගෙන ඉගෙන ගනියි. ඒකෙන් උගේ මොලේ හරි වැඩෙනවා ඔය සහමහර විකාර ගැජට් වලට වඩා
![]()
නැත්තං හොඳ කඹයක් අරං දියං ලකුණු ආවාම එල්ලෙන්න. බෙල්ලට තොණ්ඩුව දාන හැටි පියවරෙං පියවර විස්තර කරන පත්‍රිකාවකුත් print කල්ල දීපං

The conspiracy against the human race පොත අරන් දීපන්...
podi unta ipadime duka danma therenne na bn![]()